මෙවර මහ කන්නයේදී වී අස්වැන්න මෙට්‍රික් ටොන් මිලියන 3.2 ක්!

පසුගිය මහ කන්නයේ කුඹුරු හෙක්ටයාර් 7,42,000ක් අස්වද්දා ඇති අතර එමගින් වී මෙට්‍රික් ටොන් මිලියන 3.2ක අස්වැන්නක් අපේක්ෂා කරන අතර, යල කන්නයේදී එය මෙට්‍රික් ටොන් මිලියන 1.8ක් වනු ඇති බවත් ඒ අනුව අපේක්ෂිත මුළු අස්වැන්න මෙට්‍රික් ටොන් මිලියන 5ක් බවත් එය…
කොදෙව්වන් සමග ටෙස්ට් තරගාවලිය ඇරඹෙයි !

බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව පැවැති විස්සයි-20 ක්‍රිකට් තරගාවලියෙන් පසු දෙරට අතර පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය මාර්තු මස 10 වැනිදා ඇන්ටිගුවාහි ශ්‍රීමත් විවියන් රිචර්ඩ්ස් ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ. දිවා තරගයක් ලෙසින් පැවැත්වෙන මෙම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 7.00 ට…
‘කලා – බලලු වැවේ ආඩම්බරය’ රේවත විදුලි වැටට බිලි

ශ‍්‍රී ලංකාවේ අලි – මිනිස් ගැටුමේ තවත් ඛේදවාචකයක් සටහන් කරමින් කලාවැව හා බලලු වැව රක්ෂිතයේ ‘රේවත’ නමින් ප්‍රසිද්ධ ඇතා විදුලි සැර වැදී මියගොස් තිබෙනවා. කැකිරාව, අලියාවැටුණු වැව ප්‍රදේශයේ බඩඉරිඟු හේනක ඇද තිබූ විදුලි රැහැනක ගැටීමෙන් පෙරේදා (08) රාත්‍රියේ රේවත ඇතා…
සමෘද්ධිලාභී පවුල් ලක්ෂ 2ක් සවිබල ගැන්වීමට රු මිලියන 10,000ක්

සමෘද්ධිලාභීන් ආදායම් ලාභීන් බවට පත්කිරීම සදහා වන  වැඩපිළිවෙල යටතේ රු මිලියන 10,000ක මුදලක් සමෘද්ධිලාභී පවුල් ලක්ෂ 2ක් සවිබල ගැන්වීම සදහා මේවන විට වෙන්කොට ඇති බව සමෘද්ධි,ගෘහ ආර්ථික,ක්ෂුද්‍ර මූල්‍ය , ස්වයංරැකියා සහ ව්‍යාපාර සංවර්ධන   රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා ඊයේ (…
කෝප් කමිටුවේ සභාපති චරිත හේරත්ගෙන් ආන්දෝලනාත්මක ප‍්‍රකාශයක්

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (කෝප්) නව වැනි සැසි වාරයේ පළමු වැනි වාර්තාව එම කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්‍ය චරිත හේරත් මහතා විසින් අද(10) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය. එහිදී අදහස් දැක්වූ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත්…
සීනි බදු වංචාව කෝටි 1590ක් බව මුදල් අමාත්‍යාංශය කියයි

ආන්දෝලනාත්මක ගැසට් නිවේදනයක් මගින් සීනි ආනයනයේදී පනවා තිබූ බදු මුදල රුපියල් 50 සිට ශත 25 දක්වා අඩු කිරීමේ තීන්දුව නිසා පසුගිය කාල සීමාව තුළදී රජයට අහිමි වී ඇති මුදල රුපියල් බිලියන 15.9ක් බව මුදල් අමාත්‍යංශය අද (09) පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාවට ඉදිරිපත්…
බඩු මිල ගැන ප්‍රශ්න කළ විට ‘බන්දුල’ මාධ්‍යවේදියෙකුට පෙනේ පුප්පයි

2005-2015 මහින්ද රාජපක්ෂ ආණ්ඩු සමයේ ද ප්‍රබල කැබිනට් අමාත්‍යධුරයක් දරමින් සිටියදී ‘රුපියල් 2500කින් පස් දෙනකුගෙන් යුතු පවුලකට මාසයක් ජීවත් වීමට පුළුවන්‘ යැයි ද ඊට පසුව ‘බඩු මිල අඩු කිරීමට ශක්‍රයාගේ පුතා වයිමාටවත් බෑ‘ යැයි කී වත්මන් වෙළෙද ඇමැති බන්දුල ගුණවර්ධන…
මානාළියක් වීමට සැරසෙන ඔබ දැනගත යුතුම සුපිරි රීති 09ක්

සුන්දර මනාලියක් වෙන්න හැම යුවතියක්ම හීන දකින බව අපි දන්නවා. ඒ වගේම ඔබ ඒ වෙනුවෙන් බොහෝ සැලසුම් සකසනවා වගේම සූදානම් වෙනවා. ඔබේ ජීවිතේ සොදුරුම දවසෙ ඔබ සුවිශේෂී ලෙස දකින්න හැම යුවතියක්ම කැමතියි. ඒ වෙනුවෙන් ඔබ බොහෝ මුදල් වගේම කාලය ශ්‍රමය…
කාන්තාවන් අතර සුලභ රෝගය ‘PCOS’ ගැන ඔබ දැනගත යුතුම කරුණු

“මගේ කොණ්ඩය අසාමාන්‍ය විදිහට වැටෙන්න ගත්තා. ඒ වගේම ඇඟේ බර හොඳටම වැඩි වුණා. උසට හරියන බරට වඩා කිලෝ දහයක් වැඩි වුණා. මම මහා ගොඩක් කෑම කන කෙනෙක් නෙමෙයි. පීරියඩ්ස් හැදෙන එකත් මාස හතරකට නතර වුණා,” වෙනූ ලෙස හඳුන්වන මෙන් ඉල්ලීමක්…
බස්නාහිර පාසල් ආරම්භය ගැන අවසන් තීන්දුව

මාර්තු 15වන සඳුදා දින බස්නාහිර පළාතේ පාසල් ආරම්භ කරන්නේ 05වන ශ්‍රේණිය, 11වන ශ්‍රේණිය සහ 13වන ශ්‍රේණිය සඳහා පමණක් වන අතර සෙසු පන්ති සඳහා පාසල් ආරම්භ කෙරෙන්නේ අප්‍රේල් නිවාඩුවෙන් පසු අප්‍රේල් 19වන දින බැව් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පැවසී ය.…
කෝප් කමිටුවේ වැනි සැසි වාරයේ පළමු වැනි වාර්තාව හෙට පාර්ලිමේන්තුවට

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (කෝප්) නව වැනි සැසි වාරයේ පළමු වැනි වාර්තාව එම කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්‍ය චරිත හේරත් මහතා විසින් හෙට (10) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබේ. එම වාර්තාවට කෝප් කාරක සභාව විසින් විමර්ශනය කරන ලද විගණකාධිපති…
ඔබේ ලපය ගැන යළි අවධානය යොමු කරන්න: ශ්‍රී ලංකාවේ යළි ‘ලාදුරු’ හිස ඔසවයි

ලාදුරු රෝගය ශ්‍රී ලංකාවේ නැවත හිස ඔසවමින් පවතින බවටත් ඒ පිළිබඳව ජනතාව මෙන්ම වෛද්‍යවරුන් ද වැඩි අවධානයක් යොමු කළ යුතුව පවතින බවටත් ලාදුරු මර්දන ව්‍යාපාරයේ උපදේශක, ප්‍රජා සෞඛ්‍ය පිළිබඳ විශේෂඥ වෛද්‍ය කපිල පියසේන මහතා අනතුරු අඟවයි. ශ්‍රී ලංකාවෙන් ලාදුරු රෝගය…
ස්විට්සර්ලන්තයේ ‘බුර්කා සහ නිකාබ්’ තහනම්

ස්විට්සර්ලන්ත ජනතාව, මුස්ලිම් කාන්තාවන් පළඳින බුර්කා හෝ නිකාබ් ඇතුළු හිස් ආවරණ ප්‍රසිද්ධියේ පැළඳීම තහනම් කිරීමට පක්ෂව ඡන්දය දුන්හ. ඉරිදා (මාර්තු 07) පැවති ජනමත විචාරණයේ නිල ප්‍රතිඵලය 48.8% ට 51.2% වශයෙන් දැක්විණි. මේ පිළිබඳ යෝජනාව ගෙන ආ දක්ෂිණාංශික ස්විස් ජනතා පක්ෂය…
අතේ තිබුණු T20 තරගාවලි ජයග්‍රහණය ශ්‍රී ලංකාවෙන් ගිලිහෙයි

පන්දු 6 කදී වේගවත් ලකුණු 21 ක් රැස් කළ පසු පෙළ පිතිකරු ෆේබියන් ඇලන් සංචාරක ශ්‍රී ලංකා පිලට එරෙහිව කූලිජ්හි අද (08 දා) පැවැති තෙවැනි විස්සයි-20 තරගයෙන් කඩුලු 3 ක ජයක් කරා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩාය කැඳවාගෙන ගියේය. මෙම ජයග්‍රහණයත් සමඟ දෙරට…
‘ලුණු අඩුවෙන් – රස වැඩියෙන්’ – ලුණු භාවිතය ගැන දැනුවත් කිරීම ඇරඹේ !

ලුණු භාවිතය පිළිබඳව ජනතාව දැනුවත් කිරිමේ සතිය මාර්තු අද (08) ආරම්භ වුණා. එය ලබන 14 වැනිදා දක්වා ක්‍රියාත්මක වෙනවා. මෙ වසරේ තේමාව “ලුණු අඩුවෙන් – රස වැඩියෙන්” යන්නයි. ශ්‍රි ලංකාවේ සිදුවන මරණ වලින් 83%ක් බෝනොවන රෝග නිසා සිදුවේ. එයින් 34% සිදුවන්නේ හෘදය හා රුධිර වාහිනි සම්බන්ධ රෝග තත්ත්වයන් නිසා වන අධික රැධිර…
බස්නාහිර පාසල් ආරම්භය ගැන තීන්දුව දින 2කින් – අධ්‍යාපන ඇමති

දරුවන්ගේ ජීවිතයේ වටිනා කාලය අපතේ නොයවා තම කටයුතු ඉදිරියට කරගෙන යාම සඳහා අවශ්‍ය පහසුකම් සහ අධ්‍යයන වටපිටාව සකසා දීමට අධ්‍යාපන අමාත්‍යංශය කැපවී සිටින බවත් ඒ නිසා ම 2021/03/15වන දින එනම් ලබන සඳුදා දිවයිනේ සියලු ම පාසල් විවෘත කිරීමට සූදානම් බව ත්…