අනියම් ඇසුරක් පැවැත්වූ බිරිඳව කෑලි 7කට කපල තැන් 7කට ගිහින් දැමූ රාජ්කුමාර්
මේ සිදුවීම වාර්ථා වෙන්නෙ අපේ අසල්වැසි රට වන ඉන්දියාවෙන්.ඉන්දියාවේ එක්තරා ප්‍රදේශයක වාසය කරන රාජ්කුමාර් දෙදරු පියෙක්.රාජ් කුමාර් ඔහුගේ දරුවන් දෙදෙනා හා බිරිය සමග හොද පවුල් ජීවිතයක් ගෙව්වා කියල තමයි ඔවුන්ගේ වටේ පිටේ අය කියන්නේ… මොහෙම කාලයක් යද්දි රාජ්කුමාර්ගේ බිරිඳට තහනම් ගහේ ගෙඩි කන්න ආසාවක් ඇවිත්.කොහොම හරි රාජ් කුමර්ගෙ රූමත් බිරිඳ ගමේම තවත් තරුණයෙක් එක්ක අනියම්…

සමාජ ජාලා මාධ්‍ය ගැන ඔබාමාගෙන් අනතුරු හැඟවීමක්….
පසුගිය ජනවාරි මාසයේදී ජනාධිපතිධුරයෙන් ඉවත් වීමෙන් අනතුරුව සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඇමෙරිකාවේ හිටපු ජනාධිපති බැරැක් ඔබාමා මහතා ” වගකීම් විරහිත ලෙස සමාජ මාධ්‍ය භාවිත කිරීම අනතුරුදායක බවත් එමගින් වැරැදි තොරතුරු ජනතාව අතරට යන බවත් සංකීර්ණ කරුණු කාරණා තේරුම් ගැනීමට ජනාතවට තිබෙන හැකියාව දුර්වල වී යන බවත්”  ප්‍රකාශ කර තිබේ. බී.බී.සී පුවත් සේවය සමඟ මෙම සම්මුඛ සාකච්ඡාව මෙහෙයවා ඇත්තේ බ්‍රිතාන්‍ය…

මෙවර තැපැල් ඡන්ද ප්‍රතිඵල වෙනස් ආකාරයකින්…
මෙවර පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල ප්‍රකාශ කරන අවස්ථාවේ ඒ ඒ පළාත් පාලන ආයතනයට අදාළ තැපැල් ඡන්ද ප්‍රමාණය වෙනම ප්‍රකාශ නොකරන අතර කොමිසම තැපැල් ඡන්ද වෙනම ගණනය කරන නමුත් ඒවා අනෙක් ප්‍රතිඵල සමඟ එක්කොට මුළු ඡන්ද ගණන ප්‍රකාශයට පත් කරන බව කොමිසම සඳහන් කරයි.

බලය ඇතිදාත්, නැතිදාත් රාජපක්ෂවරුන්ගේ රාජපක්ෂ රෙජීමය වෙනුවෙන් බැලමෙහෙවර කම් කොට ‘රජගෙදර බුරන බල්ලා’යැයි ශ්‍රී ලාංකීය දේශපාලනයේ විරුදාවලිය ලද විමල් වීරවංශට තම දේශපාලන ගමනේ කිසිදාක නොසිතූ නොපැතු සිදුවීමකට මුහුණ පා ඇතැයි…

සෙල්ෆි පිස්සුව නිසා තවත් තරුණ ජීවිත දෙකක් නැතිවෙයි…
පුදුකුඩුඉරිප්පු ශිව නගර් ප්‍රදේශයේ පදිංචි රාසයියා සිවරාසන් හා තම්බයියා තවේන්ද්‍රන් යන පුදුකුඩුඉරිප්පු මධ්‍ය මහා විද්‍යාලයේ වානිජ හා ජීව විද්‍යා විශයන්  ඉගෙනුම ලබන සිසුන් දෙදෙනා 2019 උසස් පෙළ විභාගයට පෙනී සිටීමට නියමිතව සිට ඇත. පෙරේදා(24)  පස්වරුවේ තවත් සිසුන් 5දෙනෙකු සමග මොවුන් කල්අඩි ඔයේ දියනෑමට ගොස් ඇති අතර ඔය මැදට ගොස් සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට ගිය මෙම සිසුන්…

මිලින්ද රාජපක්ෂ කියන්නෙ ට්‍රයි ඇඩ් ආයතනයේ දිලිත් ජයවීර සමඟ වැඩ කරන ගෝඨාබය රාජපක්ෂ සමග ඉතාමත් සමීප සම්බන්ධතාවයක් තියෙන ඔබ අපි හොඳින් හදුනන ඉතා දක්ෂ තරුණයෙක්. මිලින්ද මෙවර පළාත් පාලන මැතිවරණයට…

මහේස්ත්‍රාත් තුමන්ට පාරෙ කුණුහරුපෙන් බැන්න 3 දෙනාට වැඩ වරදී…
  අනුරාධපුර නගරයේ පෞද්ගලික ආයතනයක සේවය කරන පුද්ගලයන් තිදෙනෙේ හැටන් මහේස්ත්‍රාත් අධිකරණයේ මහේස්ත්‍රාත් සර්වන රාජා මහතා ගමන් ගත් නිල රථය මරදන්කඩවල අසලදි හරස් කරමින් අසභ්‍ය සහ පරුෂ වචනයෙන් බැන වැදී ඇති අතර ඔවුන් තිදෙනා අද(25) අත්අඩංගුවට ගත් බව කැකිරාව පොලිසිය පවසයි. මොවුන් මාතලේ සහ ගලේවෙල පදිංචිකරුවෝ වෙති. නොච්චියාගම ප්‍රෙද්ශයේ නිවසක පැවති අවමගුල් උත්සවයකට සහභාගිවි ආපසු…

මේ අවුරුද්දෙ මේ වෙනකල් ලංකාවෙ FACEBOOK ගිණුම් 3000 ක් අයින් කරලා…
ව්‍යාජ ගිණුම් පවත්වාගෙන යාම, ෆේස් බුක් ගිණුම් යොදා ගනිමින් මුදල් වංචා කිරීම ඇතුළු සිද්ධීන් මුල් කරගෙන වසරේ මේ දක්වා කාළය තුල මෙරට ෆේස් බුක් ගිණුම් 3000කට ආසන්න සංඛ්‍යාවක් භාවිතයෙන් ඉවත් කිරීමට ෆේස් බුක් ආයතනය පියවර ගෙන ඇත. මේ වසරේදී ෆේස් බුක් සම්බන්ධ පැමිණිලි 3400ක් පමණ තම ආයතනයට ලැබී ඇති බවත් ඒ සම්බන්ධයෙන් ෆේස් බුක් ආයතනයට කරන…

තේ තහනම දෙසැම්බර් 30න් අවසන්…
තේ තහනම ඉවත් කර ගැනීම සඳහා රුසියාව බලා පිටත්ව ගිය විශේෂ තාක්ෂණික කමිටුව සහ රුසියානු බලධාරීන්  සමග පැවති සාකච්ඡාවෙන් පසු රුසියාව විසින් අප රටට පනවා තිබූ තේ තහනම දෙසැම්බර් 30 වැනිදාට පසු ඉවත් කරන්නට කටයුතු කිරීමට එකඟ වූ බව වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා කියා සිටී. ඒ අනුව දැනට රුසියාව වෙත යැවීමට සූදානම් කර…

ඡන්දෙන් පස්සෙ ජාතික ආණ්ඩුවේ ඉන්නවද නැද්ද කියල තීරණයක් ගන්නවා..
පළාත් පාළන මැතිවරණයේ කටයුතු අවසන් වූ විගස ශ්‍රි ලංකා නිදහස් පක්ෂය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් රුස්වී තවදුරටත් ජාතික ආණ්ඩුවේ සිටිනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් තීරණය කරන බවත් දෙසැම්බර් 31 වනදාට පෙර මේ සම්බන්ධයෙන් තීන්දුවක් ගැනීමට නියමිතව තිබුණද පළාත් පාළන මැතිවරණයට මුලික අවධානය යොමු කිරීම හේතුවෙන් ඒ පිළිබඳ තීන්දුවක් ගැනීම පසුවට කල්තැබූ බවත් කම්කරු වෘත්තීය සමිති සබඳතා සහ…

පොහොර බෙදල පොහොට්ටුවට ඡන්ද ගන්න හදපු හැටි මාට්ටු වෙයි….
අනුරාධපුර දිස්ත්‍රිකයේ කැබැතිගොල්ලැව ප්‍රාෙද්ශිය සභාවේ වාහල්කඩ කොට්ඨාශයට ශ්‍රි ලංකා පොදුජන පෙරමුණෙන් තරග වදින අපේක්ෂිකවකගේ නිවස ඉදිරිපිටදි ගොවිජන සේවා දෙපාර්තමේන්තුවට අයත් පොහොර මිටි 62 ක් තෝරා ගත් පිරිසකට බෙදා දෙමින් සිටියදි කැබිතිගොල්ලැව පොලිසිය මගින් පොලිසිය  භාරයට ගෙන ඇත. මෙම පොහොට්ටු අපේක්ෂිකාවගේ සැමියා ගොවිජන සේවා දෙපාර්ථමේනුතුවේ කෘෂි පර්යේෂණ නිලධාරියෙකි.මේ දිනවල රජරට පවතින දැඩි පොහොර හිගය නිසා කෘෂිකර්ම…

මාස තුනකට වැඩි සිර දඬුවමක් විඳ ඇත්නම් ඡන්දෙ ඉල්ලන්න බෑ…
මැතිවරණවලදී අපේක්ෂකත්වය බලාපොරොත්තු වන්නන් ගෙන් පොලිස් වාර්තා ලබාගැනීම අනිවාර්ය කරන්නැයි රජයෙන් ඉල්ලා සිටීමට බලාපොරොත්තුවන බව පැෆරල් සංවිධානයයේ  විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා ප්‍රකාශ කර සිටී.මේ සම්බන්ධව මැතිවරණ කොමසාරිස්වරයා මෙන්ම රජයේ බලධාරින් සමඟ ද සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව එතුමා වැඩිදුරටත් ප්‍රකාශ කලේය. පවතින නීතිය අනුව මාස තුනකට වැඩි සිර දඬුවමක් විඳ ඇත්නම් මැතිවරණයකට ඉදිිරිපත් විය…

ඔබ සැමට සාමය සතුට පිරි සුභ නත්තලක් වේවා!!!
නත්තල් උත්සවය සේ සමරන්නේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපතයි. එහෙත් වර්තමානයේ දී මෙය වරදවා වටහාගෙන ප්‍රීති උත්සවයක් සේ පමණක් සිතා සමරනු ලබයි. එය බලවත් වරදකි. නත්තලේ සැබෑ අරුත වටහා ගත යුතුය. සත්‍ය ලෙස ම පවසතොත් නත්තල යනු ලෝකය වෙනස් කළ දිනයකි. යුධ ගිනි අතර පිපි සාමයේ කුසුමක් වන් යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ එම උත්පත්තිය සමරන්නේ මේ දිනයේ…

අසිරිමත් නත්තල ඊයේ (24) මැදියම් රැයෙන් උදා වුණා. ඒ, පේ‍්‍රමයේ අගය ලොවට කියාදුන් ජේසු බිළිදාගේ උපත සමරමින්. නත්තලේ උදාව වෙනුවෙන් සෑම කතෝලික දේවස්ථානයකම පාහේ ඊයේ මධ්‍යම රාත‍්‍රියේ දේව මෙහෙයන් පැවැත්වුණා.…

මට උඹ මුලින්ම හමිබ වෙන්නේ ඒ 93, 94, කාලවල…..!…… අමිබලන්ගොඩ නගර සභා පිටිටනියේ ” සදර්න් රෙකොර්ඩි බාර් ” එකෙන් කරපු……සංගීත ප්‍රසංගයෙදී….!… ඒක කරේ…… සදර්න් එකේ….ජිනසිරි අංකල්…..!! මගේ මාමා…..! උඹ එතකොට…

  එඩේරමුල්ල අක්බාර් ටවුන් ලෙස නම් කිරීම හේතුවෙන් පසුගිය දින වල මහත් ආන්දෝලනයකට තුඩු දුන් කරුණකි.එබැවින් ප‍්‍රදේශවාසින්ගේ අත්සන් සහිත සංදේශයක් රැගෙන අමාත්‍යවරයා හමුවට පැමිණි එඩේරමුල්ල ජනතා උරුමයන් සුරැකීමේ ව්‍යාපාරයේ නියෝජිතයින් පිරිසක් හමුවේ මහර ප‍්‍රාදේශීය සභා බල ප‍්‍රදේශයේ ග‍්‍රාම නිලධාරි වසම් හතරක් එකතු කළ අක්බාර් ටවුන් බල  ප‍්‍රදේශය එඩේරමුල්ල 2 ලෙසින් නම් කිරීම අදාල අංශ  සමඟ සාකච්ඡා කොට…