පිරිමියෙක්, ගැහැණියක් වෙන හැටි….(Video) Posted on November 8, 2017 by Editor | http://supirigossip.com/wp-content/uploads/2017/11/2.mp4 සමහර අය පිරිමි විදියට උපත ලැබුවට, හැගීම් ගතිගුණ හැසිරීම් සියල්ල කාන්තාවකගෙ වගේ වෙන්න පුළුවන්. ඒ වගේම ගැහැණියක් විදියට උපන්නත් පිරිමි සිතුම් පැතුම්, ගතිගුණ පිහිටන අයත් ඉන්නව. එහෙම අය තමන්ගෙ ලිංගික…Read more »
ක්වොන්ටම් පරිගනක නුදුරේම…. (Video) Posted on November 7, 2017 by Editor | GOOGLE හා NASA ආයතනයත් එක්ව ක්වොන්ටම් තාක්ෂණය ගැන සරලව ඉදිරිපත් කරන ලද්දකි.මෙහිදී නාසා ආයතනය දැනටමත් භාවිතා කරන D-Wave Quantum Computer ගැනත් ඉතා පැහැදිලිව සඳහන් වෙනවා. 1940 දී පමණ පරිගනක සංකල්ප…Read more »
ඖෂධ වර්ග 48ක මිල අඩු කිරිම හී පැසසුමට Posted on November 7, 2017 by Editor | සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ තීරණයකට අනුව අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 48 ක මිල අඩු කිරිම රෝගීන් ලැබූ විජයග්‍රහණයක් බව ලෝක සෞඛ්‍ය සංවිධානය සිය 2016 වර්ෂය වෙනුවෙන්…Read more »
ඒක මේ සමථ මණ්ඩලයට යන්න තිබ්බ නඩුවක් – ගුරුවරිය දණ ගැස්සවූ සරත් කියයි Posted on November 6, 2017 by Editor | මම වරදක් කළා තමයි; නමුත් ඒක සමථ මණ්ඩලයෙන් විසඳගන්න තිබුණු නඩුවක්. නමුත් මාව පොලිස් අත්අඩංගුවට අරන් අධිකරණයට ඉදිරිපත් කරලා; ඊට පස්සේ මහාධිකරණයට දාලා; මාව වැරදි කාරයෙක් කරලා; මට දඩ ගැහුවා.…Read more »
මෙතන පිස්සෙක් වගේ හැසිරෙන්න එපා දප්පුලට කොමිසමෙන් තරවටු Posted on November 6, 2017 by Editor | රජයේ නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් බැදුම්කර කොමිසමේ කටයුතු මෙහෙයවන වැඩ බලන නීතිපති අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතාට ජනාධිපති කොමිසමේ විනිසුරුවන් විසින් තරයේ අවවාද කරනු ලැබීය. අධිකරණයෙන් යම්…Read more »
ශිරාල් සහ මලික් රහස් ගනුදෙනුවකින් එජාපයේ බලකණු හොල්ලන මෙහෙයුමක් Posted on November 5, 2017 by Editor | දේශපාලන භූමිය නොසන්සුන්ය. එජාපය ඇතුලත සහ ශ්‍රීලනිපය ඇතුලත තැනින් තැන රහස් කථා සහ විවිධ ගනුදෙනු සිදුවන යුගයකි. මෙය එවන් කථා අතර අරුම පුදුම ගනු දෙනුවකි. එනම් එකිනෙකාට නොපෑහෙන චරිත දෙකක්…Read more »
පෙට්ට්‍රල් ගැන අනියත බියක් ඇති කර ගන්න එපා – ඛනිජ තෙල් සම්පත් ඇමැති Posted on November 5, 2017 by Editor | අනියත බියක් ඇති නොකරගෙන ඉදිරියේදී සාමන්‍ය පරිදි අරපිරිමැස්මෙන් යුතුව පෙට්ට්‍රල් භාවිත කරන ලෙසට ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා නිවේදනයක් නිකුත් කරමින් ඉල්ලා සිටි. එම නිවේදනය පහත සඳහන්…Read more »
එංගලන්තේ රැජිනගෙනුත් සම්මාන අරගෙන ලංකාවේ නම ඉහලින් තැබූ නුවර අවුරුදු 22 සුරූපී තරුණිය. Posted on October 31, 2017 by Editor | ජීවිතය, ගලන ගඟක් දිගේ යන පුංචි බෝට්ටුවක් වගේ. බාධක එමටයි. දිය වැල්, ගල්පරවලට අහුවෙලා, තැලෙන පොඩිවෙන වාර අනන්තයි. දිය ඇලි දිගේ පල්ලම්වලින් ඇදගෙන වැටෙනකොට දැනෙන ගැස්ම, රිදුම කොයිතරම්ද කියන්න බැරි…Read more »
විමල් අගමැති සමඟ ඩිල් Posted on October 31, 2017 by Editor | ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් විරවංශ පාර්ලිමේන්තුවට බෝම්බ ගැසිය යුතු බවට සිදු කරනු ලැබූ ප්‍රකාශය සම්බන්ධයෙන් එම පෙරමුණේ ජාතික සංවිධායක පියසිරි විජේනායක මහතා ඊයේ (29) ප්‍රකාශ කළේය. ඔහු…Read more »
කොලොන්නාව වෙනුවෙන් දිවිපිදු භාරතගේ ගුණ සමරන්න දේශපාලන පුතු සෝලංග සුදානම්.. (Photos) Posted on October 7, 2017 by Editor | කොලොන්නාව නිදහස වෙනුවෙන් දිවිපිදු තම දේශපාලන ගුරුවරයා වෙනුවෙන් යුතුකම් ඉටුකරන්නට මෙවරත් ප්‍රසන්න සෝලංගආරච්චි විසින් විශේෂ වැඩසටහන් රැසක් සංවිධානය කර ඇති බව අපට වාර්තා වේ. උපුටාගැනීම මුහුණුපොතෙන් කොලොන්නාවේ නිදහස වෙනුවෙන් දිවිපිදු ඔක්තෝබර්…Read more »
මම බැඳපු කෙනෙක් අයියේ, මට පුංචි දුවෙකුත් ඉන්නවා – සුන්දර තරුණියකගේ සංවේදී ජීවිත කතාවකි මේ Posted on June 25, 2017 by Editor[A] | ආදරේ කියන්නේ සුන්දර හැඟීමක්. ඒ සුන්දර හැඟීම නිසාම සමහරුන්ගේ ජීවිත අසුන්දර පිටුවල ලියවෙනවා. ඒ වගේම විවාහය කියන්නේ ජීවිතේ හොඳට හිතලා ගන්න ඕනේ තීරණයක්. මොකද ඒ තීරණය වැරදුනොත් වෙන්නේ මුළු ජීවිතේම…Read more »
ෂාරුක් ඛාන් සිය පුතු වෙනුවෙන් මුල්තැන… Posted on June 24, 2017 by Editor | ෂාරුක් ඛාන් හැමදෙයටම වඩා ප්‍රමුඛත්වය දෙන්නේ සිය පවුලට සහ දරුවන්ට බව සැමදෙනෙක්ම ඉතා හොඳින් දන්නා කරුණකි. මොන තරම් වැදගත් කටයුත්තක් වුවත් දරුවන් වෙනුවෙන් අත්හැර දැමීමට ඔහු පසුබට වන්නේ නැත. ෂාරුක්ගේ…Read more »
කෝටිපතියන් දහදෙනාගේ සුරූපී දියණියන් මෙන්න.. Posted on June 24, 2017 by Editor | මේ කියන්න යන්නෙ අපේ අල්ලපු රටේ ඉන්න ධනවත්ම පුද්ගලයින් දහ දෙනාගෙ ලස්සන දියණියන් ගැන. ගෑනු ළමයින්ගෙ නම වයස එහෙම දැනගන්න ගොඩක් පිරිමි ළමයි ආසයිනෙ නේද..? ඒ හින්දා ඔන්න ඔක්කොම විස්තරේ තියෙනවා.…Read more »
ගැබිනි කාන්තාවට රාගය අකැපද ? Posted on June 23, 2017 by Editor | ගැබිනි මව්වරුන් සහ දරුවන්ගේ සුවසෙත වෙනුවෙන් ලියැවුණු පොත් පිංචක්, දේශීය සහ වෛකල්පිත වෛද්‍ය ක්‍රම ප්‍රවර්ධනය සඳහා ඉන්දීය රජය පිහිටුවා ඇති ‘ආයුෂ් අමාත්‍යංශය’ විසින් පසුගිය සතියේ දී නිකුත් කරන ලදී. ගැබිණි…Read more »
නිලුක්ෂි හැඩ වෙන්නේ මෙහෙමයි. Posted on June 23, 2017 by Editor | මේ දිනවල ජනප්‍රිය “වස්සාන සිහිනේ” ගීතයත් එක්කම කතා බහට ලක්වුණු ඇය නිලුක්ෂි අමන්දා. නිරූපණ ක්ෂේත්‍රයේ සිටින නිරූපණ ශිල්පීන් අතර ඊධන ර්ධඤඥත කාණ්ඩයේ නිරූපණ ශිල්පිනියක් වන නිලුක්ෂි කලා කටයුතු රැසකින් ඉදිරියේදීත්…Read more »
ඉතිහාස පොතට එක්වූ කැනඩා ස්නයිපර්කරුගේ අයි එස් අයි එස් ඉලක්කය.. Posted on June 23, 2017 by Editor[A] | කැනේඩියානු විශේෂ බලකායේ සිටි ස්නයිපර් තුවක්කුකරුවකු සැතපුම් 2.1 (මීටර 3,540) දුරක සිටි අයි.එස් සටන්කාමීයකුට වෙඩි තබා ඇතැයි ඉරාකයෙන් වාර්තා වේ. කැනේඩියානු හමුදාවේ ස්නයිප තුවක්කරු සැතැපුම් 2.1ක සිටි අයි.එස් සටන්කාමීය ඝාතනය…Read more »