රටටම අස්වැසිල්ලක් වෙමින් කාර් ආනයනයට සියල්ල සූදානම්..!

මෝටර් රථ නැවතත් ආනයනය කිරීම සඳහා සූදානම් බව වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසයි. එ අනුව එන්ජින් ධාරිතාව 1000cc ට අඩු මෝටර් රථ ආනයනය කිරීමට නියමිතය. ඊට අවශ්‍ය කටයුතු ඉදිරි මාසයක කාලයක් තුළ ලබා සිදු වනු ඇතැයි සංගමය කියා සිටී. ආදායම් බදු…
යුක්තියෙන් ඊයෙත් බඩුත් එක්ක 1,000ක් අල්ලලා..! අල්ලන කුඩ්ඩන් ගමේම රැදවීමේ තිරණයක්…!

‘යුක්තිය’ මෙහෙයුම යටතේ පසුගිය පැය 24 තුළ මත්ද්‍රව්‍ය සහ පාතාල චෝදනාවට සැකකරුවන් 1,038 ක් අත්අඩංගුවට ගත් බවත් ඉන් සැකකරුවන් 67 ක් සම්බන්ධව රැදවුම් නියෝග මත වැඩිදුර විමර්ශන කරන බවත් මහජන ආරක්‍ෂක අමාත්‍යංශය අද (4) පෙරවරුවේ පැවසීය. එම පිරිසෙන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවු…
අපි ණය ගෙවන්නෑ කිවුවොත් ජාත්‍යන්තර බැදුම්කර හිමියන් ‘හා කමක් නෑ මචන් කියනවා’…! හදුන්නෙත්ති

ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර සඳහා පුද්ගලයන් මුදල් යොදවන්නේ එහි ඇති අවදානම බාරගෙන බවත් ඒ වෙනුවෙන් එම බැඳුම්කර සඳහා පොලියද ගණනය කරන්නේ අවදානමද සලකා බවත් ජාතික ජන බලවේගයේ විධායක සභික හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා සඳහන් කරයි. ණයකරුවන් විසින් එම බැඳුම්කරණය…
රාජ්‍ය නිලධාරීන්ගේ සැලසුම් හදන වේගය ගැන ඇමති ප්‍රසන්න අසතුටින්..!

නාගරික සංවර්ධන  අධිකාරිය  වාර්ෂිකව නිකුත් කරන සංවර්ධන සැලසුම් සංඛ්‍යාව සම්බන්ධයෙන් තමන් කිසිසේත් සෑහීමකට පත් නොවන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. නාගරික සංවර්ධන අධිකාරිය විසින් ප්‍රකාශයට පත් කරනු ලබන සංවර්ධන සැලසුම් කඩිනමින් යාවත්කාලීන කරන්නැයි ද අමාත්‍යවරයා …
ආණ්ඩුව බදු පනවන්නෙත් දුකින්..! ජනතාව බදු ගෙවන්නෙත් දුකින්..! මහින්දගෙන් ප්‍රකාශයක්..!

රට ආර්ථික වශයෙන් නැවත නඟා සිටුවීම සඳහා රජය යම් යම් පියවර ගනු ලැබුවද දිගින් දිගටම වැට් බදු අය කිරීමේ ප්‍රතිපත්තියක් රජය තුළ නොමැති බව කෘෂිකර්ම හා වැවිලිකර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ සුරියවැව විහාරගල ගම්මානයේ…
ශ්‍රී ලංකාවේ ලොකුම ධනවතුන්ගෙන් බදු ගන්න වෙනම ඒකකයක් වැඩ අරඹයි..!

මහාපරිමාණ ව්‍යාපාරිකයින්, ධන කුවේරයින් බදු දැලට හසු කර ගැනීම සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ වෙනම ඒකකයක් මෑතක දී ස්ථාපිත කළ බව භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන මහතා පවසයි. මෙම ඒකකය නම් කර ඇත්තේ High Net-worth Costumers Unit  නමිනි. ඊයේ (02) පැවති විශේෂ…
සියලු පුරවැසියන් බදු අංකය ලබාගැනීම අත්‍යාවශ්‍යයි..! වසරක් තුල ආදායම ලක්ෂ දොළහට වැඩි නම් බදු ගෙවිය යුතු බවට රජයෙන් ප්‍රකාශයක්..!

වාර්ෂික බදු නිදහස් කිරීමේ සීමාව වන රුපියල් ලක්ෂ 12ට  වඩා වැඩි ආදායමක් ලබන වයස අවුරුදු 18ට වැඩි පුද්ගලයින්  බදු ගෙවීම සඳහා වගකීමෙන් බැඳෙන බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි. කෙසේ නමුත්, පෙබරවාරි මස 01 වැනිදා සිට ජංගම ගිණුමක් විවෘත කිරීමේදී, ගොඩනැගිලි…
ත්‍රිකුණාමලයට අළුත් තෙල් ටැංකි 61ක්..! රටට වැදගත් වන කැබිනට් මණ්ඩල තීරණ සියල්ල මෙන්න..!

මැල්සිරිපුර ගොවිපළට අයත් අක්කර පහක ඉඩම් කොටසක් ක්‍රීඩා පිටියක් ඉදිකිරීම සඳහා ලබාදීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට අයත් මැල්සිරිපුර ගොවිපළෙන් අක්කර පහක භූමි ප්‍රමාණයක් පොදු ක්‍රීඩාංගනයක් ඉදිකිරීම සඳහා ඉබ්බාගමුව ප්‍රාදේශීය සභාව වෙත පවරන ලෙසට ඉල්ලීමක් ලැබී…
රටට ඩොලර් ගේන පනත ලබන සතියේ මැතිසබයට..!

ශ්‍රී ලංකා මුහුදු සීමාවෙන් ගමන් ගන්නා නෞකාවලින් ඩොලර් ආදායම් ලබාගැනීම සඳහා විධිවිධාන ඇතුළත් ජාතික ජල ශාස්ත්‍රීය පනත පාර්ලිමේන්තුවට ලබන සතියේ ඉදිරිපත් කිරීමට නියමිතය. මෙම පනත් කෙටුම්පත ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී  සලකා බැලිණ. එම කාරක සභාව එහි  සභාපති…
පොදු වැසිකිලි ගාස්තුව 50%කින් ඉහලට..!

නව බදු සංශෝධන ක්‍රියාත්මක වීමත් සමඟ පොදු මහජන වැසිකිළි භාවිතයේ දී අය කරන ගාස්තු ද ඉහල දමා තිබේ. ඒ ජල බිල්පත් වැඩිවීමට සමගාමීවයි. ඒ අනුව වැසිකිළි භාවිතයේදී මෙතෙක් අයකරන ගාස්තුව රුපියල් දහයකින් ඉහළ දමා ඇත. මෙතෙක් රුපියල් 20ක් වූ වැසිකිළි…
අහස් වැස්සෙන් පොඩි වැව් 487ක අක්කර අඩි දස දහසක් පිරී ඉතිරී ගිහින්..! ඇමති මහින්දගෙන් ප්‍රකාශයක්..!

අහස් වැස්සෙන් පෝෂණය වන කුඩා පරිමාණයේ  ග්‍රාමීය වැව් 487 ක ප්‍රතිසංස්කරණ කටයුතු මේ වන විට අවසන් කොට ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. ප්‍රතිසංස්කරණ කටයුතු වලින් පසු එම වැව් වල පිරුණු ජල ධාරිතාවට වඩා අක්කර අඩි දස දහසකින් ඉහළ…
ක‍්‍රිකට් හදන කැබිනට් අනු කමිටු යෝජනා මෙන්න…!

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්ෂේත්‍රයේ පැන නැගී ඇති ගැටළු නිරාකරණය කිරීම සඳහා පත් කළ අමාත්‍ය මණ්ඩල අනු කමිටුවේ වාර්තාව එම කමිටුවේ සභාපති විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්‍රි මහතා විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත (01) ජනාධිපති කාර්යාලයේදී බාර දෙනු…
සුරාබදු ඉහළ නංවමින් ගැසට් නිවේදන එද්දි අරක්කු මිල 400කින් ඉහළට..!

සුරාබදු අද (1) සිට ඉහළ නංවමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. මෙරට පිහිටුවූ බලපත්‍රලත් යම් නිෂ්පාදනාගාරයක නිපදවනු ලැබූ ඉන් නිකුත් කරන විශේෂ අරක්කු මත්පැන් මධ්‍යසාර සෑම ලීටරයකටම රුපියල් 6,000 ක් වන බද්ද රුපියල් 6,840 ක් දක්වා…
තිලංග,දයාසිරි,ගම්මන්පිල සන්ධාන කතා බස් යද්දි තනිවු ශාන් තනිවම සජිත් සෙවනට…!

ආණ්ඩුවේ වත්මන් ජන පීඩක ප්‍රතිපත්තීන්ට එරෙහි පුළුල් දේශපාලන සන්ධානයක් බිහිකිරීමේ අරමුණින් සාකච්ඡාවක් නිදහස් ජනතා සන්ධානය සහ පිවිතුරු හෙළ උරුමය අතර පසුගිය දා පැවැත්විණි. නිදහස් ජනතා සංධානයේ ප්‍රධාන ලේකම් තිලංග සුමතිපාල, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහලේකම් දයාසිරි ජයසේකර,කෝට්ටේ හිටපු නගරාධිපති…
නව වසරේ කෙහෙළියට මල් වඩමක්..!

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාගේ විජේරාම මාවතේ පිටි නිල නිවස ඉදිරිපිටම මල් වඩමක් තබා විරෝධතාවයක් පලකර ඇත. ඒ වෛද්‍යවරුන්ගේ වෘත්තිය අයිතිවාසිකම් වෘත්තිය සමිති සන්ධානය සහ සිවිල් ක්‍රියාකාරීන් පිරිසක් විසිනි. ගැටලුකාරී ඉමියුනිග්ලොබින් වංචාව සම්බන්ධයෙන් සාක්ෂි තිබියදීත් ඔහු අත්අඩංගුවට නොගැනීමට මෙම…
අදත් බිත්තර මිලියන 06ක් ලංකාවට..!

ඉන්දියාවේ සිට තවත් බිත්තර මිලියන 06ක් රැගත් නෞකාවක් අද (31) දිවයිනට ළඟාවීමට නියමිත බව රාජ්‍ය වානිජ විවිධ නීතිගත සංස්ථාව පවසනවා. එහි සභාපති ආසිරි වලිසුන්දර කියා සිටියේ අදාළ බිත්තර තොග ලබන බ්‍රහස්පතින්දා රට පුරා සතොස අලෙවිසැල්වලට බෙදාහැරීමට කටයුතු කරන බවයි. මේ…