Covid-19 ව්‍යාප්තිය පාලනයට ‘රෝග නිවාරණ ප්‍රජා සෞඛ්‍ය සේවා’ වැඩසටහනක් වහාම ස්ථාපිත කරන්න
එවැනි “ප්‍රජා සෞඛ්‍ය සේවා” වැඩසටහනකට මහජන සෞඛ්‍ය පරීක්ෂක හා පවුල් සෞඛ්‍ය සේවිකාව අත්‍යාවශ්‍ය දෙපළකි. ඔවුන්ගේ සහායට ග්‍රාම නිලධාරීද හවුල් කළ යුතුව ඇත. ප්‍රදේශයේ කෝවිඩ් පාලනයේ වගකීම් සියල්ල ඔවුන්ට පැවරිය යුතු…