‘ශ්‍රීලනිප – එජනිස’ ජය ලැබූවන් සහ සියලු සංවිධායකවරු ජනපති නියමයෙන් අද කොළඹට

ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ආසන සංවිධායකවරුන් අද (15) කොළඹට කැඳවා තිබෙනවා. එ් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් කොළඹ ජනාධිපති නිල නිවසේ පැවැත්වෙන සාකච්ඡාවක් සඳහායි.  මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමෙන් ජය ලැබූ එක්සත් ජනතා නිදහස්…
ජනපතිට අගමැති ඉවත් කළ හැකි ‘වගන්ති’ මෙන්න – රනිල්ට ගෙදර යන්න වෙන ලකුණු

ජනාධිපතිවරයා විසින් වත්මන් අග‍්‍රාමාත්‍යවරයා ඉවත් කර ඒ සඳහා වෙනත් අයෙකු පත් කළ යුතු බවට යෝජනා ඉදිරිපත් වුවත් ඒ සඳහා නීතිමය හැකියාවක් තිබේදැයි මතවාදයක් පවතිනවා. සිය අභිමතය පරිදි අග‍්‍රාමාත්‍යවරයා එම ධූරයෙන් ඉවත් කිරිමට ජනාධිපතිරවයාට තිබූ බලය ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 19වන සංශෝධනය මගින් වෙනස්…
බල අරගලය අතරතුර අගමැතිකම ගැන මහින්දගෙන් ජනපති මෛත්‍රිට ලිපියක්…

පාර්ලිමේන්තුවේ බහුතරයකගේ ගෞරවය හා විශ්වාසය දිනා ගත හැකි මන්තී‍්‍රවරයෙකු අග‍්‍රාමාත්‍යධූරයට පත් කර නව ආණ්ඩුවක් පිහිටුවන්නැයි එක්සත් ජනතා නිදහස් සන්ධානය ජනාධිපතිවරයාට යෝජනා කර තිබෙනවා. ඒ, එහි ප‍්‍රධාන ලේකම් මහින්ද අමරවීරගේ අත්සනින් ජනාධිපතිවරයා වෙත යොමු කර ඇති ලිපියකින්. ඉකුත් පළාත් පාලන මැතිවරණයේදීද…
ඡන්දෙන් පස්සේ මැතිවරණ කොමිසම විශාල අර්බුදයක – ඇතුලාන්තය මෙන්න

පළාත් පාලන මැතිවරණයට තරග කළ දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම්වල නියෝජිතයන් සහ මැතිවරණ කොමිසම අතර සාකච්ඡාවක් ඊයේ (14) පැවැත්වුණා. පළාත් පාලන ආයතනවලට තේරී පත්වූ සභිකයින්ගේ නම් ගැසට් කිරිම තවදුරටත් පමා වීම සම්බන්ධයෙන් එහිදී අවධානය යොමුව ඇති බවයි නෙත් නිවුස් වෙත වාර්තා…
” මම කට්ට කඩලා තියෙන්නේ , දැන් තියෙන්නේ පැටියා එළියට ගන්න ” – ජනපති මෛත්‍රී

පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල නිකුත් වීමත් සමග දේශපාලන ක්ෂේත්‍රය අතිශය උණුසුම්ව තිබෙනවා.  වත්මන් රජයේද අනාගතය අවිනිශ්චිතව තිබෙන මොහොතක ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සහ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත‍්‍රී කණ්ඩායම අතර සාකච්ඡාවක්  ඊයේ (14) ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වුණා. එම ආණ්ඩුවේ අග‍්‍රාමාත්‍යවරයා…
වැටුණු වලෙන් ගොඩ එන්න ‘කරු’ව ඉල්ලා එජාපයේ මැති ඇමතිවරු 40ක් කබීර්ගේ ගෙය පෙරළයි.

එක්සත් ජාතික පක්ෂයේ මුලිකත්වයෙන් ක්‍රියාත්මක යහපාලන ආණ්ඩුව ඉදිරියට ගෙන යෑම හෝ එජාපයේ තනි ආණ්ඩුවක් යටතේ පාලනය ඉදිරියට ගෙන යෑම සඳහා මේ වන විට එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් දැඩි අරගලයක නිරත වේ. මේ මොහොතවන විට එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් කබීර් හසීම්…
ලිපියකින් රනිල්ගේ ජාතිය අමතමින් පාලිත රංගේ බණ්ඩාර එජාපයෙන් ඉවත්වෙයි..

මැතිවරණ 30කින් පරාජය වූ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහයන්ට එරෙහිව එජාපය තුලින් නිර්මාණය වූ සටන මේ වනවිටත් ඉතා දැඩිව ක්‍රියාත්මක වෙමින් පවතින මොහොතක පුත්තලම දිස්ත්‍රික්කයේ තනි අලියා ලෙස විරුධාවලිය ලත් පාලිත රංගේ බණ්ඩාර රනිල්ගේ ජාතිය අමතමින් ලිපියක් ලියමින් පාර්ලිමේන්තුවේ…
වැලන්ටයින් දවසේ වොල්ගා සහ හර්ෂණගේ රාගික ඡායාරූප පෙළක් කරලියට….

කලා නිර්මාණවලට පෙම්වතුන් වූ ඔවුන් දෙදෙනා සැබෑ ජීවිතයේ දී අඹුසැමියන් ය. ඒ වොල්ගා කල්පනී සහ හර්ෂණ බෙත්මගේ ය. බොහෝ දෙනාගේ අදරය දිනාගෙන ප්‍රේක්ෂකයන් අතර ඉහළින් සිටින මෙම ආදරණීය යුවළගේ විවිධාකාරයේ රංගනයන් අපට නිරන්තරයෙන් දකින්න ලැබෙනවා. එහෙත් ඔවුන් දෙදෙනා එක් ව…
“එයා මට, මගේ බබාට පුදුම විදියට ආදරෙයි” – පියුමි හංසමාලි නොකියූ කතාවක් මුල්වරට කියයි

ජනප්‍රිය නිළි පියුමි හංසමාලි නිරන්තරයෙන්ම සමාජ මාධ්‍යයේ අවධානයට ලක්වන චරිතයක්. මේ දිනවල නම් පියුමි ඉන්නේ ඉතාමත් සතුටෙන් කියලයි ආරංචි වුණේ. ඒ ඇයට ඉන්දීය සිනමාපටයකට ආරාධනා ලැබීම නිසා. කෙහොම වුණත් මේ ගැන වැඩිපුර මාධ්‍ය ඉදිරියේ කතා නොකරපු පියුමි ඒ ගැන සතිඅන්ත…
“මට තියෙන ලෙඩේ ගැන දන්නේ මාව ළඟින්ම ආශ්‍රය කරන අය විතරයි” – මනීෂා චංචලා

මනීෂා චංචලා කියන්නේ මේ දිනවල හැමෝගෙම අවධානය දිනා ගත්ත ජනප්‍රිය තාරකාවියක්. රංගනය , ගායනය වගේම නිවේදනය තුළිනුත් ඇය ඔබට නිරන්තරයෙන්ම සමීප වෙනවා. පසුගිය දිනක සති අන්ත පුවත්පත් සාකච්ඡාවකට එක්වූ මනීෂා සිය ජීවිතයේ මේ වනතෙක් කාටවත්ම නොකිරසක් කියලා තිබුණා. ඒ මෙන්න…
”ඒවා ගැන කතා කරන්න මම කැමැති නෑ, මොකද තාම මම ඒකට සුදුසු නෑ” – රොෂාන් පිලපිටිය

රොෂාන් පිලපිටිය කියන්නේ කා අතරත් ජනප්‍රිය කාගෙත් ආදරය දිනාගත්තු ජනප්‍රිය නළුවෙක්. රොෂාන් පිලපිටියගේ විවාහයත් එක්ක විවිධ කතා හැමතැනම වගේ පැතිරුණා. මේ රොෂාන් සතිඅන්ත පුවත්පතකට තමන්ගේ අලුත්ම විස්තර මේ විදිහට කියලා තිබුණා. ඉස්‌සර නං රොෂාන්ව දැක්‌කේ හරවත් නිර්මාණවල. හැබැයි දැන් මෙගා…
නිස්කලංකේ ගෙදර ඉන්න ශේෂාද්‍රි නංගි ගැන දිනක්ෂි අක්කා කියන වෙනස් කතාව

හැමෝගෙම ආදරේ ලබන්න වාසනාවන්ත වෙන්න ඕන. ඒ වාසනාව නිළියක් වුණු නිසා දිනක්ෂි ප්‍රියසාද්ට හිමි වෙලා තිබෙනවා. පුංචි තිරයට අහිංසක දඟකාර කටකාර පෙම්වතිය වුණු දිනක්ෂි අලුත් තොරතුරු ගැන මේ විදිහට පුවත්පතකට කතා කර තිබුණා. දිනක්‍ෂි කාර්යබහුල වෙලා නේද? මේ දවස්වල ඇත්තටම…
“එයා නිසා මගේ හිත තදින්ම සංවේදී වුණා, ඇස්වලටත් කඳුළු ආවා” – නයනතාරා වික්‍රමාරච්චි

“දෙවැනි ඉනිමේ “දෙව්මි” විදියට රටේම ආදරය දිනාගත්තු නයනතාරා වික්‍රමාරච්චි පහුගියදා තමන්ගේ විසි වැනි උපන් දිනය සැමරුවා. නයනතාරා විසිවැනි උපන් දිනය සැමරුවේ වෙනස්ම ආකාරයට වීමත් විශේෂත්වයක්. ‍පොළොන්නරුවේ පිහිටි විශේෂ අවශ්‍යතා ඇති අයගේ නිවාසයකට ගිහින් ඒ අයට දිවා ආහාරය සපයලා දවස පුරාම…
බයිසිකලයෙන් මහරගමට පත්වු පිටගම්කාරයන්ට එරෙහිව එජාප-ශ්‍රිලනිප නායකයන් අධිකරණයට

පසුගිය පළාත් පාළන මැතිවරණයේදී මහරගම නගර සභාවේ නිල ප්‍රතිඵලය පිළිබඳව බොහෝ දෙනාගේ කතාබහට ලක්වුවා. ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකම පරදවා මෝටර් සයිකලය ලකුණින්  තේරී පත්වූ කණ්ඩායම ජයග්‍රහණය කිරීම ඊ්ට ප්‍රධානතම හේතුවක් බවට පත්වුණා. කෙසේ වෙතත්  එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා…
සල්ලි වලට ජොබ් දෙන ජාතිවාදී කබීර් නිසා පාරම්පරික එජාප පාක්ෂිකයින් කණස්සල්ලෙන්

එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් කබීර් හෂීම් විසින් ඔහුගේ ඔහුගේ අමාත්‍යාංශය යටතේ ඇති ආයතන  220 කට අධ්‍යක්ෂවරුන් පත් කිරීමේදී රුපියල් මිලියන ගනන් කප්පම් ලෙස ලබාගත් බවට හෙලිවී ඇත. තවද ඔහුගේ පුද්ගලික ලේකම් ලෙස සේවය කරන ඔහුගේම මස්සිනා විසින් එම ආයතන වල රැකියා දීමේදී…
ඉදිරි පැය 48 තුල ජනපතිගෙන් ජාතික ආණ්ඩුව ගැන තීරණයක් – අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත

ඉදිරි පැය 48 ඇතුළත ජාතික ආණ්ඩුව සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා අද (14) පැවති කැබිනට් රැස්වීමේදී ප‍්‍රකාශ කළ බව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍ය සුසිල් පේ‍්‍රම්ජයන්ත් පවසනවා. පළාත් පාලන ආයතන ඡන්ද ප‍්‍රතිඵල නිකුත් වීමෙන් පසු කැබිනට් මණ්ඩලය රැස්වූ…