පී.බී ජයසුන්දරගෙන් අයවැය රහස් ලීක් වෙයි

සම්ප්‍රදායික අය වැයකින් එහා ගිය නව දැක්මක් සහ වැඩපිළිවෙළක් සහිත අය වැයක් මෙවර රටට ඉදිරිපත් කෙරෙනු ඇතැයි තමා විශ්වාස කරන බව ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා පවසයි. හරිත ආර්ථිකයක්, පුනර්ජනනීය බලශක්තිය, තොරතුරු තාක්ෂණය සහ ඩිජිටල් ආණ්ඩුකරණය යන ක්ෂේත්‍ර කෙරෙහි එහිදී…
88 ,89, බදවා ගත්  ගුරුවරු 30000ක් මේ වසරේ විශ්‍රාම යනවා

රටේ පවතින උග්‍ර ගුරු හිඟය  තවදුරටත්  වර්ධනය වන්නට ඉඩ නොදී වසා දමා තිබෙන දිවයිනේ සෑම විද්‍යාපීඨ ආයතනයක්ම විවෘත කොට‍ විද්‍යාපීඨ  විශ්ව විද්‍යාල බවට පත් කිරීම  කඩිනම් කරන ලෙස සමස්ත ලංකා ගුරු  අධ්‍යාපනඥ සේවා වෘත්තීය සංගමය රජයෙන් ඉල්ලා සිටිති. එම වෘත්තීය…
‘තිරසරභාවය අපගේ ජාතික ප්‍රතිපත්තියේ හදවත බඳුයි’

පෘථිවියේ පැවැත්මට මනා සහයෝගීතාවයෙන් එක්ව වැඩ කරන්නැයි ජනපති සියලු ජාතීන්ගෙන් ඉල්ලයි රසායනික පොහොර සීමා කිරීම සෞඛ්‍ය සම්පන්න සහ වඩා තිරසර හරිත කෘෂිකර්මාන්තයක් වෙනුවෙන් ශ්‍රී ලංකා රජය ගත් සාධනීය පියවරක් දේශගුණික විපර්යාස අවම කිරීමට නිර්භීත පියවර ගන්නා සංවර්ධනය වෙමින් පවතින ජාතීන්ට…
චයිනා ටෙලිකොම්‘ ඇමෙරිකාවෙන් පන්නා දමයි

ජෙසිකා රොසෙන්වෝසල්ගේ ප්‍රධාන ෆෙඩරල් සන්නිවේදන කොමිෂන් සභාව චීන ටෙලිසන්නිවේදන සමාගම් කීපයකටම එරෙහිව පියවර ගෙන ඇත ඇමරිකා එක්සත් ජනපද රජය “ජාතික ආරක්ෂාව” සම්බන්ධයෙන් කරුණු දක්වමින්, චීනයේ විශාලතම විදුලි සංදේශ සමාගමක එක්සත් ජනපද බලපත්‍රය අහෝසිකර ඇත. ‘චයිනා ටෙලිකොම්’ නම් එම සමාගම එක්සත් ජනපදය…
විදේශගතවීමට ගමන් බලපත්‍ර ලබා ගන්න පැමිණෙන අයට පණිවුඩයක්

එක්දින සේවාව සහ සාමාන්‍ය සේවාව යටතේ ගමන් බලපත්‍ර ලබා ගැනීමට පැමිණීමට පෙර දිනයක් සහ වෙලාවක් වෙන්කර ගන්නා ලෙස ආගමන හා විගමන දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. ඒ සඳහා www.immigration.gov.lk වෙබ් අඩවිය ඔස්සේ ඔබ කැමති දිනයක් සහ වෙලාවක් ලබාගත හැකි බවට ආගමන…
මහ කන්දයේ කුඹුරුවලට මොකද වෙන්නේ ? – ඇමති මහින්දානන්ද සංඛ්‍යා ලේඛන හෙළිකරයි

මහ කන්නයේ වී වගා කළ යුතු කුඹුරු හෙක්ටයාර්  ලක්ෂ අටෙන් මේ වන විට කුඹුරු ඉඩම් හෙක්ටයාර් ලක්ෂ පහක වී වගාව ආරම්භ කර තිබෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කරයි. ඔහු පෙන්වා දෙන්නේ නොවැම්බර් මස අවසාන වන විට ගොවියෝ තම කුඹුරු ඉඩම් සියල්ල වගා…
එක රටක් – එක නීතියක් හදන්නේ මෙහෙමයි !  – ඥානසාර හිමියන් කළ සුපිරි කතාව

“ශ්‍රී ලංකාව තුළ එක රටක්, එක නීතියක් යන සංකල්පය ක්‍රියාත්මක කිරීම” වෙනුවෙන් පිහිටවූ ජනාධිපති කාර්ය සාධක බලකායේ අපේක්ෂිත අරමුණු එහි සාමාජිකයන් සමග එක්ව නොපිරිහෙලා ඉටු කිරීමට කැපවන බව  එහි සභාපති, පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ පවසති. එකී කාර්යභාරය ඉටුකිරීමේදී මූලික ප්‍රතිපත්ති රාමුවක්…
කාබනි පොහොරවලට විරුද්ධ කවුද ? – ජනපති ගෝඨා ජාත්‍යන්තරයට කී සුපිරි කතාව

මිනිසුන් ස්වභාවධර්මයට එරෙහිව ක්‍රියා කරනවාට වඩා ඒ සමග සමපාත විය යුතු බව පෙන්වා දෙන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සොබාදහමට එරෙහි නොවන නව කෘෂිකාර්මික විප්ලවයක් අවශ්‍ය බව අවධාරණය කරයි. ස්කොට්ලන්තයේ ග්ලාස්ගො හි දී පැවැත්වෙන COP :26 එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ…
‘මම මුස්ලිම්, එත් වළගම්බා රජුගේ වාසස්ථානය කඩන්න දෙන්නේ නැහැ’

ගලේවෙල ප්‍රාදේශීය ලේකම්  කොට්ඨාසයට අයත් පුවක්පිටිය වේරගල වත්ත  ග්‍රාම සේවා  වසමේ පිහිටා ඇති වළගම්බා  රජු දවසේ සිට පැවත එන බව කියන කැති  ගාන ගල සහ වන  සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් රක්ෂිතයක්  පිරිසක්  විනාශ කිරීමේ උත්සාහයක නිරතවන බව ප්‍රදේශවාසීහු පවසති. මෙම ප්‍රදේශය…
සහල් මිල යළිත් රුපියල් 10-30 අතර ගණනකින් ඉහළට

නාඩු සහ සම්බා ඇතුළු සියලුම සහල් වර්ග වල මිල ගණන් නැවතත් රුපියල් 10ත් 30ත් අතර ගණනකින් ඉහළ දැමීමට පියවර ගත් බව පොළොන්නරුවේ ප්‍රධාන පෙළේ සහල් නිෂ්පාදන සමාගමක ප්‍රකාශකයෙක් පැවසුවේය. ඒ අනුව කීරි සම්බා සහල් කිලෝවක් තවත් රුපියල් 30 කින්ද, සම්බා සහ…
‘රතු බිල නොගෙවුවොත් විදුලිය කපනවා‘ – විදුලිබල ඇමැති

මාස ගණනාවක් තිස්සේ එක දිගට විදුලි බිල්පත් නොගෙවා සිටින පාරිභෝගිකයන් වෙත රතු බිල්පත නිකුත් කර තව දුරටත් ගාස්තු ගෙවීම් පැහැර හරින අයගේ විදුලි සම්බන්ධතාව නතර කිරිමට තීරණය කර ඇතැයි විදුලිබල ඇමැති ගාමිණි ලොකුගේ මහතා රජයේ පුවත්පතක් සමග ප්‍රකාශ කර ඇත.…
සමස්ත ජනගහනයෙන් 70% ක් එන්නත්කරණය කර අවසන්

මෙරට සමස්ත ජනගහනයෙන් 70% ක් එන්නත්කරණයට ලක් කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා යුරෝපානු සංගමයේ නිලධාරීන් පිරිසක් හමුවේ අද (29) පැවසීය. එමෙන්ම අවුරුදු 30 ඉක්මවූ ජනගහනය මුළුමනින්ම පූර්ණ එන්නත්කරණයට ලක්කර ඇතැයිද අමාත්‍යවරයා මෙහිදී පෙනවා දුන්නේය. ශ්‍රී ලංකාවේ හා…
කොවිඩ් මර්දන කමිටුව ගත් තීන්දු: අ.පො.ස සාමාන්‍ය පෙළ/ උසස් පෙළ පංති ඇරඹීමේ තීරණයක්

අ.පො.ස සාමාන්‍ය පෙළ/ උසස් පෙළ පංති ඇරඹීමේ තීරණයක් පොදු ස්ථානවලට ඇතුළුවීමේ දී එන්නත් කාඩ්පත පවතින තත්ත්වය පාලනයට පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂවරුන්ට වැඩි වගකීමක් සංචාරක කර්මාන්තය ඉලක්ක කර ගනිමින් තීරණ රැසක් එන්නත්කරණය පිළිබඳ ජනතාව බිය ගන්වන සංවිධානගත කණ්ඩායම් පිළිබඳ සොයාබලන්නැයි පොලිස්පතිට උපදෙස් …
චීන අසාදුගත කිරීම ගැන මහජන බැංකුවෙන් විශේෂ කරුණු පැහැදිලි කිරීමක්

මහජන චීන සමූහාණ්ඩුවේ ශී‍්‍ර ලංකා තානාපති කාර්යාලය විසින් මහජන බැංකුව අසාදු ගත කළ බවට මාධ්‍යවල ප‍්‍රචාරය වන පුවත් සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමින් මහජන බැංකුව විසින් අද (29) දින මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇත. එම සම්පූර්ණ නිවේදනය පහත පළ වේ.  …
ෆේස්බුක් මව් සමාගමේ සන්නාමය Meta ලෙස වෙනස් කරයි

සිය සන්නාමය වෙනස් කිරීමේ ක්‍රියාවලියේ ප්‍රධාන අංගයක් ලෙස ෆේස්බුක් තම මව් සමාගමේ නාමය Meta (මෙටා) ලෙස වෙනස් කර ඇත්තේ ය. සමාගම පැවසුවේ තම සමාගම සමාජ මාධ්‍යවලින් ඔබ්බට, යථා ස්වභාවය තාත්විකව නිරූපනය කිරීම (virtual reality) වැනි ක්ෂේත්‍රයන් දක්වා පුළුල් කරන බැවින්, නව…
යූරියාවලට මේ තරම් බය ඇයි ?

යූරියා  යනු ස්වාභාවිකව ජනිත වූ ‘විශ්වකර්‍ම’ අණුවකි.  ශාක වර්ධනයට අත්‍යවශ්‍ය ප්‍රධානම මූලද්‍රව්‍ය වන නයිට්‍රජන් ඉතා පහසුවෙන් සහ කාර්යක්ෂම ලෙස බෝගවලට ලබා දිය හැකි හොඳම ප්‍රායෝගික ක්‍රමය යූරියා භාවිත  කිරීමය. ඒ නිසා, යූරියා ඉතා විශාල ප්‍රමාණයක් ලෝකය පුරා කෘත්‍රිමව නිපදවේ. මෑතක්…