මීතොටමුල්ල කුණු කන්දෙන් මේ වන විට අහිමි වූ මිනිස් ජිවිත ගණන 25 බව වාර්තා වෙනවා. අසරණ වූ මිනිසුන් හට මේ වන විට පහත සඳහන් ද්‍රව්‍ය කඩිනමින් අවශ්‍ය වී තිබෙනවා. ඔබත් හැකි පමණින් උපරිම උදව් ලබා දීමට කාරුණික වන්න. මදුරු දැල් පිරිමි…

පාර්ලිමේන්තුවේදී විපක්‍ෂයේ අසුන් ගැනීමට යන එක්සත් ජාතික පක්‍ෂයේ පසුපෙළ මන්ත්‍රි කණ්ඩායමේ නායකත්වට සම්බන්ධ සුදුසු මන්ත්‍රිවරයකු තෝරාගැනීම සඳහා සාකච්ඡා පැවැත්වෙමින් තිබෙන බව දැනගන්නට ඇත. මෙම මන්ත්‍රි කණ්ඩායමට මන්ත්‍රිවරු විසිදෙනකු පමණ අයත් වන බවට තොරතුරු වාර්තා වේ. ඩඩ්ලි සේනානායක මහතාගේ 1965 ආණ්ඩුව…

ඉරාජ් වීරරත්න විසින් නිර්මාණය කරනු ලැබූ “වස්සානේ හීනේ” සංගීත රූප රචනය නුදුරේදීම නිකුහ් වීමට නියමිතව තිබේ. මෙම වීඩියෝව සඳහා අරහත් සමන්තබද්‍ර හිමිද රංගනයෙන් දායක වීම විශේෂත්වයකි. උන් වහන්සේ සමඟ සිරි සඳහම් ආශ්‍රමයේ භික්ෂූන් වහන්සේලා කිහිප නමක්ම මෙම වීඩියෝවට එක්ව තිබේ.…

සිය අනියම් බිරිඳ විසින් පසුගිය දවසක  (10 දා) පොලොන්නරුව, මින්නේරිය පොලිස්‌ ස්‌ථානයට අනුයුක්‌තව සේවයෙහි නියුතු අවිවාහක පොලිස්‌ කොස්‌තාපල්වරයකුගේ රහසඟ තියුණු ආයුධයකින් කපා දමා ඇත. මෙම සිද්ධියෙන් බරපතළ තුවාල ලැබූ කොස්‌තාපල්වරයා ප්‍රතිකාර සඳහා හිඟුරක්‌ගොඩ ප්‍රාදේශීය රෝහලට සහ පොලොන්නරුව මහ රෝහලට ඇතුළත්…

“හෙළයේ බක් මහ උළෙල සමරන්නට සැරසෙමි” යනුවෙන් ශ්‍රී නිමල් පද්මකුමාර මහතා අපුරු සටහනක් තම ෆේස්බුක් පිටුව මත ලියා තිබෙනවා. [rns_reactions]

එදා විසදුම් ඉල්ලපු මිනිස්සුන්ට අද සුදනන් වෙන්න හදන මහින්දලා ගොටභයලා දුමින්දලා පොලිසිය දම්මල්ලා ගහපු විදිය මෙන්න… කුණු කන්ද ඉවත් කරන්න ඉල්ලා කල උද්ඝෝෂණයට ගෝටාභය පහරදුන් අවස්තාව Posted by Lanka True News on Saturday, April 15, 2017 [rns_reactions]  

අවුරුදු නැකතට සිය දොළොස් හැවිරිදි දියණිය දුෂණය කරන ලද පියෙකු හලාවත පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.  හලාවත නගරයේ වඩේ වෙළදාමේ නිරත මෙම පුද්ගලයාට දැරියන් දෙදෙනෙකු සහ දරුවන් දෙදෙනෙකු සිටින බවයි පොලිසිය පවසන්නේ. මීට පෙර අවස්ථාවකදී ද මොහු වැඩිමහල් දැරියව අපයෝජනය…

අසරණ මිනිසුන්  පැදුරක් කොට්ටයක් ගන්න සිය ගණන් පෝලිම් වල පැයගණන් පොරකති.. මීතොටමුල්ල ව්‍යසනයෙන් දැනට 1080 ක් පමණ පිරිසක් අවතැන්ව ඇති අතර මේ වන විට කොලොන්නාව ටෙරන්ස් විදුහලේ තාවකාලිකව නවාතැන් ගෙන සිටින අතර ඔවුන්ට දැනට පහත ද්‍රව්‍යය අවශ්‍යයව ඇති බව එම…

තමන් මාස දෙකෙන් කසල කන්දේ ගැටලුව විසදන බවට එස්.එම් මරික්කාර් පුරසාරම් කියවන අපුරු වීඩියෝවක් අපට ලැබී ඇත. ඔහු කියූ ලෙසට මාස දෙක අවසන් වන්නේ 2016.10.30 දිනය… එදින එම ගැටලුව අවසන් වුයේ නම් අද මෙලෙස ව්‍යසනයක් සිදුවන්නේද නැත. කොලොන්නාව කසල කන්දේ…

මීතොටමුල්ල කුණු කන්ද කඩාවැටීමෙන් විපතට පත් වූවන්ගේ සුවදුක් බැලීමට ඇමති සාගල  හා මරික්කාර් ගිය අවස්ථාවේ එහි සිටි ජනතාව ‘හූ’ කියමින් ගල් දමාගසමින් විරෝදය පල කලහ. ජනතාවට ඇමතිවරයාට සහ මරික්කාර්ට  කියා සිටියේ මැරුනට පස්සෙ බලන්න ඒමෙන් වැඩක් නැති බවයි. මෙම ගමන…

මීතොටමුල්ල කුණු කන්ද කඩා වැටීමෙන් මේ වන විට පුද්ගලයින් 19 දෙනෙකු මියගොස් ඇති බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රොෂාන් සෙනෙවිරත්න මහතා පවසයි. ත්‍රිවිද හමුදාව තවදුරටත් අඛණ්ඩ මෙහෙයුම්වල නිරතව සිටින බවද  යුද හමුදා මාධ්‍ය  ප්‍රකාශකවරයා  ප්‍රකාශ කළේය. මේ අතර මීතොටමුල්ල…

අයි පී එල් කි‍්‍රකට් තරගාවලියේ මේ දක්වා පැවති තරගවලින් ප‍්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමත් වී සිටින අතර ඒ, තරග හතරකට සහභාගි වී ඒවායින් තුනක් ජය ගනිමින්. ශී‍්‍ර ලංකාවේ හිටපු කි‍්‍රකට් නායකයෙකු වන මහේල ජයවර්ධන මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ…

අලුත් අවුරුද්ද ලංකාවාසී හැමදෙනාම සැමැරුවේ සතුටු සිතින්. අවුරුද්දේ මතක සැමැරුම්,සුන්දරත්වය, උණුහුම තවමත් අපේ සිත්වලින් මැකී ගිහින් නැහැ. හැමදෙනාගේම සිත් අලුත් සිතුම් පැතුම් ,බලාපොරොත්තුවලින් පිරී ගිහින්. අදහස් ,සිතුවිලි හැමදේම අලුත්වන අලුත් අවුරුද්දේ අපි කවුරුත් ප්‍රිය කරන කලාකරුවන් අවුරුදු සැමරූ හැටි සොයා…

කොළොන්නාව, මීතොටමුල්ල කසල කන්ද කඩාවැටීමෙන් අවතැන් වූ පිරිස් ආරක්‍ෂිත ස්ථාන කිහිපයක රඳවා සිටින බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසනවා. ඔවුන්ට අවශ්‍ය ආහාර, ජලය සහ සෞඛ්‍ය පහසුකම්ද නොඅඩුව සපයන බවයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය කියාසිටියේ. කසල කන්දට යටවූ පිරිස් තවත් සිටිය හැකි බවට…

මේ දිනවල තමන් අසනීප තත්වයෙන් පෙළුනද කොළොන්නාවේ ජනතාව ව්‍යසනයකට ගොදුරු වූ අවස්ථාවේ ජනතාව වෙනුවෙන් තම උපරිමයෙන් සහන සැලසීමට කටයුතු කරන බව කොලොන්නාව නිදහස් පක්ෂ සංවිධායක ප්‍රසන්න සෝලංගආරච්චි පවසයි. අප පුවත් අංශය කල විමසීමකදී ඔහු දැක්වූ අදහස් මෙසේය.. මෙම සිදුවීම වෙද්දී…