චීනයට අභියෝගයක් වෙමින් ‘ගෝලීය ප්‍රාග්ධන කේන්ද්‍රය‘ බවට ඉන්දියාව පත්වෙයි

බීජිං සිය තොරතුරු තාක්ෂණ අංශයට නියාමන ප්‍රහාරයක් එල්ල කිරීම චීනයේ ආයාචනයෙන් යම් පැහැපත් බවක් ගෙන ඇති බව වාර්තාව සඳහන් කරයි. පසුගිය ඉරිදා නිකුත් වූ Nikkei Asia හි වාර්තාවකට අනුව, ඉන්දියාව ප්‍රථම වරට ලොව පුරා ව්‍යාපාර ප්‍රාග්ධන මුදල් ලබා ගනිමින් සිටින…
කොළඹ – නුවර මාර්ගයේ කඩුගන්නාව නාය යෑම කඩිනමින් යථා තත්ත්වයට

සුදුසු ආධාරක ව්‍යුහ සහ කාණු පද්ධතියක් තුළින් ප්‍රධාන මාර්ගයේ බෝක්කු හරහා ජලය පහළ බෑවුමට විධිමත්ව බැහැර කිරීමට පියවර මාර්ගය මංතීරු තුනක් සහිතව හා බෑවුම පැත්තේ මීටර් 3ක් පළල තීරුවක්, නැරඹුම් ස්ථානයක් ලෙස සංවර්ධනය කෙරේ සුදුසු මූල පද්ධතියක් සහිත ශාක හදුන්වා…
පළිබෝධනාශක රෙජිස්ට්‍රාර්වරයා තනතුරෙන් ඉවතට

2014 /12/22 වැනි දින සිට හතක් තිස්සේ තහනමට ලක්ව තිබූ ග්ලයිපොසේට් ඇතුළු පළිබෝධනාශක වර්ග පහක තහනම ඉවත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කළ පළිබෝධනාශක රෙජිස්ට්‍රාර්වරයා වහාම ක්‍රියාත්මක වන පරිදි තනතුරෙන් ඉවත් කිරීමට කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පියවර ගෙන තිබේ. මෙම තීරණය…
බිත්තර මිල ඉහළට

බිත්තර සහ කුකුල් මස් ආනයනය සීමාවීමත් කුකුළු ගොවිපොළ ආශිත ද්‍රව්‍යවල මිල ඉහළ යෑමෙන් නිෂ්පාදන මිල වැඩි වීමත් හේතුවෙන් බිත්තර සහ කුකුල් මස් මිල ඉහළ ගොස් ඇති බව කුකුළු ගොවිපොළ ආශිත නිෂ්පාදන සමාගම් පවසයි මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකට පිළිතුරු දෙමින්…
ග්ලයිෆොසෙට් ඇතුළු පළිබෝධනාශක පහක් තහනම් කළ ගැසට් එකත් රිවස් කරයි

ග්ලයිෆොසෙට් ඇතුළු පළිබෝධ නාශක 05ක් භාවිතය සහ විකිණීම තහනම් කරමින් 2014 ‍දෙසැම්බර් 22 වැනිදා නිකුත් කළ ගැසට් පත‍්‍රය අවලංගු කරමින් පළිබෝධනාශක රෙජිස්ට්‍රාර් ආචාර්ය ජේ.ඒ සුමිත්  විසින් (22දා) අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ. ඒ අනුව ග්ලයිෆොසෙට්, ප්‍රොපනිල්, කබරිල්, ක්ලෝෆයිරිපොස් සහ…
එළවළු ලැබීම ඉහළ යද්දී මිල ගණන් සැලකිය යුතු ලෙස පහතට

දිවයිනේ වීවිධ ප්‍රදේශවලින් වලින් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට අද (23) දින එළවළු ලැබීම් යම් මට්ටමකින් ඉහළ අගයත් පැවතීමත් සමඟ පසුගිය දිනවල පැවැති කිලෝවක තොග මිලට සමගාමිව කිලෝවල්  රුපියල් 50 ත් 60 ත් අතරප්‍රමාණයකින් අඩු  වී ඇතැයි ආර්ථික මධ්‍යස්ථාන ව්‍යාපාරිකයෝ පවසති. දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට අද දින…
නව ව්‍යවස්ථා කෙටුම්පත පාර්ලිමේන්තුවට

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඉදිරිපත් කොට සාකච්ඡාවට ලක්කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (23) දින පාර්ලිමේන්තුවේ දී පැවසීය. අය-වැය කාරක සභා අවස්ථාවේ ජනාධිපති, අග්‍රාමාත්‍ය කාර්යාලය ඇතුළු ආයතනවල වැය ශිර්ෂ විවාදයට එක්වෙමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මේ බව…
දඟ පන්දුයවන්නෝ දෙදෙනා දක්ෂතා අතරට

නම් දැරූ දඟ පන්දු යවන්නන් දෙදෙනාට කළින් දක්ෂතා අතරට පැමිණි තුන් ඉරියව් ක්‍රීඩක රමේෂ් මෙන්ඩිස් පන්දු 25 ක් ඇතුළත කොදෙව් පිතිකරුවන් තිදෙනකුම දවා ගැනීමට සමත්වීම නිසා නොසිතූ අවධානමකට බටහිර ඉන්දීය කොදෙව් පිල මුහුණ දී සිටියි. එම කඩුලු 3 දවා ගැනීමේදී කඩුලු ත්‍රිත්වයක් දවා ගැනීමේ…
අවසන් කඩුළු 7 ලකුණු 105කදී බිද වැටෙයි

ඉලක්කය ලකුනු 500 කට එහා ලකුණු සංඛ්‍යාවක් වුවද අවසන් කඩුලු 7 ම ලකුණු 105 කදී දවා ගැනීමට රොස්ටන් චේස් ප්‍රමුඛ බටහිර ඉන්දීය කොදෙව් පන්දු යවන්නන් සමත්වීම නිසා ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 400 කට ලකුණු 14…
කෑම පාර්සලයේ සහ ප්ලෙන්ටියේ මිලත් අහසට

එළවළු සහ ඒ ආශ්‍රිත අත්‍යාවශ්‍ය ද්‍රව්‍යවල මිල ඉහළ යාමත් සමඟ හෙට (23) සිට ක්‍රියාත්මක වන පරිදි දිවා ආහාර පැකට්ටුවක සහ ප්ලේන් ටී කෝප්පයක මිල ඉහළ දමන බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ (AICOA) ප්‍රධානී අසේල සම්පත් මහතා පවසයි. ඒ අනුව එළවලු…
ඉන්දීය නාවික හමුදාවට රහසිගත මිසයිල සහිත නෞකාවක්

අයි.එන්.එස් විශාකාපට්නම් යනු පළමු රහසිගත මිසයිල විනාශකාරී නෞකාවයි ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං ඉරිදා මුම්බායි හි නාවික තටාකාංගණයේදී අයි.එන්.එස් විශාකාපට්නම් නෞකාව නිල වශයෙන් ඉන්දීය නාවික හමුදාවට භාර දුන්නේය. අයි.එන්.එස් විශාකාපට්නම් දේශීය වානේ DMR 249A භාවිතයෙන් ඉදිකර ඇති අතර එය ඉන්දියාවේ…
‘දොස්ති’ ඒකාබද්ධ යුද අභ්‍යසය ඇරඹෙයි

මෙම වසරට අභ්‍යාසය ආරම්භ කර වසර 30ක් සපිරේ. ඉන්දියාව, ශ්‍රී ලංකාව සහ මාලදිවයින සෙනසුරාදා සිට දින පහක ඒකාබද්ධ ද්විවාර්ෂික යුධ අභ්‍යාසයක් වන ‘දොස්ති’ ආරම්භ කර ඇත. ඉන්දියාව-මාලදිවයින-ශ්‍රී ලංකාව යන ත්‍රි-පාර්ශ්වික අභ්‍යාසය ‘දොස්ති’ හි අරමුණ වන්නේ මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කිරීම, අන්‍යෝන්‍ය…
පොහොර ගැසට් රිවස් නොකරන බව ජනපති දැඩිව කියයි

කාබනික ගොවිතැනට පමණක් සහනාධාර … අඩුපාඩු හඳුනාගෙන ඊළග කන්නයට සූදානම් වන්න … ගොවීන් නිසි ලෙස දැනුවත් කර නැහැ … නිවැරදි දේ වෙනුවෙන් කැපවිය යුතු බවට ජනපති නිලධාරීන්ට දැඩිව අවධාරණය කරයි … රජයේ ප්‍රතිපත්තියේ කිසිඳු වෙනසක් නැහැ. මෙරට කෘෂිකර්මාන්තය මුළුමනින්ම කාබනික…
අයවැය දෙවැනි වර කියවීම වැඩි ඡන්ද 93කින් සම්මතයි

මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතා විසින් 2022 වසර සඳහා ඉදිරිපත් කළ අයවැය විසර්ජන පනත් කෙටුම්පත (2022) දෙවැනි වර කියවීම වැඩි ඡන්ද   93 කින් පාර්ලිමේන්තුවේදී අද (22) පස්වරුවේ  සම්මත විය. විසර්ජන පනතට පක්ෂව ඡන්ද 153ක්  ලැබුණු අතර ඊට විරුද්ධව ලැබුණේ ඡන්ද…
එළවළු වල ගුණත්වය බසී – මිල ගණන් අහස උසට

ලාභ ගන්න ගොවීන් කරන කූඨ වැඩ ගැන චෝදනා එළවළුවල ගුණත්වය අන්තට බැහැලා අතරමැදි ජාවාරමුන් නිසා එළවළු මිල අහස උසට යනවා නුවරඑළිය ඇතුළු උඩරට ප්‍රදේශවලින් අනෙකුත් ආර්ථික මධ්‍යස්ථානවලට එළවළු   තොග ලැබීමේ සැලකිය යුතු අඩුවීමක් වාර්තා වුව ද දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට අද…
මන්ත්‍රීවරියන්ට පාර්ලිමේන්තුවේදී සිදුවන වාචික හිංසනය ගැන කතානායකට පැමිණිල්ලක්

අතලොස්සක් වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව තුළ පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ වාචික හිංසනයට ලක්වීම පිළීබදව පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපති විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය විසින් කථානායකවරයාගේ අවධානයට යොමුකර තිබේ. පසුගියදා මන්ත්‍රීවරයෙකු විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියකට එරෙහිව සිදුකල ප්‍රකාශය සම්බන්ධයෙන් විශේෂ අවධානය…