ඉන්දියාවේ ඩොලර් ණයවල හිලව්වට ත්‍රිමලේ තෙල් ටැංකි දෙන්න තීන්දුයි

ට්‍රින්කොමලී ටර්මිනල්ස්’ නමැති එම සමාගම ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවට අනුබද්ධව පිහිටුවීමට යෝජනා වී ඇත්තේ ලංකා IOC සමාගම සමග ඒකාබද්ධව යි. එහි 49%ක කොටස්වල අයිතිය ලංකා IOC සමාගම වෙත ලබා දීමට යෝජනා වී තිබේ. දශක ගණනාවක් තිස්සේ මතභේදයට තුඩු දී…
පී.බී යයි – ගාමිණි සෙනරත් එයි ?

ජනාධිපති  ලේකම් ආචාර්ය පී බී ජයසුන්දර මහතාගේ ඉල්ලා අස්වීම  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පිළිගනු ලැබ ඇති බව වාර්තාවේ. ජයසුන්දර මහතාගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වන තනතුර සදහා අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සේදර සෙනරත් මහතා පත් කෙරෙනු ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසයි. ගාමිණී…
කාති උසාවිය අහෝසි කරන්න – එක රටක් එක නීතියක් බලකායෙන් ඉල්ලයි

කාති උසාවි අහෝසි කිරීමට නිර්දේශ කරන්නැයි හිටපු මහාධිකරණ රෙජිස්ටාර්වරයෙකු වූ මොහොමඩ් සුබයිර් මහතා එක රටක් එක නීතියක් සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකායෙන් ඉල්ලයි.    මුස්ලිම් කාන්තාවන්ට දීර්ඝකාලයක සිට සිදුවන බලවත් අසාධාරණය දැක තමා මෙම ඉල්ලීම කරන බව මොහොමඩ් සුබයිර්…
රටට ඩොලර් ගෙනා වෑවලවැල පලතුරු ගම්මානයේ අවනඩුව

දඹුල්ල ප්‍රාදේශීය ලේකම්  කොට්ඨාසයට අයත් වෑවලවැව පලතුරු ගම්මානයේ පලතුරු අස්වැන්න විශාල වශයෙන් අඩු වී ගස් විනාශ වී යන තත්ත්වයට පත්ව ඇතැයි  ගොවීහු පවසති. විදේශ වෙළෙඳපොළ සඳහා ඉලක්ක කරගෙන  කාලයක් තිස්සේ වෑවල වැව ප්‍රදේශයේ ගොවීහු පේර, අඹ, කටු අනෝදා, ගස්ලබු ,…
ඔමික්‍රෝන් ප්‍රභේදයට එරෙහිව ආරක්ෂාව සඳහා ‘එන්නත් මාත්‍රා දෙකක්‘ ප්‍රමාණවත් ද ?

ඔමික්‍රෝන් ප්‍රභේදයෙන් ආරක්ෂා වීම සඳහා කොවිඩ් එන්නතක මාත්‍රා දෙකක් පමණක් ප්‍රමාණවත් නොවන බව එක්සත් රාජධානියේ විද්‍යාඥයින් අනතුරු අඟවා තිබේ. බ්‍රිතාන්‍යයේ ඔමික්‍රෝන් සහ ඩෙල්ටා වැළඳුණු රෝගීන් සම්බන්ධ මුල් විශ්ලේෂණයන්ගෙන් පෙන්නුම්කර තිබුණේ, නව ප්‍රභේදය වැළැක්වීමට එන්නත් එතරම් ඵලදායී වී නැති බව යි.…
පිරිමින්ගේ සරුභාවයට කොවිඩ්වලින් බලපෑමක් – පර්යේෂණයකින් හෙළිවෙයි

කොවිඩ් වසංගත තත්ත්වය ඇරඹී වසර දෙකකුත් සම්පූර්ණ වන විට, කොවිඩ් රෝගයෙන් පුරුෂයින්ගේ සරුභාවයට ඇතිවිය හැකි බලපෑමක් අනාවරණය වී තිබේ. කොවිඩ්-19ට එරෙහි එන්නත මඟින් සරුභාවය අඩුවනු ඇතැ යි හෝ නැතිව යනු ඇතැ යි බියෙන් එන්නත ලබා නොගත් පිරිසක් ද සිටියත්, මෑතක…
යුරියා නැතිව තෘණබිම් විනාශයි

යූරියා නොමැතිකම නිසා ජාතික පශු සම්පත් මණ්ඩලයේ තෘණ භූමි විනාශවීමේ බරපතළ අවදානමක් මතුවී ඇතැයි ජාතික පශු සම්පත් මණ්ඩලයේ සභාපති මහාචාර්ය මංජුල සුමිත් මාගමගේ මහතා කියයි. මේ සම්බන්ධයෙන් වැඩි දුරටත් පැහැදිලි කරමින් මාගමගේ මහතා පැවසුවේ යූරියා නොමැතිකම නිසා ජාතික පශු සම්පත්…
ඉන්දියාව හයවන විශාලතම ලෝක ආර්ථිකය බවට පත්වෙයි

බ්‍රිතාන්‍ය උපදේශන සයිබර් වාර්තාවට අනුව 2023 වන විට ඉන්දියාව ලොව 6 වැනි විශාලතම ආර්ථිකය බවට පත්වනු ඇත. “ඉන්දියානු ආර්ථිකය 2023 දී බ්‍රිතාන්‍ය ආර්ථිකය අභිබවා ගොස් ලොව හයවන විශාලතම ආර්ථිකය ලෙස එහි ස්ථානය නැවත ලබා ගනී” යනුවෙන් සයිබර් වාර්තාව පවසයි. එම…
කුකුළු මස් සහ බිත්තර හිගයක් ගැන ප්‍රබල අනතුරු ඇගයීමක්

රජය මැදිහත් වී කුකුළු මස් හා බිත්තර නිෂ්පාදනය ආරක්ෂා නොකළහොත් ඉදිරියේදී රට තුළ කුකුළු මස් හා බිත්තර හිඟයක් ඇති විය හැකි බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය (AIEPA) පවසයි. AIEPA භාණ්ඩාගාරික විජය අල්විස් පවසන්නේ ඉදිරි අලුත් අවුරුදු සමයේදී බිත්තරයක මිල…
ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීමේ ආයතනවලට පැමිණිලි කරනවා – චීන සමාගම තර්ජනය කරයි

තම සමාගම විසින් නැව්ගත කළ කාබනික පොහොරවල හානිකර බැක්ටීරියා ඇති බවට ව්‍යාජ හේතු ඉදිරිපත් කරමින් අදාළ මුදල් ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රාජ්‍ය බැංකුවලට එරෙහිව ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීමේ ආයතනවලට පැමිණිලි කරන බව සීවින් බයෝටෙක් සමාගමේ ප්‍රකාශිකාව පැවසුවාය. තම සමාගම…
GMOA වැඩවර්ජනය තාවකාලිකව අත්හිටුවයි

ඉදිරි සතියේ එළඹෙන ආගමික උත්සව සමයේ ජනතාවට වන අපහසුතාවයත් සැලකිල්ලට ගෙන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් ආරම්භ කරන ලද වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය තාවකාලිකව අද දින ප.ව 4.00 සිට අත්හිටුවන බව එම සංගමය විසින් අද (25) දින නිකුත් කළ මාධ්‍ය නිවේදනයක…
‘තෙල් සඳහා තේ’ අවබෝධතා ගිවිසුමට අත්සන් තැබේ

ශ්‍රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ජාතික ඉරාන තෙල් සමාගම වෙත ලබා දිය යුතු හිඟ මුදල් ගෙවීම සඳහා වැඩපිළිවෙළක් සකස් කිරීමේ අරමුණින්  ශ්‍රී ලංකා රජය සහ ඉරාන ඉස්ලාමීය ජනරජය විසින් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ වැවිලි අමාත්‍යංශය සහ ඉස්ලාමීය ඉරාන ජනරජයේ…
ඉන්දියාව ප්‍රාලේ මිසයිල සාර්ථකව අත්හදා බලයි

පළමු වතාවට බැලස්ටික් මිසයිලයේ පියාසර පරීක්ෂණ අඛණ්ඩව දින දෙකක් සාර්ථකව සිදු කරන ලදී ඉන්දීය ආරක්‍ෂක පර්යේෂණ සහ සංවර්ධන සංවිධානය (DRDO) විසින් දේශීයව නිපදවන ලද ‘ප්‍රාලේ’ මිසයිලයේ දෙවන පියාසැරි පරීක්ෂණය බ්‍රහස්පතින්දා සාර්ථකව සිදු කරන ලදී. “පියාසර පරීක්ෂණය සියලු මෙහෙයුම් අරමුණු සපුරා…
අභියාචනාධිකරණයට නව විනිසුරුවරයෙක්

අභියාචනාධිකරණ නව විනිසුරුවරයෙකු ලෙස විකුම් අතුල කළුආරච්චි මහතා අද (24) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය. අභියාචනාධිකරණ විනිසුරු, දේවිකා අබේරත්න මහත්මිය විශ්‍රාම යාමෙන් පුරප්පාඩු වූ තනතුර සඳහා මෙම පත් කිරීම සිදු කර තිබේ. කොළඹ රාජකීය…
ඇෆ්ගනිස්ථානය සඳහා මානුෂීය ආධාර ලබාදීම කඩිනම් හා ඍජු විය යුතු බව ඉන්දියාව කියයි

ඇෆ්ගනිස්ථානයට මානුෂීය ආධාර සඳහා සම්බාධකවලින් නිදහස් කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ යෝජනාවට ඉන්දියාව බදාදා සහාය දුන්නේය. ඉන්දියාව පැවසුවේ ඇෆ්ගනිස්ථානය සඳහා මානුෂීය ආධාර සඳහා ප්‍රවේශය සෘජු හා බාධාවකින් තොරව විය යුතු බවයි. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ යෝජනාවට ඉන්දියාවේ ඡන්දය පැහැදිලි…
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු මිල පහළට

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට 24 දින එළවළු මිල වෙනත් දිනයන් වලට වඩා අඩු වී ඇතැයි ව්‍යාපාරිකයො පෙන්වා දෙති ඇතැම් ව්‍යාපාරිකයන් කියා සිටියේ එළවළු ගොවීන් තම අස්වනු නත්තල් උත්සවය සඳහා  23  දින  රැගෙන යාමත්,  අස්වනු නෙළීම නොකර සිටී ගොවින් සිය අස්වැන්න වැඩි වශයෙන්…