පාසැල් ළමුන්ගේ අප්‍රේල් අවුරුදු නිවාඩුව ගැන නිවේදනයක්.
2017 වර්ෂයේ රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු පාසල් වාරය අපේ‍්‍රල් මස 05 වැනිදායින් අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා. දෙවන පාසල් වාරය අපේ‍්‍රල් මස 26 වැනිදා ආරම්භ වනු ඇති. මුස්ලිම් පාසල් සඳහා පළමු පාසල් වාරය අපේ‍්‍රල් මස 06…