සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර තරඟ 03 කින් සමන්විත විස්සයි විස්ස තරඟාවලිය අදින් ආරම්භ වෙයි. පළමු තරඟය අද රාත්‍රී 07.00 ට ඉන්දියාවේ ඔදිසා ප්‍රාන්තයේ බාරාබාති ක්‍රීඩාංගණයේදී ආරම්භ…

2017 වසරේ එක්දින ලකුණු දහසේ සීමාව පසුකළ පළමු සහ එකම ශී‍්‍ර ලාංකික පිතිකරුවා බවට පත්වීමට උපුල් තරංග  සමත් වුණා. ඒ, ශී‍්‍ර ලංකාව සහ ඉන්දියාව අතර පැවතී එක්දින ජාත්‍යන්තර කි‍්‍රකට් තරගයේදීයි…

ඉදිරි එක්දින තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඊයේ (15) දින නම් කරනු ලැබුවත් ලසිත් මාලිංග සංචිතයේ හිටියේ නැහැ. මේ කියන්න යන්නේ ඒ ගැන, අපි හැමෝටම දුක හිතෙන කතාවක්.  මාලිංග…

ශ්‍රී ලංකා නායක තිසර පෙරේරා  කාසියේ වාසිය දිනා ගත් අතර IS Bindra-PCA ක්‍රීඩාංගනයේ පැවැත්වෙන දෙවන එක්දින තරගයේ සංචාරක පළමුව පන්දු යැවීමට ශ්‍රී ලංකා පිල තීරණය කළා. Dharmashala හි ඉන්දියාවට අත්වූ අන්ත…

බංග්ලාදේශ ටෙස්ට් ක්‍රිකට් නායකයා ලෙස මුෂ්ෆිකර් රහීම් වෙනුවට ශකිබ් අල් හසන් පත්කර ඇත. පිතිකරණ අංශයට වැඩි අවධානයක් යොමු කිරීම සඳහා මෙම වෙනස්කම සිදුකර ඇති බව වාර්තා වේ. බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය පවසන්නේ…

ඇමරිකාවේ ටෙක්‌සාස්‌හි පැවැති ‘ග්ලෝබල් මිස්‌ටර් ඇට්‌ලස්‌’ කායවර්ධන තරගාවලිය නියෝජනය කළ ශ්‍රී ලංකාවේ අපේ ලූෂන් පුෂ්පරාඡ්ට එහිදී සිව්වැනි ස්‌ථානය හිමිවිය. ලොව ප්‍රමුඛතම කායවර්ධන තරගාවලියක් වන  ‘ග්ලෝබල් මිස්‌ටර් ඇට්‌ලස්‌’ කායවර්ධන තරගාවලියට රටවල් 34ක්…

අන්තර්ජාතික සහ ජාතික මට්ටමේ නීති රාමුව තුල රටක පුරවැසිභාවය නොමැති ක්‍රීඩකයකුට හෝ ක්‍රීඩිකාවකට එම රටේ ශ්‍රේණිගත කිරීම් සදහා ඇතුලත් වීමට නොහැකි බව අප කවුරුත් දන්නා කරුණකි එසේ වුවත් ෆාතිමා ඩිමා අලි නමැති මාලදිවයින් ජාතික මේස පන්දු (table tennis) ක්‍රීඩිකාවක් වසර තුනක පමණ කාලයක සිට සමස්ත ලංකා ශ්‍රේණිගත කිරීමේ තරගාවලි වලට හා කනිෂ්ට ජාතික තරගාවලි වලට සහභාගී…

හොංකොංහි පසුගියදා නිමාවට පත්වූ රටවල් 9ක සහභාගීත්වයෙන් පැවැති 3 වැනි ආසියානු පාසල් රට හරහා දිවීමේ ශූරතාවලියේදී අවුරුදු 17න් පහළ බාලිකා හා බාලක ශූරතා දෙකම දිනාගැනීමට ශ්‍රී ලංකාව සමත්විය. ඒ අනුව අවුරුදු…

පහුගිය දවස් වල ඇතිවූ ආපදා තත්වය හේතුවෙන් ලංකාවේ බොහෝ ප්‍රදේශ වල විදුලිය බිඳ වැටුනා .ඔය අතරෙ සංගක්කාරටත් කරන්ට් එක නැතිවෙලා.ඉතිං සංගක්කාර විදුලිබල මණ්ඩලේට කොල් කරල.සෑහෙන උත්සාහ කරත් සම්බන්ධ කර ගන්න බැරි වෙලා තියෙනවා ඉතින් සංගක්කාර 30 වෙනිද තමන්ගේ ට්විටර් ගිණුමේ මෙන්න මෙහෙම පණිවිඩයක් තියල. මේ පණිවිඩයට ගොඩක් කට්ටිය ප්‍රතිචාර දක්වලා තියෙනවා..අන්තිමේ කොහොම හරි 4 වෙනිද…

සනත් ජයසූරිය මෙරට ක්‍රිකට් වංශ කතාවේ නොමැකෙන සළකුණක් තැබූ ලෝක පූජිත ක්‍රිකට් තරුවකි. ඔහුගේ ආදර ලෝකය විටින් විට බිඳ වැටුණු අතර එය ජනතාව අතර ද විවිද අයුරින් කතාබහට ලක් වුණා.…

91 වැනි ක්ලිෆර්ඩ් කුසලාන බොක්සිං ශූරතා තරගාවලිය අද (5දා) සිට 9 වැනිදා දක්වා රාජකීය විදුහල් ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව ඇත. මෙම තරගාවලිය සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 164 දෙනෙක් සහභාගි විමට නියමිතය.…

ඩයලොග් අන්තර් සමාජ රග්බි තරඟාවලියේ පස් වන සති අන්ත තරඟ වර්ෂාව අතරින් නිමාව දකින විට ශ්‍රී ලංකා නාවික හමුදා ක්‍රීඩා සමාජය, හැව්ලොක් සහ මහනුවර යන සමාජ වල කණ්ඩායම් ජයග්‍රහණ ලබා…

නොවැම්බර් 29න් අයදුම්පත් භාර ගෙන අවසන් වූ පාසැල් හොකී සංගමය විසින් සංවිධානය කරන අවුරුදු 14න් පහල බාලක/බාලිකා හොකී තරඟාවලිය දෙසැම්බර් 8, 9, 10 යන තෙදින මහනුවර අස්ගිරිය ක්‍රීඩාංගනයේ දී පැවැත්වේ. …

අයි.පී.එල්. පන්දුවාර විස්‌සයි විස්‌ස ක්‍රිකට්‌ තරගාවලියේ ආරම්භයේ සිටම මුම්බායි ඉන්දියන්ස් කණ්‌ඩායමේ නිත්‍ය සාමාජිකයෙක්‌ වූ ලසිත් මාලිංග, ලබන වසරේ පැවැත්වෙන තරගාවලියේදී නිදහස්‌ කර දැමීමට මුම්බායි කළමනාකාරීත්වය තීරණය කොට තිබෙන බව සදහන් .…

සිලෝන් මෝටර් ස්පෝර්ට්ස් ක්ලබ්, ඩේවිඩ් පීරිස් සමූහ ව්‍යාපාරයේ සාමාජික සමාගමක් වන ඩේවිඩ් පීරිස් රේසිං ඇන්ඩ් ලෙෂර් (පුද්.) සමාගම එක්ව සංවිධානය කරන ‘X-30 Asia Cup’ ගෝ-කාර්ට් තරගාවලිය 2018 ජනවාරි මස 13 හා 14…