අරක්කු මිල ඉහළට..!

අරක්කු මිල ඉහළට..!
Spread the love

ජනවාරි 1 වනදා සිට වැට් බද්ද ඉහළ දැමීමත් සමඟ මත්පැන් මිල ඉහළ දැමීමට එම සමාගම් තීරණය කර තිබෙනවා.

ඒ අනුව DCSL මත්පැන් 750ml බෝතලයක මිල රුපියල් 90 කින් ඉහළ දමා ඇති අතර 375ml බෝතලයක මිල රුපියල් 50 කින් ඉහළ දමා තිබෙනවා.

එසේම 180ml බෝතලයක මිල රුපියල් 20 කින් ජනවාරි පළමුවැනිදා සිට ඉහළ යන බවයි එම සමාගම වැඩිදුරටත් සඳහන් කළේ.