ඉදිරි පැය 24 තුල එජාපයෙන් 15ක් සන්ධානයට – මුතුහෙට්ටිගම සියල්ල හෙලිකරයි..

එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් 15 දෙනකු එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවක් සැදීම සඳහා තමන්ට එකතු වන බවත් ඉදිරි පැය 24 තුළ සාර්ථක මෙහෙයුමක් කිරීමට බලාපොරොත්තු වන බවත් වරාය සහ නාවික කටයුතු නියෝජ්ය ඇමති නිශාන්ත මුතුහෙට්ටිගම මහතා පවසයි. ගාල්ලේදී අද (15)…
අධිකරණ නියෝග කඩකල අන්තරේ ළහිරු වීරසේකර-සුගතානන්ද හිමි 28 දක්වා රිමාන්ඩ්..

අධිකරණ නියෝග නොකතා මහජනතාවට පීඩාවන පරිදි උද්ඝෝෂණයක නිරත වූයැයි අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ලහිරු වීරසේකර හා භික්ෂු බල මණ්ඩලයේ කැදවුම්කරු ටැම්පිටියේ සුගතානන්ද හිමි මේ මස 28 වැනි දා තෙක් රිමාන්ඩ් කිරීමට කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද(15)…
අගමැතිකම ගැන එජාපය – ශී‍්‍රලනිපය සහ පොහොට්ටුව තැන් තුනක සාකච්ඡා..

ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායමේ තවත් රැස්වීමක් මේ වනවිට පැවැත්වෙනවා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කොළඹ පිහිටි නිවසේදී මෙම සාකච්ඡාව පැවැත්වෙන බවයි දේශපාලන ආරංචි පවසන්නේ. අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර සාකච්ඡාවක්ද මේ වනවිට පැවැත්වෙනවා.  මේ අතර ශී‍්‍ර…
අසාර්ථක රනිල් නිසා තවත් දශක දෙකකට එජාපයෙන් ආණ්ඩු බලය ගිලිහී යන්න ආසන්නයි..

මෙරට දේශපාලනය තුල තවත් දශක දෙක-තුනක පමණ කාලයකට එජාපයෙන් ආණ්ඩු බලය ගිලි හී යාමට ඇත්තේ තවත් හෝරා කිහිපයක් බව දේශපාලන ආරංචි මාර්ග ඔස්සේ තොරතුරු වාර්තාවේ. මේ වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජනතා නිදහස් සන්ධානය ප්‍රමුඛ ආණ්ඩුවක් වෙනුවෙන්…
දෙපැත්තේ වෙනස 04… ඉදිරි පැය කිහිපය තීරණාත්මකයි… TNA දෙසට වැඩි අවධානයක්…

මේ වන විට පවතින දේශපාලන අර්බුදයත් සමග සිදුවීමට නියමිත පක්ෂ මාරු කිරීම් හමුවේ පාර්ලිමේන්තුව තුළ එක්සත් ජාතික පෙරමුණට හා එක්සත් ජනතා නිදහස් සන්ධානයට හිමිව තිබෙන මන්ත්‍රීධුර සංඛ්‍යාවේ වෙනස මන්ත්‍රී ආසන 4ක් දක්වා අඩුවී තිබේ. ඒ එක්සත් ජාතික පෙරමුණ යටතේ පාර්ලිමේන්තුවට…
පරාජයත් සමගින් එජාපයේ නාය යෑමක්.. ඇමති සාගල ධූරයෙන් ඉල්ලා අස්වෙයි..

නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය ධුරයේ තවදුරටත් කටයුතු කිරීමට තමන් අකමැති බව අමාත්‍ය සාගල රත්නායක ප‍්‍රකාශ කර තිබේ. ඔහු ඒ බව ප‍්‍රකාශ කර ඇත්තේ අරලියගහ මන්දිරයේ දැන් පැවැත්වෙන එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර සාකච්ඡාවේදීයි. අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහගේ ප‍්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්වේ.
යටත් විජිත සමයේ බවට සැක කෙරෙන කාල තුවක්කුවක් පොළව යටින් මතුවෙයි

ත්‍රිකුණාමලය මහා රෝහලට යාබදව හදිසි අනතුරු ඒකකයට නව ගොඩනැගිලි සංකිර්ණයක් ඉදිකිරිමට අද (15) අත්තිවාරම් කපද්දී ඉපැරණි කාලතුවක්කුවක කොටසක් හමු වී තිබෙනවා. මෙම කාලතුවක්කුව සම්බන්ධයෙන් පොලිසියට කළ දැනුම්දීම අනුව එම ස්ථානයට පැමිණි වරාය පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක ජගත් අමරවංශ ඇතුලු පොලිස් කණ්ඩායමක් එය පරික්ෂාකර බලා…
පෙරලිකාර ගාල්ල මහ නගර සභාවේ බලය ගැන පක්ෂ සියල්ල විශාල ගැටළුවක..

ගාල්ල මහ නගර සභාවේ බලය පිහිටුවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ එක්සත් ජාතික පක්ෂය අර්බුධයකට ලක්ව සිටිනවා.  ගාල්ල මහ නගර සභාවේ සමස්ථ ආසන සංඛ්‍යාව 35කි. ඉන් 14ක් එක්සත් ජාතික පක්ෂය හිමිකරගෙන ඇත. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආසන 13ක් දිනාගෙන…
එජනිසයේ නිමල් සිරිපාල අගමැති කරන්න රතන හිමි සටන් බිමට..

අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අගමැති කිරීමට අතුරලියේ රතන හිමි ප්‍රමුඛව, නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල, අමාත්‍ය දයාසිරි ජයසේකර හා විජේදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා ඇතුළු පිරිසක් හිටපු ජනපති හා කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා සමඟ සාකච්ඡා පවත්වමින් සිටින බව…
මෙවර පුංචි ඡන්දයෙන් ඉතිහාසයට එක්වන ලාබාලම නගර සභා මන්ත්‍රීවරිය මෙන්න.

පසුගියදා පැවැති මැතිවරණයෙන් ලාබාලම නගර සභා මන්ත්‍රීවරිය ලෙස තේරී පත් වී වාර්තාවක් තබා ඇත්තේ පොදු ජන පෙරමුණේ අපේක්ෂිකාවක ලෙස අනුරාධපුරය මහ නගර සභාවට තරග කර ජයගත් සචිනි කාරියවසම් මෙනවිය යි. පසුගිය වසරේ අ. පො. ස. උසස් පෙළ විභාගයෙන් ගණිතය අංශයෙන්…
මහින්දගේ බසින් නොමග ගිය තොණ්ඩමන් සුමගට.. යලිත් සහය ජනපති මෛත්‍රිට..

ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රසයේ නායක ආරුමුගම් තොණ්ඩමන් නැවතත් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය පලකිරීමට තීරණය කර තිබෙනවා. කෙසේ වෙතත් ඔහු තෙදිිනකට පෙර ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ සමග එක්ව බලය පිහිටුවන බව ප්‍රකාශ කළා. ඒ පළාත් පාන මැතිවරණයට ඔහු ශ්‍රී ලංකා…
බෙල්ලන්විල විමලරතන අනුනාහිමියන්

මම ගිහි කාලයේ හරිම දඟයි. ඉස්කෝ‍ලේ යන කාලයේ පාඩම් වැඩවලට දක්ෂ වගේම දඟ වැඩවලිනුත් මම කැපී පෙනුණා. සෙල්ලම වැඩි නිසා මම ගුරුවරුන්ගෙන් අවවාද ලැබූ අවස්ථා අනන්තයි. අපි පන්තියේ  ඉන්න කොට එකපාරටම පන්තියෙන් පැනලා ගිහින් සෙල්ලම් කරනවා මගේ මේ දඟ වැඩ…
නව රජයේ අගමැති තනතුරට ඇමති නිමල් සිරිපාල ද සිල්වා යෝජනා වෙයි

ඒකාබද්ධ විපක්ෂයේ සහය ඇතිව ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ බහුතර ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් මේ වන විට සාකච්ඡා කරමින් පවතින බව වාර්තා වේ. නව ශ්‍රීලනිප ආණ්ඩුවේ අගමැති තනතුරට  ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති නිමල් සිරිපාල ද සිල්වා මහතා යෝජනා වී…
“නව රජයක්ද ? , අගමැති කවුද ?” සියල්ල ගැන ජනපති මෛත්‍රිගෙන් විශේෂ ප්‍රකාශයක් හෙට..

පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල නිකුත් වීමත් සමග වත්මන් රජය දැඩි දේශපාලන අර්බුධයකට මුහුණ දී තිබෙනවා. මේ අතර ශ්‍රිලනිප හො එජාප තනි ආණ්ඩුවක් පිහිටුවීම පිළිබදවද පක්ෂ දෙකෙහිම අවදානය යොමුව තිබෙනවා. රජයේ අනාගතය පිළිබදව ආණ්‌ඩුවේ ඉදිරි කටයුතු පිළිබඳව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා…
එජනිස තනි ආණ්ඩුවක් සඳහා ශ්‍රීලනිපය යලි එක්වන ලකුණු

එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවක් පිහිටුවීමට අවසර ඉල්ලා සන්ධානයේ මන්ත්‍රීවරුන් විසින් ජනාධිපතිවරයාට ලිපියක් බාරදී ඇති අතර ඊට ප්‍රතිචාර ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින්  එයට අනුමැතිය ලබා දී ඇත.ඒ සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සියලු දෙනා සාකච්ඡා කර එකඟතාවයක් ඇතිකර…
19 තරුණ බිරිදට කසිප්පු පොවා අතේ පයේ හයිය පෙන්වු අරුම පුදුම සැමියා මෙන්න

වයස අවුරුදු දහනවයක (19) වන විවාහක තරුණ බිරිඳට කසිප්පු පොවා ඇයට බරපතළ ලෙස පහර දී තුවාල සිදු කළ බව කියන ඇයගේ සැමියා පිළිබඳ පුවතක් වාර්තා වෙනවා. අප වාර්තාකරු සඳහන් කළේ අදාළ සිද්ධියෙන් පසු සැමියා නිවසෙන් පළා ගොස් ඇති බවයි. බුත්තල කටුගහගල්ගේ ප්‍රදේශයේ…