අගහරුවාදා Wwe Smack Down එකේ මොකද උනේ? වීඩියෝව අපෙන්.. Posted on April 12, 2017 by Editor | 2017.04.11 දින පැවතී Wwe Smack Down වැඩසටහනේ වීඩියෝව අප වෙත ලැබී ඇත. [rns_reactions]Read more »
සුපිරි ඩිවිලියස් පරදා අම්ලා – මැක්ස්වෙල් පන්ජාබ් පිලට ජය ගෙනෙති.. Posted on April 11, 2017 by Editor | රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් පිලට එරෙහිව කඩුලු 8 ක ජයක් හිමිකර ගැනීමට කිංග්ස් XI පන්ජාබ් පිල (10 වැනිදා) සමත්විය. පන්දු 38 කදී ලකුණු 58 ක් රැස්කළ හසීම් අම්ලාගේ ඉනිමට හයේ පහර තුනක්…Read more »
සදුදා Raw එකේ මොකද උනේ? සැමට කලින් වීඩියෝව අපෙන්.. Posted on April 11, 2017 by Editor | 2017.04.10 wwe Monday Night Raw එකේ මොකද උනේ? මෙම වීඩියෝව ඔබ වෙනුවෙන්මයි…. [rns_reactions]Read more »
ක්‍රීඩාගාරයම අමන්දානන්දයට පත්කළ ඩිවිලියස්ගේ සුපිරි හය මෙන්න.. Posted on April 11, 2017 by Editor | දකුණු අප්‍රිකානු සුපිරි ක්‍රීඩක ඩිවිලියස් අයි පි එල් තරගාවලියේ සියලුදෙනාගේම අවධානය තමන් වෙත නතු කරගැනීමට සමත්වූයේ ඇති දැවැන්ත හයේ පහරක් එල්ල කරමිනි. සියලුදෙනා පුදුමයට පත් කල ඩිවිලියස්ගේ 6 පහර මෙන්න..…Read more »
සුපිරි ක්රිකට් ක්‍රීඩකයෙක් මියගිහින් – ඔබ නොදත් පුවත මෙන්න….. Posted on April 10, 2017 by Editor | විශිෂ්ට ක්‍රිකට් ක්‍රීඩකයෙක් ලෙස නම් දරා සිටි , පසුකලක පුහුණුකරුවෙකු, ක්‍රිකට් විස්තර විචාරකයෙකු මෙන්ම ක්‍රිකට් රචකයෙක් ලෙස ප්‍රචලිත ව සිටි මෙරට වයස්ගතම ක්‍රිකට් ක්‍රීඩකයා වූ බර්ට්‍රම් (බර්ටි) විජේසිංහ ඊයේ (09.04.2017)…Read more »
සෙල්ෆි ගන්න ඉල්ලපු තරුණයින්ට සචින් දීපු අවවාදය මෙන්න – වීඩියෝව අපෙන් Posted on April 10, 2017 by Editor | අයි පි එල් තරගාවලියේ සමාරම්භක උත්සවයට සහභාගී වී නැවත යන අතරතුර සෙල්ෆියක් ගැනීමට ආරාධනා කල තරුණයන් දෙදෙනෙකුට ඉන්දීය සුපිරි පිතිකරු සචින් ටෙන්ඩුල්කාර් විසින් ලබාදුන් අවවාදයක් මේ දිනවල දැඩි කතාබහට ලක්වී…Read more »
මාලිංග සමගින් මුම්බායි ඉන්දියන්ස් සිය පළමු ජය ලබයි (VIDEO) Posted on April 10, 2017 by Editor | මෙවර IPL ක‍්‍රිකට් තරගාවලියේ සිය පළමු ජයග‍්‍රහණය වාර්තා කිරීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ඊයේ (09) රාත්රියේ සමත් වු අතර ඔවුන් හමුවේ පරාජය වූයේ සුපිරි බොලිවුඞ් නළු ශාරුක් ඛාන් හිමිකාරීත්වය දරණ කොල්කටා නයිට් රයිඩර්ස්…Read more »
මේ සතියේ Wrestling පිටියේ මොකද උනේ? මෙන්න ඔබ සොයන වීඩියෝ අපෙන්.. Posted on April 9, 2017 by Editor | [rns_reactions]Read more »
අපේ මාලිංග අද පළමු වරට IPL පිටියට එනවලු (VIDEO) Posted on April 9, 2017 by Editor | Lasith Malinga has checked in for MIPosted by News Album on Saturday, April 8, 2017 සුපිරි ක්‍රීඩක ලසිත් මාලිංග ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේදී ක්‍රිඩා කිරීමට නියමිත පළමු තරගය අද (09) කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමට එරෙහිව පැවැත්වීමට නියමිත අතර බංග්ලාදේශ කණ්ඩායම හා පැවැති විස්සයි 20 තරගාවලිය හේතුවෙන්…Read more »
මැතිව්ස් එපා.. අපි දිනනවා.. ක්‍රීඩකයන්ගේ ඉල්ලීම මත කළමණාකරු තීරණය කරයි.. Posted on April 8, 2017 by Editor | එංගලන්තයේදී පැවැත්වෙන ‘ශූරයන්ගේ කුසලාන’ එක්දින ක්‍රිකට් තරගාවලියේදී වර්තමාන ක්‍රීඩකයන්ගේ දැඩි ඉල්ලීම මත හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් නොමැතිව ක්‍රීඩා කිරීමට සැළසුම්කර තිබෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමණාකරු (ක්‍රිකට්) අසංක ගුරුසිංහ…Read more »
මාලිංග තම පළමු විකට්ටුව ගත්තේ මෙහෙමයි.(video) Posted on April 8, 2017 by Editor | ලෝක ප්‍රසිද්ධ ලසිත් මාලිංග පිළිබඳව අපට අමුතුවෙන් හදුන්වාදීමක් කරන්න අවශ්‍ය වෙන්නේ නෑ. මොකද මේ වන විටත් ඔබ ඕනෑ තරම් තොරතුරු ඔහු පිළිබඳව දන්නා නිසා. නමුත් ලසිත් මාලිංග ශ්‍රී ලංකා පිල…Read more »
බංගලියන්ගේ ජය හේතුවෙන් සිංහයන් පසුබෑමක… Posted on April 7, 2017 by Editor | බංග්ලාදේශය සමඟ ඊයේ පැවති පන්දුවාර විස්ස ක්‍රිකට් තරගය පරාජයවීම හේතුවෙන්න් විස්සයි විස්ස කණ්ඩායම් ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීමේ ලැයිස්තුවේ අටවන ස්ථානයේ සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රසාද ලකුණු අඩු වී තිබෙනවා. 101ක් වූ…Read more »
බංගලියන් දිනවු හතුරු ගැන මිතුරු ගුරුසිංහ කියපු දේ මෙන්න.. Posted on April 7, 2017 by Editor | ඊයේ දින නිමාව දුටු ක්‍රිකට් තරගාවලියේදී බංග්ලාදේශය දැක්වූ දක්ෂතා පිළිබඳව තමන් පුදුම නොවන බව ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකරු අසංක ගුරුසිංහ පවසන අතර වැඩිදුරටත් ඔහු පෙන්වා දී ඇත්තේ බංග්ලාදේශ කණ්ඩායමේ වත්මන් පුහුණුකරු…Read more »
මාලිංග වැඩ පෙන්නපු විස්සයි විස්ස උණුසුමත් එක්ක බුකිය රත්වෙච්ච හැටි මෙන්න. Posted on April 7, 2017 by Editor | සත්කාරක ශ්‍රී ලංකාව සමඟ පැවති දෙවන සහ අවසන් පන්දුවාර විස්සයි විස්ස තරගය ලකුණු 45කින් ජය ගැනීමට සංචාරක බංග්ලාදේශ කණ්ඩායම ඊයේ රාත්රියේ සමත් වුණා. මෙම තරගයේ සිදු වූ විශේෂ සිදුවීමක් වූයේ ලසිත්…Read more »
මාලිංගගේ කඩුලු ත්‍රිත්වය/ කපුගෙදරගේ අර්ධ ශතකය අපතේ යයි. බංගලියන් තරගාවලි තුනම සම කරයි.. Posted on April 6, 2017 by Editor | වාර්තාවක් සමගින් ශ්‍රී ලංකා – බංග්ලාදේශ තරගාවලි ත්‍රිත්වයම 1-1 ක් ලෙස අවසන් වෙයි… බංග්ලාදේශයට එරෙහිව පැවැති ටෙස්ට්, එක්දින හා පන්දුවාර 20-20 තරගාවලි ත්‍රිත්වයම සම සමව අවසන් වූ අතර අද පැවැති දෙවැනි…Read more »
96 ලෝක කුසලාන ක්රිකට් ජය වෙනුවෙන් ලංකාවෙන් ගොඩනැගිල්ලක්.. Posted on April 6, 2017 by Editor | ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම ක්‍රිකට් ජයග්‍රහණය වන 1996 ලෝක කුසලාන ජයග්‍රහණය සංඛේතවත් කිරීම සඳහා ‘96 ලෙජන්ඞ්ස් ස්ක්වෙයාර්’ නමින් සුපිරි ගොඩනැගිල්ලක් ඉදිරි කිරීමට සැළසුම්කර තිබේ. ලෝක කුසලාන ජයග්‍රහණයේ 25 වැනි සංවත්සරය 2021…Read more »