ප්‍රකෝටිපති ධම්මික ලංකාවට ගෙන්වූ ලොව මිල අධිකම වාහනයේ තොරතුරු මෙන්න.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ප්‍රකෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා විසින් මිල දී ගෙන තිබූ Bentley Mulsanne Hallmark මෝටර් රථය මේ වන විට මෙරටට පැමිණ ඇතැයි වාර්තා වේ. මෙහි වටිනාකම ශ්‍රී ලංකා මුදලින් රුපියල් මිලියන 160 ක් හෙවත් රුපියල් කෝටි 16 ක් පමණ…
දක්ෂිණ අධිවේගී මාර්ගයේ තී‍්‍රරෝද රථයක්.. වෙච්ච දේ මෙන්න…

දක්ෂිණ අධිවේගී මාර්ගයට අතුරුගිරිය පිවිසුමෙන් ඇතුල් වී කොට්ටාව දෙසට ධාවනය කළ  තී‍්‍රරෝද රථයක්  කොට්ටාව පිවිසුම ආසන්නයේදී සැකපිට අත්අඩංගුවට ගත් බව දක්ෂිණ අධිවේගී මාර්ග රථ වාහන පොලිසිය පවසයි.   මෙම තී‍්‍රරෝද රථය දක්ෂිණ අධිවේගී මාර්ගයේ අතුරුගිරිය පිවිසුමෙන් මාර්ගයට ඇතුළු කිරීමට පැමිණීමේදී…
ගාල්ලේ සති පොලක මත් කුඩු ජාවාරමක්

ගාල්ල, තල්ගස්වල නගරයේ සතිපොළෙහි මත්කුඩු වෙළඳාමේ නිරත වූ පුද්ගලයන් දෙදෙනෙකු  (15) අත්අඩංගුවට ගෙන තිබේ. ඔවුන් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී අලෙවි කිරීම සඳහා ගෙන ආ මත්කුඩු තොගයක් ද සොයා ගෙන ඇති බව පොලීසිය සඳහන් කරයි. අත්අඩංගුවට ගත් සැකකරුවන් ඇත්කඳුර ප්‍රදේශයේ පදිංචිකරුවන්වන…
තනිව ජීවත් වූ සිව් දරු මවකගේ මළ සිරුරක් මාස 03කට පසුව හමුවෙයි

නෝටන්බ්‍රිජ් පොලිස් වසමට අයත් කිරිවන්එළිය ග්‍රාමයේ නිවසක තිබී කාන්තා මළ සිරුරක ඇට කොටස් හා හිස හමු වී ඇති බව නෝටන්බ්‍රිජ් පොලීසිය පවසයි. එසේ සොයාගෙන ඇත්තේ, එම ගෙහිමි කාන්තාව වන 79 හැවිරිදි රාජපක්ෂ මුදියන්සේලාගේ කුසුමාවතී නැමති සිව් දරු මවකි. එම කාන්තාව…
ජනපති කැදවා තිබු මාධ්‍ය ප්‍රධානි හමුව අවලංගු කරයි…

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ මාධ්‍ය ආයතන ප්‍රධානීන් අතර හෙට (16) උදේ කොළඹ ජනාධිපති මන්දිරයේදී පැවැත්වීමට නියමිතව තිබූ හමුව හදිසියේ අවලංගු කර ඇතැයි වාර්තාවේ.   ජානාධිපතිවරයා සහ මාධ්‍ය ආයතන ප්‍රධානීන් අතර හමුවක් හෙට උදේ 8.00ට ජනාධිපති මන්දිරයේදී පැවැත්වෙන බැවින් ඊට…
ආණ්ඩුවට මොකද වෙන්නේ?  ජනපති මෛත්‍රීගෙන් අද විශේෂ ප්‍රකාශයක්..

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා  අද (16) විශේෂ ප‍්‍රකාශයක් සිදු කිරීමට නියමිතයි. ජනාධිපතිවරයාගේ විශේෂ ප‍්‍රකාශයේ දී අග‍්‍රාමාත්‍ය ධුරය, වත්මන් දේශපාලන තත්වය සහ ජාතික ආණ්ඩුවේ ඉදිරිය පිළිබඳ කරුණු පැහැදිලි කරනු ඇති බවයි පැවසෙන්නේ. ජනාධිපතිවරයා සහ මාධ්‍ය ප‍්‍රධානීන් අතර හමුවක් අද පෙරවරුවේ පැවැත්වීමට…
එජාපය පසුබහිද්දී තනි ශ්‍රීලංකා ආණ්ඩුවක් කරලියට… සටන තවමත් ක්‍රියාත්මකයි…

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මැති ඇමතිවරුන් පවසන්නේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ තනි ආණ්ඩුවක උත්සහ තවමත් අත්හැර නොමැති බවයි. විජිත් විජයමුණි, ලක්ෂ්මන් යාපා අබේවර්ධන, ඩිලාන් පෙරේරා සහ මහින්ද අමරවීර ඒ බව පැවසුවා.  
‘විශිෂ්ටතම පුද්ගලයා ඔහුයි‘ – සාගල අත්හල නීතිය හා සාමය සරත් ෆොන්සේකාට…

නීතිය හා සාමය අමාත්‍යාංශය පවරා දිය හැකි විශිෂ්ටතම පුද්ගලයා ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා වන බවට ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පූජ්‍ය දඹර අමිල හිමියෝ පෙන්වා දෙති. මරදාන පිහිටි සී.එස්.ආර්. ශාලාවේදී පැවැති මාධ්‍ය හමුවකට අද (15දා) පස්වරුවේ එක්වෙමින් උන්වහන්සේ පෙන්වා දුන්නේ පෙර පරිදි…
20 20න් බංගලියන් පරදා ශ්‍රී ලංකාවට විශිෂ්ඨ ජයක්

ශී‍්‍ර ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර තරග දෙකකින් යුත් පන්දුවාර විස්ස කි‍්‍රකට් තරගාවලියේ පළමු තරගයේ ජය ශ්‍රී ලංකාවට හිමි වුණා. ඒ පන්දුවාර 16යි පන්දු 4කදී විකට් 6ක් අතැතිවය. මෙරට විස්සයි 20 තරඟ ඉතිහාසයේ වැඩිම ලකුණු ගණන හඹා යෑමට ශ්‍රී…
තීරණාත්මක සටන හෙට.. අවසාන මොහොතේ අගමැති පුටුවට නම් හතරක්…

අග‍්‍රාමාත්‍ය ධුරය සම්බන්ධයෙන් අද (15) පැවති දේශපාලන සාකච්ඡා කිහිපයකදීම අවධානය යොමුව තිබෙනවා. එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී කණ්ඩායමේ රැස්වීමේ දී තීරණය කර ඇත්තේ රනිල් වික‍්‍රමසිංහ මහතා තවදුරටත් අග‍්‍රාමාත්‍ය ධුරයේ රැඳී සිටිය යුතු බවයි. ඊට සහභාගී වූ පාඨලී චම්පික රණවක අමාත්‍යවරයා ද අවධාරණය…
බබ්බු වගේ මළ සමයං නටන්න එන්න එපා! ඥාණසාර හිමි පොහොට්ටුවට අනතුරු අගවයි…

පැවති පළාත් පාලන මැතිවරණයේදී පොහොට්ටුව ජයග්‍රහණය කිරීම පිලිබදව බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමි ඒ අද (15) රාජගිරිය බොදු බල සේනා ලේකම් කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වුයේ මෙසේය.. මහින්ද රාජපක්ෂ මහතා ගොඩනගා ඇති සමාජ…
මුළු කොළඹම උණුසුම්…  මෝදර වෙඩි තැබීමකින් කතක් රෝහලට

කොළඹ මෝදර ලෙල්ලම වැල්ල ප්‍රදේශයේදී මීට සුළු මොහොතකට පෙර සිදුවූ වෙඩි තැබීමකින් කාන්තාවක බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය පවසයි.
මහින්ද රනිල් ගිවිසුම රාජිතගේ කටින් පැනලා – අද වෙච්ච දේ මෙන්න..

වත්මන් අගමැතිවරයා ලෙස කටයුතු කරන රනිල් වික්‍රමසිංහ මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර තිබෙන ගජමිතුරු දේශපාලනය සහ ඩීල් ගැසීම දෙස්-විදෙස් සියලු දේශපාලඥයින් සහ ජනතාව අතර ප්‍රසිද්ධ රහසකි. අද එය සාක්ෂි සහිතව දොස්තර රාජිත සේනාරත්නගේ කටින්ම සියලු මාධ්‍ය වෙත…
සෝභිත හිමි නාමයෙන් අගමැතිකම භාරගන්නැයි කරු ජයසුරියට සිවුදෙසින් බලපෑම්

පවතින දේශපාලන තත්වය හමුවේ පුජ්‍ය මාඳුළුවාවේ සෝභිත හිමියන්ගේ නාමයෙන් අගමැති කම භාරගන්නා ලෙසට එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යේෂ්ඨ නායකයෙකු සහ කෘතහස්ත දේශපාලනඥයෙකු වන කරු ජයසුරිය මහතාට මේ වන විට දසතින් බලපෑම් එල්ල වෙමින් පවතින බවට වාර්තාවේ. රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිවරයා ලෙස…
බලය පිහිටුවීමට වෙනත් පක්ෂ සමග එක්වෙන්නේ නෑ – අනුර කුමාරගෙන් ප්‍රකාශයක්..

ජවිපෙට ඡන්දේ දුන් ජනතාවගේ අභිලාෂයන්ට පිටුපා වෙනත් පක්ෂ සමග එක්ව පළාත් පාලන ආයතනවල බලය පිහිටුවිමට හෝ ආණ්ඩු පිහිටුවිමට හෝ කිසිවිට කටයුතු කරන්නේ නැතැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසයි. දිසානායක මහතා මේ බව පැවසුවේ ජනතා…
අවසාන වශයෙන් රනිල්ට ඉතිරිව ඇති විකල්ප දෙක මෙන්න!

පවතින දේශපාලන තත්වය හමුවේ රනිල් වික්‍රමසිංහ මහතාට විකල්ප දෙකක් පමණක් ඉතිරි ඇති බව දේශපාලන විචාරකයෝ පවසති. ඔවුන් පවසන්නේ ජනාධිපතිවරයාගේ ඉල්ලීම පරිදි රනිල් වික්‍රමසිංහ මහත්මයෙකු ලෙස ගෞරවාන්විතව අග්‍රාමාත්‍යධුරයෙන් ඉවත් වී ගිය හොත් ඔහුට බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් වන චෝදනා වලින් යම් සහනයක්…