ශ්‍රී ලංකා පිලට දඩයක්

බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව ඇන්ටිගුවාහි පැවැති තෙවැනි එක්දින තරගයේදී නියමිත වේලාවට පන්දුවාර සංඛ්‍යාව යැවීමට අපොහොසත්වීම මත ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ගේ තරග ගාස්තුවෙන් 40% ක මුදලක් දඩ වශයෙන් ගෙවීමට නියම කර තිබේ. නියමිත පන්දුවාර 50 යවා අවසන් වීමට නියමිත කාලයට වඩා…
‘අසාද් සාලි’ අත්අඩංගුවට ගනී

පාස්කු ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර, ජාතික සමගි පෙරමුණේ නායක අසාද් සාලි මහතාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කොල්ලූපිටියේදී අද (16) පස්වරුවේ අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා පැවසුවා. 1978 ත‍්‍රස්වාදය වැළැක්වීමේ පනත,…
‘AstraZeneca’ ආරක්ෂාව ගැන විශේෂඥයෝ සමාලෝචනය කරති

කොරෝනාවෛරසයට මුහුණ දීම සඳහා නිපැයූ ඔක්ස්ෆර්ඩ් – ඇස්ට්‍රා සෙනෙකා එන්නත බෙදාහැරීම යුරෝපා රටවල් කිහිපයක් විසින් නතර කරනු ලැබීමත් සමග එම එන්නත සමාලෝචනය කිරීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂඥයින් අඟහරුවාදා (මාර්තු 16) රැස්වන බව වාර්තා විය. ශ්‍රී ලංකාව මේ සම්බන්ධයෙන් ගන්නා…
රුපියල යළි ඩොලරය හමුවේ ‘මස්ත බාල්දු වෙයි’

ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය නැවත වරක් අද (16) රුපියල්  200 සීමාව ඉක්මවා ගිය බව මහ බැංකුව පවසනවා. ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතිකවලට අනුව ඩොලරයක විකුණුම් අගය අද (16) රුපියල් 200.06ක් ලෙසත් ගැනුම් අගය…
‘නීතිය’ විෂයක් ලෙස පාසල් විෂය මාලාවට එක් කිරීමට පාර්ලිමේන්තු කාරක සභාවක්

නීතිය’ විෂයක් ලෙස පාසල් විෂය මාලාවට ඇතුළත් කිරීම සදහා උචිත ක්‍රමවේදයක් සකස් කිරීමට පාර්ලිමේන්තු අනු කාරක සභාවක් පත්කර තිබේ. අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතාගේ හා  අධිකරණ අමාත්‍ය  අලි සබ්රි මහතාගේ  ප්‍රධානත්වයෙන් පසුගියදා රැස්වූ එම අමාත්‍යාංශවල ඒකාබද්ධ උපදේශක කාරක…
‘Made in Sri Lanka’ ලොව ඉස්තරම්ම සන්නාමය කරමු

“මේඩ් ඉන් ශ්‍රී ලංකා” (Made in Sri Lanka) ලොව ඉස්තරම්ම සන්නාමය ලෙස ලොවට ගෙන යෑමට රටක් හැටියට අපි අත්වැල් බැඳ ගමු යැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා (15) ප්‍රකාශ කළේය. වාහන නිෂ්පාදනය, එකලස් කිරීම සහ වාහන උපාංග නිපදවීම සඳහා වූ සම්මත…
කාර්යාංශයේ ලියාපදිංචි වී ‘රට රැකියාවලට ගිය අයට’ සුපිරි වාසි

විදේශ රැකියා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී රට රැකියාවලට ගිය අය ගෙන්වා ගැනීම සහ නිරෝධායනය කිරීම රජ‍යේ වියදමින් කරනවා යැයි කම්කරු ඇමති නිමල් සිරිපාල ද සිල්වා මහතා කියයි. ඊයේ කම්කරු අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකදී කම්කරු අමාත්‍යවරයා මේ බව සදහන් කළේය. එහිදී…
මව්කිරි දීම ගැන ඔබ දැන සිටිය යුතු සුපිරි කරුණු හතරක්

ගැබිණි කාන්තාවන් වෙනුවෙන් පැවැත්වෙන පුහුණු පන්තිවලට මම සහභාගී වුනෙමි. මව්කිරි දෙන කාලයට අඳින තනපට කිහිපයක් මිලදී ගත්තෙමි. මා දැන් දරුවාට කිරි දෙන මවක් වීමට සුදානම් ය. නමුත්, දරුවා ඉපිද දින දෙකකට පසුවත් මව්කිරි වෑහෙන්න ගත්තේ බිංදු කිහිපයක් පමණි. මම සම්බාහනය…
පාසල් විෂය නිර්දේශ ගැන අධ්‍යාපන ඇමති කළ සුපිරි හෙළිදරව්ව !

මෙරට පාසල් විෂය මාලාව පිළිබඳ වසර 20කින් පමණ සැලකිය යුතු අවධානයක් යොමු කර නැතැයි අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා කියයි. මාතර රාහුල විද්‍යාලයේ සහ  මාතර මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ අලුතින් ඉදිකෙරෙන ගොඩනැගිලි නිරීක්ෂණය කිරීමට එම විද්‍යාල පරිශ්‍රය වෙත පැමිණි…
Grammy Awards 2021: Red carpet in pictures

සංගීත ලෝකයේ මෞලි මංගල්‍ය ලෙස සැලකෙන Grammy Awards 2021 පසුගිය දා පැවැත් වුණා. එහිදී සංගීත ලෝකයේ සුපිරි තරු සම්මානයෙන් පිදුම් ලැබූ අතර ඔවුන්ගේ විලාසිතා කාගෙත් අවධානය දිනා ගත්තා. “සංගීතයේ ලොකුම රාත්‍රියේදී music’s biggest night”තාරකාවන් ඔවුන්ගේ අගුලු දැමීමේ සැපපහසුකම් හුවමාරු කර ගත්…
‘දියවැඩියාව’ ආපස්සට හරවන්න පුළුවන්ද?

කොළඹ වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සහ කොළඹ ජාතික රෝහලේ අන්තරාසර්ග රෝග පිළිබඳ වෛද්‍ය ප්‍රසාද් කටුලන්ද මෙතෙක් කාලයක් දියවැඩියා රෝගීන්ට ප්‍රතිකාර කිරීමේදී මූලික අරමුණ කරගත්තේ සුවපත් කිරීමට වඩා පවතින රෝග තත්ත්වය පාලනය කිරීම සඳහා පමණයි. එහිදී ආහාර, ව්‍යායාම සහ ඖෂධ මගින්…
‘බැංකු ණය නොගෙවූ ව්‍යවසායකයින්ගේ’ දේපළ පවරා ගැනීම වෙනුවට සහන කාලයක්

පාස්කු දින ප්‍රහාරය සහ කොවිඩ්-19 වසංගතය හේතුවෙන් බැංකු ණය ගෙවා ගැනීමට නොහැකි වූ ව්‍යවසායකයින්ගේ දේපළ අත්පත් කර ගැනීම වෙනුවට සහන කාලයක් ලබා දීම ගැන අවධානය යොමු කරන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (15) දින බැංකු ප්‍රධානීන්ට දැනුම් දුන්නේය. බැංකු ණය…
පලුගස්වැව – කටුකැලියාව රජයේ කැලය ‘පස් කපා වනසයි’

මිහින්තලේ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් 580 වෙල්ලාරගම ග‍්‍රාම නිලධාරී වසමේ පලූගස්වැව – කටුකැලියාව රජයේ වනාන්තරය විනාශ කරමින් මහ පරිමාණ පස් කැනීමේ ජාවාරමක් ක්‍රියාත්මක වේ. මේ වන විට අක්කර 100 ක පමණ වනාන්තර ප‍්‍රදේශයක් සම්පූර්ණයෙන් ම එළිපෙහෙළි කර අඩි 50 කට…
මගී ප්‍රවාහන සේවයේ නියුතු වූවන්ට ‘ලීසිං පහසුකම් සඳහා’ සහන යෝජනා ක්‍රමයක්

මගී ප්‍රවාහන සේවයේ නියුතු ව්‍යාපාර හා පුද්ගලයන් හට කොවිඩ්-19 ව්‍යසනයේ ව්‍යාප්තිය නිසා සිදුවූ දුෂ්කරතා සහ සීමා පැනවීම් සැලකිල්ලට ගනිමින්, ඔවුන් විසින් ලබා ගෙන ඇති කල්බදු (ලීසිං) පහසුකම් සඳහා 2021 අප්‍රේල් 01 දින සිට ක්‍රියාත්මක වන පරිදි, මාස හයක් හෝ ඊට…
ශ‍්‍රී ලංකාව එක්දින තරගාවලියත් පරාදයි

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර ඇන්ටිගුවාහි පැවැති තෙවැනි එක්දින තරගයෙන් කඩුලු 5 ක ජයක් වාර්තා කළ සත්කාරක කොදෙව් කණ්ඩායම තරග 3 කින් සමන්විත දෙරට අතර එක්දින තරගාවලිය 3-0 ක් ලෙස ජය ගත්තේය. වනිඳු හසරංගගේ වාර්තාගත ලකුණු…
Online වංචාවලින් ආරක්ෂා වෙමින් භාණ්ඩ ඇණවුම් කරන්නේ කෙසේ ද?

“මම ඕඩර් කළ ගවුමට සම්පූර්ණ වෙනස් බාල රෙදි වර්ගයකින් මහපු ඇඳුමක් තමයි ලැබුණේ. ඒක ආපහු යවලා සල්ලි නැවත දෙන්න ඉල්ලුවහම ප්‍රසිද්ධියේ අපට බැනලා කොමෙන්ට්ස් දානවා. අපේ පෞද්ගලික තොරතුරු අනවසරයෙන් ප්‍රචාරය කරනවා. ලොකු වංචාවක් සිද්ධ වෙන්නේ,” තරින්ද්‍රි ජයවර්ධන බීබීසී සිංහල සේවයට…