ආනයනය කළ ‘කුණු අර්තාපල් ශුද්ධකර’ අලෙවි කරන දැවැන්ත ජාවාරමක්

වරායෙන් නිදහස් කරගත ආකාරය සැකයි කුණු ළුෑණු ගෙනාවෙත් මෙම ජාවාරම්කරු ‘ජාවාරම්කරු දෙයියෙක් – කුණු අල ශුද්ධ කළ කාන්තාවෝ ඉන්දියාවෙන් ආනයනය කර තිබූ මිනිස් පාරිභෝජනයට නුසුදුසු අර්තාපල් කන්ටේනරයක් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය ආසන්නයේ පෞද්ගලික ගබඩාවක තිබියදී දඹුල්ල මහ  නගර සභාවේ සෞඛ්‍ය අංශය…
මිකී ආතර් ශ්‍රී ලංකා ක්‍රිකට්වලට සමුදෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් සිය ධුරයෙන් ඉවත්වීමට තීරණය කර තිබේ. ඔහු සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර ඇත්තේ එළඹෙන ශ්‍රී ලංකා – කොදෙව් ටෙස්ට් තරගාවලියෙන් අනතුරුව එම ධුරයෙන් ඉවත් වන බවයි. නොවැම්බර් 21 සිට දෙසැම්බර් 3 දක්වා…
ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ පුරප්පාඩු 272ක්

2021 ඔක්තෝම්බර් 01 දින වන විට ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ පුරප්පාඩු 272ක් පවතින බව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ දී අනාවරණය විය. මෙම අනාවරණය සිදුවූයේ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව එහි සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය තිස්ස විතාරණ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ…
65 විශ්‍රාම යෝජනාව’ සමග රාජ්‍ය සේවයට කුමක් සිදුවේ ද ? විමර්ශනාත්මක හෙළිදරව්ව

රාජ්‍ය සේවයේ විශ්‍රාම වයස අවුරුදු 65 දක්වා දීර්ඝ කිරීමට බොහෝ දෙනා විරුද්ධ බව පෙනේ. ශ්‍රමය මත යැපෙන රටක ශ්‍රම බලකාය වැඩිවීම යහපත්ය. දැනටමත් ලොකු පුටුවල ඇත්තෝ ප්‍රීතියෙන් පිනා ගොසිනි.  විශ්‍රාමිකයින්ට මුදල් ගෙවීම වෙනුවට මරණය තෙක්ම වැඩ ගැනීම රටේ ආර්ථිකයට හොඳය.…
තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ වංචා – දූෂණ ගැන සුපිර හෙළිදරව්ව

අභ්‍යන්තර විරසක අතහැර රාජ්‍යයේ අරමුණු වෙනුවෙන් කැපවන්න – කෝප් කමිටු සභාපතිවරයා, තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්වරයාට  සහ ජාතික තරුණ සේවා සභාවේ සභාපතිවරයාට දැනුම් දෙයි. යොවුන්පුර වැඩසටහන් සඳහා අනුමත ඇස්තමේන්තු ගත පිරිවැය එකතුව රුපියල් මිලියන 350 ඉක්මවා රුපියල් 80,560,914 ක්…
2026 දී T20 ලෝක කුසලාන සම සත්කාරකත්වය ශ්‍රී ලංකාවට සහ ඉන්දියාවට

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව 2026 T20 ලෝක කුසලානයේ සම සත්කාරකත්වය ලබා ගැනීමට සූදානම් වන බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) නිවේදනය කළේය. ICC විසින් එහි ඉදිරි තරඟාවලි අටක් සඳහා සත්කාරක රටවල් 12 හි නම් පහත පරිදි ප්‍රකාශයට පත් කරන ලදී. 2024…
රට පුරා පාසල්වල 6,7,8, සහ 9 ශ්‍රේණි 22 අරැඹෙයි

රජයේ සහ රජයේ අනුමත පාසල් හි 6,7,8, සහ 9 ශ්‍රේණිවල අධ්‍යාපන  කටයුතු ලබන සඳුදා ආරම්භ කරන බව අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පවසයි. එම ශ්‍රේණි ආරම්භ කිරීමත් සමඟ පාසල්වල සියලුම ශ්‍රේණිවල අධ්‍යාපන කටයුතු සාමාන්‍ය පරිදි  සිදු කරන බව ද…
රථවාහන වැරැදි දඩ ගෙවන අලුත් ක්‍රමයක්

රථවාහන වැරදි සම්බන්ධයෙන් දඩ ගෙවීමේදී ‘ඔන්ලයින් තාක්ෂණයෙන්’ ගනුදෙනු කිරීමේ නව ක්‍රමවේදයක් සකස් කිරීමට අවධානය යොමුව ඇතැයි අධිකරණ අමාත්‍යාංශය පවසයි. රථ වාහන වැරදි සම්බන්ධ දඩ මුදල්, වරද සිදුකළ ස්ථානයේදීම ගෙවීම සිදුකළ හැකි වන පරිදි නිති සම්පාදනය කිරීම සහ ඊට අවශ්‍ය ඩිජිටල්…
ඉන්දියාව ඇන්ටාක්ටිකාවහි 41 වැනි විද්‍යාත්මක ගවේෂණය දියත් කරයි

1981 දී ආරම්භ වූ ඉන්දියානු ඇන්ටාක්ටික් වැඩසටහන ඇන්ටාක්ටිකාවේ ස්ථිර පර්යේෂණ කඳවුරු 3 ක් ඉදිකර ඇත. ඉන්දියාව ඇන්ටාක්ටිකාව වෙත 41 වන විද්‍යාත්මක ගවේෂණය සාර්ථකව දියත් කර ඇත. විද්‍යාඥයින් 23 දෙනෙකුගෙන් සහ සහායක කාර්ය මණ්ඩලයකින් සමන්විත පළමු කණ්ඩායම පසුගිය සතියේ ඉන්දීය ඇන්ටාක්ටික්…
අවදානම් කලාපවල පදිංචි පවුල් 12,000 කඩිනමින් ආරක්ෂිත ස්ථානවල පදිංචියට

අවදානම් කලාපවල පදිංචිව සිටින බවට හඳුනාගත් පවුල් 12,000 ක් කඩිනමින් ආරක්ෂිත ස්ථානවල නැවත පදිංචිකරන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද  (16) දින උපදෙස් දුන්නේය. අයහපත් කාලගුණය හේතුවෙන්  ආපදාවන්ට  ලක්වූ ජනතාවට  සහන සැලසීම පිළිබඳව පාර්ලිමේන්තුවේ කමිටු කාමර අංක 02 පැවති සාකච්ඡාවට එක්වෙමින්…
රුසියාව ඉන්දියාවට S-400 ගුවන් ආරක්ෂක මිසයිල පද්ධති සැපයීම අරඹයි

2018 දී ඉන්දියාව සහ රුසියාව දිගු දුර මතුපිට සිට ගුවනට මිසයිල පද්ධති සඳහා ඩොලර් බිලියන 5.43 ක කොන්ත්‍රාත්තුවක් අත්සන් කර ඇත. රුසියාව විසින් ඉන්දියාවට S-400 ගුවන් ආරක්ෂක මිසයිල පද්ධති සැපයීම ආරම්භ කර ඇති අතර පළමු කොටස 2021 අවසන් වන විට…
විදේශ විනිමය හොයන හැටි ඩයනා ආණ්ඩුවට යළි කියා දෙයි

විදේශ විනිමය උපයන ව්‍යාපාරයක් බව පවසමින් ගංජා නීතිගත කර රාජ්‍ය අනුග්‍රහය මත වගා කරන ලෙස රජයට සහාය දක්වන සමගි ජන බලවේගය ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩයනා ගමගේ අද (16) රජයට යෝජනා කළා. චීනය සහ කෙන්යාව වැනි අනෙකුත් රටවල් තේ වගා…
“ප්‍රේමදාසලා, සේනානායකලා , රාජපක්ෂලා කියා වගකීම් ප්‍රදානය කිරීමක් සමගි ජන බලවේගයේ ආණ්ඩුවක් තුළ සිදු වෙන්නේ නෑ

“ප්‍රේමදාසලා, සේනානායකලා , රාජපක්ෂලා කියා වගකීම් ප්‍රදානය කිරීමක් සමගි ජන බලවේගයේ ආණ්ඩුවක් තුළ සිදු වෙන්නේ නෑ. ඒ වෙනුවට කුසලතාවයට, දක්ෂතාවයට, හැකියාවට තැන ලබාදී රටත් ජනතාවත් දිනවන යුගය බිහිකරනවා.” යැයි අද (16)  විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසුවේය. වැඩිවන ජීවන වියදම, රටේ…
‘මේක මංඤඤං අයවැයක්‘

දැවැන්ත ආර්ථික අර්බුදයක් රට මුහුණ දී  ඇති මොහොතක ජනතාවට කිසිඳු සහනයක් නොදෙමින් ඉදිරිපත් කරනු ලැබූ අයවැයෙන් තහවුරු වන්නේ ජනතාව බරපතළ ලෙස රවට්ටමින් අර්බුදය එකපාරකත් අයවැය තව පාරකත් ගමන් කිරීමක් බව ජවිපෙ දේශාපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති පවසයි. පසුගියදා පාර්ලිමේන්තුව හමුවට මුදල්…
‘2020 අයවැය ජනතාව කබලෙන් ලිපට දානවා‘ – 43 වැනි සේනාංකය කියයි

43 සේනාංකයේ ආර්ථික කමිටුව විසින් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කරන ලද රාජ්‍ය අය-වැය ලේඛණය සම්බන්ධයෙන් අද (නොවැම්බර් 15) දින මාධ්‍ය හමුවක් සංවිධානය කොට තිබිණ. එහිදී අදහස් දැක්වූ ආචාර්ය, නීතීඥ ශානුක සෙනරත් මහතා සඳහන් කළේ රාජ්‍ය අය-වැය ලේඛණයෙන්…
රජ පවුල අතහැරි මාකෝ කුමරිය සහ සැමියා ඇමෙරිකාවේ පදිංචියට

ඉහළ ඡායාරූපය – හිටපු කුමරිය නිව්යෝර්ක් වෙත පැමිණි දර්ශන ජපානයේ විකාශය වූ ආකාරය ජපානයේ හිටපු කුමරියක වන මාකෝ, සිය නව සැමියා වන කෙයි කොමුරො සමග එක්සත් ජනපදයට පැමිණ තිබේ. මාකෝ රජ පවුල අත්හැරියේ රාජකීය පෙළපතකට අයත් නොවන සමාන්‍ය වැසියකු හා…