ගෝටාට ජම්පර ඇන්දීම කෙසේ වෙතත් මේ ආණ්ඩුව රටටම පැම්පර් ඇන්දුවා..
මීළඟ ආණ්‌ඩුවේදී ගෝඨාභය රාජපක්‍ෂ මහතාට ජම්පරය අන්දනවා යෑයි මන්ත්‍රී හේෂා විතාරණ මහතා කියන්නේ නම් වසර හතරහමාරක් තිස්‌සේ ඔවුන්ගේ රජයක් තිබියදීත් එසේ කිරීමට නොහැකි වූයේ මන්දැයි ප්‍රශ්න කරන බව දක්‍ෂිණ ලංකාවේ…