ශ‍්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන ක‍්‍රීඩක සුරංග ලක්මාල් අද (17) නව ටෙස්ට් ක‍්‍රිකට් වාර්තාවක් බිහි කළා.  ඒ, 2001 වසරෙන් පසු ප‍්‍රතිවාදී පිතිකරුවන්ට එරෙහිව අඛණ්ඩව වැඩිම නිලකුණු පන්දු සංඛ්‍යාවක් යැවූ…

ඊයේ දිනයේදී වැස්සෙන් බාදා එල්ල වුන ඉන්දු ශ්‍රී ලංකා පළමු ටෙස්ට් තරඟය අත හැර දැමීමට තීරණය වුනා තරඟය නැවතත් අද දිනයේදී ආරම්ඹ කරන්න තමයි තීරණය කරලා තියෙන්නේ දෙවෙනි ඉනිමේ පන්දුවට…

සංචාරක ශී‍්‍ර ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර කොල්කටා නුවර ඊඞ්න් ගාර්ඞ්න් කී‍්‍රඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් කි‍්‍රකට් තරගයට මේ වන විට වර්ෂාවෙන් බාධා එල්ල වී තිබෙනවා. ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට පැමිණි ඉන්දියාවේ…

හිටපු ප්‍රවීණ ටෙස්‌ට්‌ ක්‍රිකට්‌ ක්‍රීඩක හා බංගලාදේශ හිටපු පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට්‌ කණ්‌ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත් කර ගන්නා බව ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතා පවසනවා. චන්දික හතුරුසිංහ මහතාගේ පැමිණීම අපි ඉතා ආදරයෙන් ගෞරවයෙන් පිළිගන්නා බවද ඇමැතිවරයා ඊයේ (15 දා) පැවැති කැබිනට්‌ තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්…

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය පිල අතර පළමු ටෙස්්ට් තරගය අද … තරඟය පැවැත්වෙන්නේ කොල්කටාහි ඊඩන් ගාඞ්න් ක්‍රීඩාංගයේදී.  ශ්‍රී ලංකා වේලාවෙන් උදේ 9.30 ට ඇරඹීමට තිබුනත් මේ වන විට…

වයස අවුරුදු 19 න් පහළ ආසියානු කුසලාන ක්‍රිකට්‌ තරගාවලිය මේ දිනවල මලයාසියාවේ පැවැත්වෙනවා. විචාරකයන් , රසිකයන් ඇතුලු සියලු දෙනා මවිත කරමින් තරගාවලියේ පෙරළිකාරම ජයග්‍රහණය වාර්තා කිරීමට පසුගිය දින නේපාල කණ්‌ඩායම…

හිටපු දකුණු අප්‍රිකානු දඟ පන්දු යවන ක්‍රීඩක පෝල් ඇඩම්, ලංකාවේ නැවත ඉපදී ඇති බව කියන කතාවක් ලොව පුරා කතා වෙනවා. මේ කතාවට මුල් වෙන්නේ අවුරුදු 19න් පහල ආසියානු යොවුන් ක්‍රිකට්…

ලෝක කුසලාන ක්‍රිකට් තරඟ නරඹන රසිකයන්ට වර්ණ ධාරා නිකුත් වන විකට් කූරු (stumps) සහ බේල්ස් (bails) අලුත් අත්දැකීමක් නම් නොවුනට එහි ක්‍රියාකාරිත්වය සහ ඉතිහාසය ගැන දන්නවද? සම්ප්‍රදායික විකට් කූරු සහ බේල්ස්…

පුරා වසර 36 ක්‌ තිස්‌සේ ශ්‍රී ලංකාවේ දෙමාපිය රැකවරණය අහිමිව ගිය දරුවන් රැක බලා ගනිමින් නිහඬ සේවයක යෙදී සිටින SOS ළමා ගම්මානය නැරඹීමට වත්මන් ජාත්‍යන්තර ක්‍රිකට්‌ තරග තීරකයෙක්‌ වශයෙන් කටයුතු…

දැනට බංගලාදේශයේ ක්‍රිකට් පුහුණුකරු ලෙස සේවය කරන චන්දික හතුරුසිංහ මහතා ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස නුදුරේදීම එක්වීමට නියමිත බව වාර්තා වේ. හතුරුසිංහ මහතාට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන්…

බංග්ලාදේශ පුහුණුකරු තනතුරෙන් ඉල්ලා අස්වීමේ ලිපිය භාරදී ඇති චන්දික හතුරුසිංහ ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත් කිරීමට ඉඩ තියෙනවා කියලා ජාත්‍යන්තර ක්‍රීඩා මාධ්‍ය කියනවා හතුරුසිංහ මෙරට ක්‍රිකට් පුහුණුකරු ලෙස පත්…

ක්‍රිකට් ක්‍රීඩාලෝලීන් අතර වඩාත් ජනප්‍රිය වුණු චරිතයක් වන චමින්ද වාස් කියන්නේ හැමෝම ආදරේ කරපු ක්‍රිකට් ක්‍රීඩකයෙක්. ශ්‍රී ලංකාවේ හිටපු සුපිරි වේග පන්දු යවන ක්‍රීඩකයෙක් වන චමින්ද වාස් ගැන මේ දවස්වල වෙනස් කථා බහක් පැතිරෙමින් තියෙනවා. ඒ, දැනට වසර කිහිපයකට ප්‍රථම විවාහයෙන් වෙන් වුණු චමින්ද වාස් ආයෙමත් විවාහ වුණා කියලා. ඔහු මෙසේ විවාහ වී ඇත්තේ ශ්‍රී…

සංචාරක ශ්‍රී ලංකාව සමග ආරම්භ වීමට නියමිත තරග තුනකින් සමන්විත පන්දුවාර විස්සයි විස්ස තරගාවලිය සදහා මහේන්ද්‍ර සිං දෝණි සහාභාගි නොවනු ඇති බව ඉන්දිය ක්‍රිකට් විචාරකයින් පවසනවා.  ඉන්දීය මාධ්‍ය වාර්තා කර…

ආසියානු කුසලාන වයස අවුරුදු 19න් පහළ එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා සහභාගී වීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (8) මලයාසියාවට මෙවර තරගාවලියේ දී ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමේ නායකත්වය දරන්නේ කමිදු මෙන්ඩිස් වන අතර ක්‍රීඩකයන් 15 දෙනෙකුගෙන් යුත් සංචිතයේ උප නායකයා ලෙස ජෙහාන් ඩැනියල් කටයුතු කරනවා. මෙවර ආසියානු කුසලාන වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් තරගාවලිය ලබන 9 වනදා…

මෙම මස 16 වන දින ආරම්භ වීමට නියමිත ශ්‍රී ලංකාවේ ඉන්දීය සංචාරයේ තරග 3කින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා නම් කළ ශ්‍රී ලංකා සංචිතයට ඉදිරිපෙළ ක්‍රීඩක කුසල් මෙන්ඩිස් ඇතුළත් නොකිරීමේ තීරණය…

ශ්‍රී ලංකා කණ්ඩායම පාකිස්ථානයට එරෙහිව ටෙස්ට් ක්‍රිකට් තරඟාවලිය ජය ගැනීමෙන් පසුව මුහුණ දුන් එක්දින තරඟාවලිය සහ T20 තරඟාවලිය සම්පුර්ණයෙන්ම පරාජයට පත් වුවද ත්‍රස්ත ප්‍රහාර මැද T20 තරඟාවලියට සහභාගී වූ ජාත්‍යන්තර…