ළදරුවන් තම මවගේ මුහුණ හඳුනා ගන්නා ‘විස්මිත රහස‘ හෙළි වෙයි !

ළදරුවන් තම මවගේ මුහුණු හඳුනා ගැනීම සඳහා ඇගේ සුවඳ භාවිතා කරන බව නවතම අධ්‍යයන මගින් හෙළිකර ගෙන ඇත. එම අධ්‍යයන වාර්තා පෙන්වා දෙන්නේ ළදරුවන්ගේ පෙනීම වැඩි දියුණු වන විට මෙම තත්ත්වය ක්‍රමයෙන් මැකී යන බවත්ය. ඒ අනුව ගඳ සුවඳ ඉක්මනින්…
YouTube වෙතින් AI වීඩියෝ ඉවත් කිරීමට දැඩි නීති එයි

නොමඟ යවන AI වීඩියෝ වාර්තා කිරීමට පරිශීලකයින්ට බලය ලබා දීමෙන් සහ AI භාවිතය හෙළි කිරීමට නිර්මාපකයින්ට කොන්දේසි පැණවීමෙන් YouTube එහි වේදිකාවේ අඛණ්ඩතාව පවත්වා ගැනීම අරමුණු කරයි. කෘත්‍රිම බුද්ධිය (Artificial intelligence – AI) විසින් ජනනය කරන ලද අන්තර්ගතයට එරෙහිව සටන් කිරීම…
ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය  අංශය නැවත පණ ගැන්වීමට මූල්‍ය පහසුකම් පැකේජයක්

ආයෝජන ණය රුපියල් මිලියන 15ක උපරිමයකට යටත්ව 7%ක සහන පොලි අනුපාතයකට. කාරක ප්‍රාග්ධනය රුපියල් මිලියන 05ක උපරිමයකට යටත්ව 8%ක සහන පොලි අනුපාතයකට. ණය ලබාදීම සඳහා රුපියල් බිලියන 18ක් . බැංකු සහ මූල්‍ය ආයතන 15ක් මේ වෙනුවෙන් රජය සමඟ අත්වැල් බැඳ…
ජනාධිපති යුනෙස්කෝ සහාය ගන්න යන්නේ කුමක් නවීකරණය කරන්න ද ?

මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රයේ සිදු කිරීමට නියමිත පුළුල් නවීකරණ වැඩසටහන සඳහා යුනෙස්කෝ සංවිධානයේ අධ්‍යාපන අංශයේ සහාය ලබා ගැනීම පිළිබඳ සාකච්ඡා කරන බවත්, එසේම එම ප්‍රතිසංස්කරණ වෙනුවෙන් ලෝක බැංකුවේ සහ ආසියානු සංවර්ධන බැංකුවේ ද සහාය ලබා ගන්නා බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා…
ඥානසාර හිමි ඇප මත නිදහස්

බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලබොඩඅත්තේ ඥානසාර හිමි රුපියල් 50,000කය මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ පහක ශරීර ඇප දෙකක් මත  නිදහස් කිරීමට අභියාචනාධිකරණය අද (18) නියෝග කළේය. මුස්ලිම් ප්‍රජාවගේ ආගමික විශ්වාසයන්ට අපහාස කරමින් ද්වේෂ සහගත ප්‍රකාශයක් සිදුකිරීම සම්බන්ධයෙන් පසුගිය…
ළමුන් අසල දුම්පානය කරන්න එපා – වෙන දේ මෙන්න !

ළමා රෝගීන් අතර  හුස්ම හිරවීමේ අපහසුතා (wheezing cases) ඇතිවීමේ කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කරන බැවින්, දරුවන් අසල සිටින විට දුම්පානයෙන් වළකින ලෙස රිජ්වේ ආර්යා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා දෙමාපියන් සහ වැඩිහිටියන්ගෙන් දැඩිව ඉල්ලා සිටී. විශේෂඥ…
රංගේ බණ්ඩාරගේ ‘අමුතු කතාව‘ දේශපාලන කරළිය කළඹයි

ජනාධිපතිවරණය කල් දැමිය යුතු බවට මීට පෙර යෝජනා කළ එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර, එම ඡන්දය කඩිනමින් පවත්වන්නැයි අද (ජූලි 17) මැතිවරණ කොමිසමෙන් ඉල්ලීමක් කිරීම දේශපාලන කරළිය තුළ කුකුසක් ඇතිකර තිබේ. රංගේ බණ්ඩාර සමග එම සාකච්ඡාවට එක්සත් ජාතික…
මගේ ආණ්ඩුව අසමසම ආණ්ඩුවක් – එය එසේ වන්නේ ඇයි ? ජනපති රහස හෙළිකරයි

බස්නාහිර පළාත ලක්ෂ 50ක පමණ ජනතාවක් ජීවත් වන විශාල නගරයක් බවට පත් කිරීමට සැලසු. ගමත්, නගරයත්, වතුකරයත් ආවරණය වන පරිදි ජනතාවට සින්නක්කර ඉඩම් සහ නිවාස අයිතිය ලබා දෙනවා – ජනපති. බස්නාහිර පළාත ලක්ෂ 50ක පමණ ජනතාවක් ජීවත් වන විශාල නගරයක්…
රාජ්‍ය පරිපාලන ප්‍රධානීන් රාජ්‍ය සේවකයින් ගැන ‘සුපිරි හෙළිදරව්වක‘

ඒ වෙනුවෙන් ජනපතිගේ උපදෙස් ඉවහල් වුණා – ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත. රාජ්‍ය සේවයේ අත්‍යවශ්‍ය තනතුරු පුරප්පාඩු ක්‍රමානුකූලව පිරවීමට කටයුතු කළා – අතිරේක ලේකම් (රාජ්‍ය පරිපාලන) සහ ඒකාබද්ධ සේවා අධ්‍යක්ෂ ජනරාල්. සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය සඳහා රජයේ නිවාඩු නිකේතන සහ…
ජල ගාස්තුවේද සංශෝධනයක් ? ජල සම්පාදන ඇමති හෙළිකළේ කුමක් ද ?

නව විදුලි ගාස්තු සංශෝධනයට සමගාමීව ජල ගාස්තුව ද අඩු කිරීම සම්බන්ධව අධ්‍යයනය කරමින් සිටින බවත්, මෙම සතිය තුළ ඒ සම්බන්ධව තීරණයක් ගැනීමට හැකිවනු ඇති බවත් ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා පැවසීය. එසේම මාසිකව රුපියල්…
ජනාධිපතිවරණ අපේක්ෂකයින්ගේ ආරක්ෂාව ගැන ජනපති කැබිනට් මණ්ඩලයට කළ යෝජනාව

එළැඹෙන ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන අපේක්ෂකයින්ගේ මෙන්ම හිටපු ජනාධිපතිවරුන්ගේ පෞද්ගලික ආරක්ෂක විධිවිධාන අධීක්ෂණය කිරීම සඳහා කමිටුවක් පත් කිරීමටත්, එම සියලු ආරක්ෂක කටයුතු සම්බන්ධීකරණය කිරීම සඳහා නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු පත් කිරීමටත් යෝජනා කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත්…
ජනාධිපතිවරණය 2024:මැතිවරණ කොමිෂන් සභාවේ නිල ප්‍රකාශය

2024 ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය සහ නාම යෝජනා කැඳවීමේ නිල ප්‍රකාශය මෙම මස අවසානයට පෙර ප්‍රකාශයට පත් කරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්.රත්නායක අද (ජුලි 16 වැනිදා) ප්‍රකාශ කළේය. ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ මෙන්ම, මහජනතාව සහ සිවිල්…
2024 ජූනි මාසයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක මගින් නිෂ්පාදන හා සේවා ක්‍රියාකාරකම්වල වර්ධනයක්

නිෂ්පාදන ක්‍රියාකාරකම්වල වර්ධනයක් පිළිබිඹු කරමින්, නිෂ්පාදන අංශයේ ශ්‍රී ලංකා ගැනුම් කළමණාකරුවන්ගේ දර්ශකය 2024 ජුනි මාසයේ දී දර්ශකාංක 56.6ක් වාර්තා  කළ බවත්සේ වා නියුක්තිය හැර අනෙකුත් සියලුම උප දර්ශක ජුනි මාසය තුළ දී  කඩඉම් මට්ටමට වඩා  ඉහළ අගයක පැවතුණ බවත් ශ්‍රී…
විදුලි මිල සංශෝධනයේ වාසි සහ සහන ගැන විදුලිබල ඇමැති කළ  හෙළිදරව්ව

නව විදුලි මිල සංශෝධනයෙන් වැඩිම සහනයක් ලැබී තිබෙන්නේ ඒකක 90ට වඩා අඩුවෙන් පාරිභෝජනය කරන ජනතාවටයි. වසර තුනකින් විදුලි ගාස්තු තවත් පහළට – විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර. විදුලි මිල සංශෝධනය කිරීමට සාපේක්ෂව වෙළඳපළේ ඇති භාණ්ඩ හා සේවා ගාස්තු 20%කින්…
රාජ්‍ය මූල්‍ය කළමනාකරණය හා අනාගත ශ්‍රී ලංකාව මැයෙන් දීප ව්‍යාප්ත පුවත්පත් ලිපි තරගාවලියක්

රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත් කෙටුම්පත් හා ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත් සම්බන්ධයෙන් පාසල් සිසුන් දැනුවත් කිරීම සඳහා දීපව්‍යාප්තව පුවත්පත් ලිපි තරගාවලියක් පැවැත්වීමට රජය සැලසුම් කර ඇත. “විධිමත් රාජ්‍ය මූල්‍ය කළමනාකරණක් සහ තිරසාර ආර්ථික පරිවර්තනයක් තුළින් 2048 වන විට සංවර්ධිත මගේ රට”…
ඉන්දීය තරග සංචාරයේ තරග පැවැත්වෙන දින සංශෝධනයක්

ජූලි සහ අගෝස්තු මසදී සුදු පන්දුවෙන් කෙරෙන ක්‍රිකට් තරගාවලි 2 ක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙනෙ ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමට එරෙහි තරගාවලියේ තරග පැවැත්වෙන දිනයන්හි සංශෝධනයක් සිදුකර තිබේ. පන්දුවාර විස්සයි-20 තරග 3 ක් සහ එක්දින තරග 3 ක් ඇතුළත් මෙම තරගාවලියේ මූලික…