සනත් නිශාන්තගේ ගෝලයෝ පුත්තලමේ සිමෙන්ති ෆැක්ටරියක යකා නටයි..
පසුගිය ආණ්ඩුව තිබියදී මෙම සිමෙන්ති කර්මාන්ත ශාලාවේ ඇසුරුම් අංශයේ කොන්ත්‍රාත්තුව ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී සනත් නිශාන්තගේ ප්‍රබල ආධාර කරුවෙක් විසින් ලබා ගෙන තිබුනු අතර දේශපාලන බලපෑම මත එම ටෙන්ඩරය සමාගමට අවාසි වූවත් තබා ගැනීමට ඔවුන් ක්‍රියා කර ඇතැයි සඳහන වේ. මෙම ගැටළුවට මුල එම ටෙන්ඩරය අලුත් ආයතනයකට ලබාදීමත් , ආයතනයේ හරියට සේවය නොකර ආයතනයට පාඩු සිදුකරන ඇතැම්…