අන්තරේ ගොන් මොරාල් එකට ගුටිකාපු, කැම්පස් ඇවිත් මාස 6න් විප්ලවකාරයෙක් වූ හැමෝම මෙන්න මේ ටිකත් කියවගෙනම පලයල්ලා…
සෞඛ්‍ය අමාත්‍යංශයට බලහත්කාරයෙන් කඩා වැදුනු සයිටම් විරෝධී විශ්ව විද්‍යාල සිසුන්ට ඊයේ එල්ල වූ ප්‍රාහාරය සහ ඔවුන්ගේ ප්‍රණ්ඩකාරි හැසිරීම පිළිබඳ මේ වන විට බොහෝ දෙනා කතා කරන මාතෘකාවක් බවට පත්ව තිබේ.අන්තර්ජාලයේ…