ඡන්ද ප්‍රතිඵලයත් සමගින් දයාසිරි දැඩි තීන්දුවක.. චතුර සේනාරත්න යලිත් කරලියට…

තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවේ අග්‍රාමාත්‍යවරයා ලෙස අටයුතු කරනවා නම් තමන් අමාත්‍යධුරයේ රැඳී නොසිටින බවට ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර ඉතා දැඩිව අවධාරණය කර ඇති බව වාර්තා වෙයි. ඒ බව සඳහන් කරමින් දයාසිරි අමාත්‍යවරයා මේ වන විටත් ක්‍රීඩා…
පොහොට්ටු පරකරමින් කොටිකාවත්ත මුල්ලේරියාව හවුලේ පිහිටුවන්න සාකච්ඡා රැසක්..

කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශිය සභාවේ බලය පිහිටුවීමට එක්සත් ජාතික පක්ෂය සහ එක්සත් ජනතා නිදහස් සංධානය අතර තිරණාත්මක සාක්ච්ඡා වට කිහිපයක් පැවැත්වීමට ආසනයේ ප්‍රධාන සංවිධායකයින් දෙපල වන ප්‍රසන්න සෝලංගආරච්චි සහ එස්. එම් මරික්කාර් කටයුතු කරමින් සිටින බව අපට වාර්තා වේ.  මැතිවරණ ප්‍රතිඵලයට…
ප්‍රතිඵලයත් සමග දෙහිවල බල අරගලයක්.. බලය උදෙසා පක්ෂ සියල්ල එකතු වෙන ලකුණු?

මෙවර පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵලය අනුව දෙහිවල – ගල්කිස්ස මහනගර සභාවේ බලය පිහිටුවීම එක්සත් ජාතික පක්ෂයට හා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට අර්බුදයක් වී ඇතැයි වාර්තා වේ. මැතිවරණ ප්‍රතිඵලය අනුව දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවට තරග කළ එජාපය ඡන්ද 36,085ක්…
මහින්දගේ ගොට්ටන් පිරිසකගේ මැර තර්ජන නිසා හැටන් ලංගම ඩිපෝවේ ආදායම පහලට…!

හැටන් ලංගම ඩිපෝවේ පාලන බලය එහි සේවකයින් පිරිසක් අතට පත් කර ගැනිම නිසා එම ඩිපෝවේ පාරිපාලනය බිද වැටි අදායම් තත්ත්වය පහළ වැටි ඇති බව එම ඩිපෝෙවි ඩිපෝ පරික්‍ෂක රෝහන සිල්වා පවසනවා. හැටන් ඩිපෝවේ කළමනකාරවරයා සහ තමන් ඇතුලූ තවත් සේවක පිරිසකට එම ඩිපෝවේම…
අදුරදර්ශි කතිරයේ තීන්දුව නිසා උගත් බුද්ධිමත්, මහරගම නගර සභාවේ පාලනය බඩල්ගමට..

මහරගම නගර සභා සීමාව හදුන්වන්නේ සිංහල බෞද්ධ බහුතරයක් වෙසෙන උගත් බුද්ධිමත් මධ්‍යමපාන්තික ප්‍රදේශයක් ලෙසය.  නමුත් පසුගියදා නිකුත් වූ මැතිවරණ ප්‍රතිපලය සමඟ මහරගම ජනතාව කිසිදා නොදුටු අපේක්ෂකයින් පිරිසකට ජන්දය ලබාදීමට තරම් අදූරදර්ශී වී ඇත්ද යන්න වටහා ගත හැක. එම මැතිවරනයේදී මැතිවරණයේදී…
පෙරලිකාර ඉලක්කයක් සමඟින් හැදෙන තනි ආණ්ඩුවක නීතිය හා සාමය ෆීල්ඩ් මාෂල්ට..!

ආණ්ඩුවේ උද්ගතව ඇති දේශපාලන අර්බුදය නිමා කරගැනීම සඳහා මේ වන එක්සත් ජාතික පක්ෂය තුලත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුලත් මේ වන තීරණාත්මක සාකච්ඡා සිදුවෙමින් පවතී. එක්සත් ජාතික පක්ෂයේ ජේෂ්‍ය්ඨයින් ඇතුළු මන්ත්‍රීවරුන් රැසකගේ මතය වී ඇත්තේ එජාප තනි ආණ්ඩුවක් වන අතර,…
බැදුම්කර සල්ලි කෝටි ගණනින් එජාප ආණ්ඩුවක් ගන්න විසිවෙයි..! සාකච්ඡා රැසක් හොර රහසේ..

පළාත් පාලන මැතිවරණය ආණ්ඩුව පරාජයට පත්වී ගතවූ දින කිහිපය තුළ රට අරාජික තත්වයට පත්වී තිබෙන අතර කොටස් වෙළඳපලද කඩා වැටෙමින් තිබෙන බව ඊයේ වාර්තාවිය..රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිධූරය දරන ආන්ඩුවක කටයුතු කිරීමට එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන් අකමැත්ත පළකිරිම මෙම අර්බුදය වඩාත් උග්‍ර වීමට…
ඉතිහාසයේ පළමු වරට වැදි තරුණියක් දෙහිඅත්තකණ්‌ඩිය ප්‍රාදේශීය සභාවට..

ඉතිහාසයේ ප්‍රථම වරට පළාත් පාලන මැතිවරණයකින් ජයග්‍රහනය කළ ආදීවාසි තරුණියක් පළාත් පාලන ආයතනයක් සදහා තේරී පත්වී තිබේ. ඒ දෙහිඅත්තකණ්‌ඩිය හේනානිගල ආදිවාසී ගම්මානයේ විඡේසුන්දර මුදියන්සේලාගේ ශිරෝමාලා ය. ඈ හේනානිගල ජන්ද කොට්‌ඨාශයෙන් ඡන්ද 915 ක්‌ ගෙන ලංකාවේ ප්‍රථම ආදිවාසී ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරිය…
පොහොට්ටු අපේක්ෂකයාගේ මත්පැන් සාදයේදී පාසල් සිසුවෙකු අවසන් ගමන් යයි..!

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයෙකුගේ මැතිවරණ ප්‍රචාරක කටයුතු සිදුකළ පාසල් සිසුන් 16 දෙනෙකු වෙනුවෙන් අදාළ අපේක්ෂකයා විසින් සිය ජයග‍්‍රහණයෙන් පසුව ඔයක් අසබඩ පැවැත්වූ මත්පැන් සාදය අතරවාරයේ එක් පාසල් සිසුවෙකු ඔයෙහි ගිලී මියගොස් ඇතැයි පින්දෙනිය පොලීසිය පවසයි. පින්දෙනිය පොලිස් වසමේ කිවුල්දෙනිය,…
පිටස්තරයන්ට අයට ඉඩක් නෑ.. ඡන්දෙන් පැරදුනත් සමානුපාතික ලැයිස්තුවෙන් මන්ත්‍රී ධූරවලට..

පළාත් පාලන මැතිවරණයෙන් පරාජයට පත්ව සිටින අපේක්ෂකයින් සමානුපාතික ලැයිස්තුවේන් මන්ත්‍රී ධූරවලට පත්කළ හැකි බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.   එහෙත් තරඟ කරන ලැයිස්තුවේ හෝ සමානුපාතික ලැයිස්තුවේ හෝ නම් නොමැති බාහිර අපේක්ෂයකුට මන්ත්‍රී ධූරයකට පත්විය නොහැකි බවද මැතිවරණ කොමිෂන් සභාව…
මාධ්‍යවේදී ලසන්ත ඝාතන සිද්ධියේදි සැකකාර පොලිස් ලොක්කා දී තිබූ නියෝග මෙන්න

මාධ්‍යවේදී ලසන්ත වික‍්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවලට අදාළව විශ‍්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රසන්ත නානායක්කාර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ඊයේ (13) රාති‍්‍රයේ අත්අඩංගුවට ගත්තා. ඒ, එම ඝාතනය සිදුවන සමයේ ගල්කිස්ස ප‍්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පත්වරයා ලෙස කටයුතු කරමින් සිද්ධියට අදාළ කරුණු…
පළාත් පාලන ඡන්දෙන් පස්සේ පළමු වරට කැබිනට්ටුව රැස්වෙයි…

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමෙන් පසු කැබිනට් මණ්ඩලය අද (14) පළමු වරට රැස්වුණා. ඒ ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන්. පෙරවරු 09.30ට පමණ කැබිනට් රැස්වීම ආරම්භ වූ අතර අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ඇතුළු කැබිනට් අමාත්‍යවරුන් රැසක් ඊට එක්ව සිටිනවා.  මේ අතර…
ප්‍රධාන පක්ෂ 02ම ආණ්ඩු නිර්මාණය කිරිමේ උත්සහයක… රටම උණුසුම් කළ අලුත්ම තතු මෙන්න…

නව ආණ්ඩුවක් පිහිටුවීමට එක්සත් ජාතික පක්ෂය සහ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය මේ වනවිට වෙන වෙනම සැලසුම් සකස් කරමින් සිටින බව වාර්තා වනවා. අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ ජනාධිපතිවරයාට දැනුම් දී ඇත්තේ මන්තී‍්‍රවරුන් 117 දෙනෙකුගේ සහාය ඇතිව ආණ්ඩුවක් පිහිටුවීමට එක්සත් ජාතික පක්ෂය සූදානම් බවයි.…
අද හවස 5න් වේලාව අවසන්.. – නොසිතූ දේශපාලන පෙරළියකට සියල්ල සූදානම්..?

එජාපයෙන් තනි ආණ්ඩුවක් නම් අද සවස 5.00 වනවිට තීරණය දන්වන්නැයි ජනපති කියයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ එක්සත් ජාතික පක්ෂයේ නායක අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර ඊයේ (13දා) රාත්‍රියේ පැවැති සාකච්ඡාවකදී මෙම කරුණ දැනුම්දී තිබේ. ඒ සඳහා එක්සත් ජාතික පක්ෂය…
යහපාලන ආණ්ඩුව අවසන් – ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ගේ තීරණය මෙන්න..!

එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරයේ සිටිනතුරු ආණ්ඩුවට සම්බන්ධ නොවීමට එක්සත් ජනතා නිදහස් සන්ධානය තිරණය කර ඇතැයි වාර්තා වේ. ඒ අනුව ආණ්ඩුවේ දැරූ තනතුරුවලින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඇමතිවරුන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙන අතර යහපාලන ආණ්ඩුවේ කටයුතුද…
උදයංගට අන්තර්ජාතික රතු වරෙන්තු

ශ්‍රී ලංකා රජයේ ඉල්ලීමක් මත ප්‍රංශ රජය විසින් රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංගව වහාම අත්අඩංගුවට ගැනීම සඳහා ඔහුට මේ වන විට නිකුත් වී තිබූ නිල් වරෙන්තුව වෙනුවට රතු වරෙන්තුවක් නිකුත් කරන ලෙස අන්තර්ජාතික පොලිස් මූලස්තානය වෙ‍ත දන්වා සිටියේය. ඒ අනුව ඉන්ටපොල්…