වසර ගණනාවක් කොළඹට සෙවණ දුන් ගස් 200ක් භද්‍රානි කපන්න යයි..!

වසර ගණනාවක් කොළඹට සෙවණ දුන් ගස් 200ක් භද්‍රානි කපන්න යයි..!
Spread the love

කොළඹ නගරය තුළ හඳුනාගත් අනාරක්ෂිත යැයි පැවසෙන ගස් 200කට අධික සංඛ්‍යාවක් ඉදිරියේදී කපා ඉවත් කිරීමට සැලසුම් කර තිබේ.

කොළඹ නාගරික කොමසාරිස් භද්‍රානි ජයවර්ධන මහත්මිය ඒ බව සඳහන් කළාය.

කොමසාරිස්වරිය සඳහන් කළේ පේරාදෙණිය උද්භිඳ උද්‍යානය සහ ශාඛ විශේෂඥයින් සිදුකළ පර්යේෂණ අනුව තවත් ගස් 200ක පමණ අතු සමබර කරන ලෙස ඉල්ලා ඇති බවය