කොටුව ජනාධිපති මන්දිරය අවට ප්‍රදේශයේ මාර්ග ජනතා පරිහරණයට විවෘත කෙරේ

මෙතෙක් මාර්ග බාධක යොදා වසා තිබූ කොළඹ කොටුව ජනාධිපති මන්දිරය අවට ප්‍රදේශයේ මාර්ග ජනතා පරිහරණයට විවෘත කිරීමට ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා උපදෙස් දී තිබේ. ජනාධිපති මන්දිරය සහ අවට ප්‍රදේශය මෙතෙක් අධි ආරක්ෂිත කලාපයක් ලෙස නම් කර වසා දමා…
සෑම බෞද්ධ නිවසකම තිබිය යුතු පොත් කට්ටලයක්! ඇදහිය නොහැකි මිලකට BMICH හිදි

සෑම බෞද්ධ නිවසකම අනිවාර්යයෙන්ම තිබිය යුතු පොත් කට්ටලයක් මෙම සාහිත්‍ය මාසය තුළ දී බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය මගින් විශේෂ වට්ටම් සහිතව ඉතා අඩු මුදලකට බෞද්ධ අබෞද්ධ ඕනෑම කෙනෙකුට ලබාදීමට බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය කටයුතු සලසා ඇත. මෙම පොත් කට්ටලයට එදිනෙදා බෞද්ධයින් භාවිතා…
කමිඳු ටෙස්ට් ක්‍රිකට් වාර්තා පොත අලුත් කරයි

වසර 132ක් පැරණි ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසය තුළ පළමු ටෙස්ට් තරග 8දී නොකඩවා වැඩිම අර්ධ ශතක සංඛ්‍යාවක් වාර්තා කළ ක්‍රීඩකයා ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කමිඳු මෙන්ඩිස් අද (26) වාර්තා අතරට එක්විය. නවසීලන්තයට එරෙහිව ගාල්ලේදී අද පැවැති 02 වැනි ටෙස්ට් තරගයේදී…
වීසා නිකුත් කිරීම ගැන ඇමැති විජිතගෙන් විශේෂ ප්‍රකාශයක්

අද (26) මධ්‍යම රාත්‍රී 12.00 සිට පෙර පැවති ක්‍රමය යටතේ වීසා නිකුත් කිරීම යළි ආරම්භ කිරීමට රජය කටයුතු කරන බව මහජන ආරක්‍ෂක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය. ඒ අනුව පෙර පැවති ක්‍රමය යටතේ සියලුම විදේශිකයන්ට වීසා බලපත්‍ර සඳහා ඉල්ලුම් කළ…
ජනාධිපති අනුරට ලෝක බැංකුවේ සහාය

මෙරට 9 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත් වූ ගරු අනුර කුමාර දිසානායක මහතාට ලෝක බැංකු සමූහය සිය උණුසුම් සුබ පැතුම් පිරිනමා තිබේ. ලෝක බැංකුවේ දකුණු ආසියානු කලාපයේ උප සභාපති මාටින් රයිසර් මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාවේ ආසියානු හා පැසිෆික්…
ජනපතිගෙන් ගොවීන්ට සහ ධීවරයන්ට සහනාධාර

මහ කන්නය සඳහා හෙක්ටයාරයකට රුපියල් 25,000/-ක පොහොර සහනාධාරයක් ධීවරයන් සඳහා ඉන්ධන සහනාධාරයක් 2024/25 මහ කන්නයේ වී ගොවීන් සඳහා හෙක්ටයාරයකට රුපියල් 25,000ක දීමනාවක් ලබා දීමට ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මහා භාණ්ඩාගාරය වෙත උපදෙස් ලබා දී තිබේ. ඒ අනුව…
විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ නිලධාරීන් ජනපතිට සහතියක්

පරිභෝජනයට ප්‍රමාණවත් ඉන්ධන සංචිතයක් මෙරට පවතින බවට විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ නිලධාරීන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා දැනුවත් කළේය. ඉදිරියේදී ජනතාවට බාධාවකින් තොරව ඉන්ධන ලබා ගැනීමට හැකිවන පරිදි ප්‍රමාණවත් ඉන්ධන සංචිත පවත්වාගෙන යාමේ වැදගත්කම මෙහිදී නිලධාරීන්ට පෙන්වා දුන් ජනාධිපතිතුමා ලබන…
ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය ලීක් වීම – අගමැතිනියගෙන් දැඩි නියෝගයක්

ශිෂ්‍යත්ව ප්‍රශ්නපත්‍ර පිටවීම හේතුවෙන් දරුවන්ට සිදු වූ අසාධාරණයට වහාම සාධාරණය ඉටුවිය යුතු බවත්, පිට වූ ප්‍රශ්න පිළිබඳ පුර්ණ විමර්ශන වාර්තාවක් ස්වාධීන විශේෂඥයින්ගේ දායකත්වයෙන් සිදු කර සිය අවධානයට යොමු කරන ලෙසත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන්ට නියෝග කළාය.…
මහ මැතිවරණය සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂමෙන් විශේෂ මාධ්‍ය නිවේදනයක්

2024 පාර්ලිමේන්තු මැතිවරණයට අදාලව නියමිත ඡන්ද පොළකදී ඡන්දය දීමට නොහැකි වීම පිළිබදව සාධාරණ බියක් ඇතිවිට ඡන්දය දීමේ කාර්යය පටිපාටිය සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇත. එම නිවේදනය පහත දැක්වේ.
බිත්තර මිල අඩුවීමේ වාසිය පාරිභෝගිකයින්ට නොදෙන බේකරි ගැන තීන්දුවක්

වෙළෙඳපොළෙහි බිත්තර මිල අඩුවීමට සාපේක්ෂව බිත්තර ආශ්‍රිත බේකරි නිෂ්පාදන මිල ගණන් ද අඩුවිය යුතු බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති තුසිත ඉන්ද්‍රජිත් පවසයි. පසුගිය කාලය තුළ වෙළෙඳපොළේ ඉහළ මිලකට අලෙවි වූ බිත්තරයක මිල මේ වන විට රුපියල් 28ත් 35ත් අතර…
පියයුරු පිළිකා ගැන මෙරට කතුන් දැනගත යුතුම පුවතක්

ලොව අනෙකුත් රටවලට සාපේක්ෂව මෙරට තුළ පියයුරු පිළිකා හේතුවෙන් සිදුවන මරණ සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බව ජාතික පිළිකා මර්දන වැඩසටහන පවසයි. සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය විශේෂඥ හසරැලි ප්‍රනාන්දු මහත්මිය සඳහන් කළේ වසරකට මෙරටින් පියයුරු…
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතිය අමතා සිදු කළ විශේෂ ප්‍රකාශය

ස්වාමීන්වහන්ස, පූජකතුමණි, දෙමාපියණි, සහෝදර සහෝදරියණි, දූ දරුවණි, දශක කිහිපයක් තිස්සේ අප නැගූ හඬට සෙමෙන් සෙමෙන් නමුත්, තිරසාර ලෙස සවන් දී අප ඉදිරිපත් කළ වැඩපිළිවෙලට හුස්ම පෙවූ මේ රටේ සියලු දෙනාට ප්‍රණාමය පුද කරනවා. ඔබ ලබා දුන් මේ ජයග්‍රහණය තවත් ශක්තිමත්…
ඉරුවාරදයෙන් සහනයක් ලබා ගැනීමට සරල යෝග අභ්‍යාසයක් කරමුද ?

ආහාර ගැනීම ආමාශය, හදවත සහ මොළය සමඟ සම්බන්ධ වේ. සුළු කැළඹීමක් ඔබට හිසරදය සමඟ රෝග කිහිපයක් ලබා දිය හැකිය. ඔබත් ඉරුවාරදය/  migraine, නිසා පීඩා විඳිනවා නම් එයින් මිදෙන ආකාරය ඉගෙන ගන්න ලෝකයේ රටවල් 195ක් ඇතත් ඒ සියල්ලන්ගේම භාෂාවේ සහ ආහාර…
Duolingo භාෂා ඉගෙන ගන්නන් සඳහා AI බලයෙන් ක්‍රියා කරන ඇමතුම් සහ adventures දියත් කරයි

Duolingo මෑතකදී එහි Duocon 2024 සමුළුවේදී වේදිකාවට නව විශේෂාංග එක් කළේය. උසස් AI මගින් බල ගැන්වෙන වීඩියෝ ඇමතුම් සහ වික්‍රමාන්විතයන් භාෂා ඉගෙනීම වැඩිදියුණු කරන බව එහි පවසා ඇත. ප්‍රමුඛ පෙළේ භාෂා ඉගෙනීමේ යෙදුම වන Duolingo මෑතකදී එහි Duocon 2024 සමුළුවේදී…
පළාත් 09ටම නව ආණ්ඩුකාරවරුන් – නම් ලැයිස්තුව මෙන්න

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පත්කරන ලද  නව ආණ්ඩුකාරවරුන් අද (25) දිවුරුම් දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය (PMD) පවසයි. අද පත් කෙරුණු නව ආණ්ඩුකාරවරුන්ගේ නාම ලේඛනය පහත පරිදි වේ. හනීෆ් යූසුෆ් මහතා – බස්නාහිර පළාත් ආණ්ඩුකාර සරත් බණ්ඩාර සමරසිංහ…
IMF ප්‍රධානියා ජනපති අනුරට දුන් සහතිකය

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානී ක්‍රිස්ටලිනා ජෝර්ජිවා / Kristalina Georgieva ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත සුබ පැතුම් ලිපියක් යවමින්, අනාගත සංවර්ධන සහ ප්‍රතිසංස්කරණ ඉලක්ක ජය ගැනීම සඳහා ශ්‍රී ලංකාවට සහය වීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සූදානම් බව යළිත් අවධාරණය කළාය. “අවුරුදු…