ශ්‍රී ලංකාව ජයග්‍රහණයකින් 2025 වසර අරඹයි

වසර 20 කට ආසන්න විස්සයි-20 තරග ඉතිහාසයේ ශ්‍රී ලාංකික පිතිකරුවකු රැස් කරන ලද තෙවැනි ශතකයට හිමිකම් කියමින් කුසල් ජනිත් පෙරේරා රැස් කරන ලද ලකුණු 101 ක ඉනිම ප්‍රධාන කොට නවසීලන්ත පිලට එරෙහිව නෙල්සන් නුවර පැවැති තෙවැනි විස්සයි-20 තරගයෙන් ලකුණු 07…
සිත පිනවන ‘සුළු කෑම සහ බීම’ ඔබේ සෞඛ්‍යයට කරන ‘බිහිසුණු බලපෑ’

මේ උත්සව සමයේ ඔබ අධික ලෙස කෙටි ආහාර අනුභව කිරීම සහ මත්පැන් පානය කිරීම කරන්නේ නම් එය ඔබගේ සෞඛ්‍යයට දරුණු ප්‍රතිවිපාක ඇති කළ හැකිය. මේ උත්සව සමයේ දී අපගේ ආහාර පාන තෝරාගැනීම් පිළිබඳව අප සැලකිලිමත් වන්නේ නම් වසර පුරාම නොව…
නව යුද හමුදාපති  සහ නව නාවික හමුදාපති පත් කෙරේ

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින්, නව යුද හමුදාපතිවරයා ලෙස මේජර් ජනරාල් ලසන්ත රොද්‍රිගෝ සහ නව නාවික හමුදාපතිවරයා ලෙස රියර් අද්මිරාල් කාංචන බානගොඩ යන මහත්වරු පත් කරනු ලැබ ඇත. මීට අදාළ පත්වීම් ලිපි ජනාධිපති ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක…
සංවර්ධනයේ පසුගාමී බලවේග යටපත් කිරීමට අවිධිමත් කළමණාකරණයෙන් බැහැරවෙමු

එම්. එම්. පාලිත මහින්ද මුණසිංහ මෙරට දිළිඳුකම පිටුදැකීමේ කාර්යයේ සාර්ථකත්‍වය තහවුරු කර ගත හැක්කේ එම ජනතාව දුප්පත්කමින් මුදවා ගැනීමට යොදන අරමුදල් නැවත නැවත ප්‍රදානය කිරීම හෝ එම ජනතාව නැවත ඒ තත්ත්වයටම යොමුකරවන පාරිසරික වටපිටාවක් නිර්මාණය සදහා උත්තේජක සැපයීමෙන් නොවේ. එමෙන්ම…
SMEs Guide SL: SMEs ක්ෂේත්‍රයට සහන දෙන ‘ආණ්ඩුවේ සහන පැකේජය’ මෙන්න !

ආර්ථික ස්ථායීකරණ ක්‍රියාවලිය සහ ජනතාවට යෝජිත සහන පැකේජයන් පිළිබඳ මාධ්‍ය සාකච්ඡාවක් අද (26) පෙරවරුවේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේදී පැවැත්විණි. කම්කරු අමාත්‍ය හා ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු සහ මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මෙම මාධ්‍ය…
මූඩීස් ආයතනයත් ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිය ඉහළ දමයි

මූඩිස් ජාත්‍යන්තර ණය වර්ගීකරණය ආයතනයත් ශ්‍රී ලංකාවේ දිගුකාලීන විදේශ විනිමය ශ්‍රේණිය ඉහළ දැමීමට පියවර ගෙන තිබේ. මේ බව රොයිටර් පුවත් සේවය විසින් අද (23) පස්වරුවේ නිවේදනය කළේය. එහි දැක්වෙන්නේ, පසුගිය සතියේ අමෙරිකානු ඩොලර් බිලියන 12.55 කට අදාළ විදේශ ස්වෛරීත්ව බැඳුම්කර…
ඩිමෙන්ශියා වසංගතයකට මුහුණ දීමට ශ්‍රී ලංකාව සූදානම්ද ?

ඩිමෙන්ශියාව / Dementia යනු ආදරය කරන කෙනෙකුගේ පෞරුෂය, පුරුදු සහ දින චර්යාව විශාල ලෙස වෙනස් විය හැකි ඉතා කණගාටුදායක රෝගයකි. පවුලේ සාමාජිකයින්ට තමන් කලින් දැන සිටි පුද්ගලයාගෙන් පරිණාමය වූ මෙම “නව පුද්ගලයා” හඳුනාගෙන කටයුතු කිරීම අතිශයින් පීඩාකාරී වනු ඇත. ඩිමෙන්ශියා…
උසස් තත්ත්වයේ කිරි ගවයින් සහ ශුක්‍රාණු ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය

රටේ කිරි නිෂ්පාදන හැකියාවන් ඉහළ නැංවීම සඳහා උසස් තත්ත්වයේ ගවයින් සහ ගව ප්‍රවේණි ද්‍රව්‍ය ලබා ගැනීම සඳහා රජයෙන් ‘රජයට ගනුදෙනුවක්’  (Government-to-Government transaction) කිරීමට අමාත්‍ය මණ්ඩලය පසුගිය බදාදා අනුමැතිය ලබා දුන්නේ ය. මෙම මුලපිරීම අයවැයෙන්  2023 සහ 2024 වසර සඳහා මිලියන…
SMEs Guide SL: නව නීති හේතුවෙන් රසකැවිලි කර්මාන්තය බරපතළ අර්බුදයක

නව නීතිය ජනවාරී 01 වැනිදා සිට බලාත්මකයි – නමුත් කර්මාන්තකරුවෝ නීතිවලට සූදානම් නැහැ ලංකා රස කැවිලි නිෂ්පාදකයින්ගේ සංගමය (Lanka Confectionery Manufacturers Association – LCMA) පවසන්නේ සමාගම්, විශේෂයෙන්ම කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්, මිල අධික සහ ප්‍රායෝගික නොවන අවශ්‍යතා හේතුවෙන් අනුකූල…
සියලු වර්ගයේ පිළිකා වලට තිත – රුසියාවෙන් නව එන්නතක්

පිළිකාව බොහෝ විට සුව කළ නොහැකි රෝගයක් වන අතර ජනතාව එයට බිය වෙති. එහෙත් රුසියාව පසුගිය දා කළ විශේෂ ප්‍රකාශය පිළිකාවට තිත තබයි ද ? රුසියාව ප්‍රකාශ කර ඇත්තේ සියලුම වර්ගයේ පිළිකා වැළැක්වීමට හැකි පිළිකා එන්නතක් තමන් විසින් සොයා ගෙන…
පොල් හිඟයට 90%කට වගකිව යුත්තේ කවුද ? සුපිරි හෙළිදරව්ව

මේ වසරේ මුල් මාස තුන තුළ අත්විඳින ලද අධික උෂ්ණත්වය ශ්‍රී ලංකාවේ දැනට පවතින පොල් හිඟය උග්‍ර කිරීමට හේතු වී ඇති අතර, රිලා ගහනය වැඩි වීමත් සමඟ මෙ තත්ත්වය තව දුරටත් උග්‍ර වූ බව රුහුණු විශ්වවිද්‍යාලයේ බෝග විද්‍යා අංශයේ ප්‍රධානී…
වඳුරු සහ රිලා වසංගතයට පාර කැපුවේ කවුද ? ‘සුපිරි හෙළිදරව්ව’ මෙන්න

මෙරට ඇස්තමේන්තුගත වඳුරන් ලක්ෂ 3න් 50,000ක් පමණ ගම්වල සහ නාගරික ප්‍රදේශවල වාසය කරමින් ගැටලු ඇති කරන වෛද්‍ය චමිත් නානායක්කාර පවසයි. 300,000 වඳුරන් අතරින් 250,000 ක් වනාන්තරවල දක්නට ලැබෙන අතර, විලෝපනය සහ සීමිත ආහාර ලබා ගැනීම හේතුවෙන් වනාන්තරවල ජීවත් වන්නේ වඳුරන්ගෙන්…
රිලා ගහණය පාලනය ගත් ‘සුපිරි’ විසඳුම

කෘෂි වගාවන්ට බරපතළ ලෙස හානි කරන රිලා ගහණය පාලනය කිරීම සඳහා ස්ථීරසාර විසඳුමක් ලෙස රිලවුන් වන්ධ්‍යකරණය කිරීමේ නියමු ව්‍යාපෘතිය අද (12) මාතලේ, ඉහළ හරස්ගම ප්‍රදේශයෙන් ආරම්භ කළේය. මෙම නියමු ව්‍යාපෘති සඳහා රජය රුපියල් මිලියන 4.5ක මුදලක් වැය කරනු ලබන අතර,…
ජාත්‍යන්තර දූෂණ විරෝධී දින සැමරුම් උත්සවය අමතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිදු කළ සම්පූර්ණ කතාව

පසුගිය ජනවරම අපි සෑම දෙනාටම, සමාජයේ අපේක්ෂාව පෙන්නුම් කර තිබෙනවා. විවිධ අවස්ථාවල අපේ රටේ ජනවරම එක එක ආකාරයට ප්‍රකාශයට පත්ව තිබෙනවා. විටෙක යුද්ධය අවසන් වීම හේතු කොටගෙන, ජනවරම ප්‍රකාශයට පත්ව තිබෙනවා. තව විටෙක රටේ ප්‍රජාතන්ත්‍රවාදය සහතික කිරීම වෙනුවෙන් ජනවරමේ ප්‍රධාන…
නාඩු තොග 225යි, සිල්ලර 230යි:  ජනපතිගෙන් සහල් ව්‍යාපාරිකයින්ට උපදෙස්

පිළිනොපදින අයට දැඩි ක්‍රියාමාර්ග – ජනපති අවධාරණය කරයි සුදු කැකුළු කිලෝවක් රුපියල් 215ක තොග මිලටත්, 220ක සිල්ලර මිලටත් පාරිභෝගික ජනතාවට ආනයනික නාඩු සහල් කිලෝවක සිල්ලර මිල රුපියල් 220 යි සම්බා කිලෝවක තොග මිල රුපියල් 235යි, සිල්ලර මිල රුපියල් 240යි කීරි…
ජනපති සහ ලෝක බැංකු විධායක අධ්‍යක්ෂවරයා අතර හමුවක්

රජයේ Clean Sri Lanka වැඩසටහනට ලෝක බැංකුවේ සහාය ලබා දෙන බව ලෝක බැංකුවේ විධායක අධ්‍යක්ෂ පරමේෂ්වරන් අයියර් (Parameswaran Iyer) මහතා පැවසීය. ලෝක බැංකුවේ විධායක අධ්‍යක්ෂවරයා මේ බව සඳහන් කළේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (04) ජනාධිපති කාර්යාලයේදී හමු වූ…