ක‍්‍රිකට් හදන කැබිනට් අනු කමිටු යෝජනා මෙන්න…!

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්ෂේත්‍රයේ පැන නැගී ඇති ගැටළු නිරාකරණය කිරීම සඳහා පත් කළ අමාත්‍ය මණ්ඩල අනු කමිටුවේ වාර්තාව එම කමිටුවේ සභාපති විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්‍රි මහතා විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත (01) ජනාධිපති කාර්යාලයේදී බාර දෙනු…
සුරාබදු ඉහළ නංවමින් ගැසට් නිවේදන එද්දි අරක්කු මිල 400කින් ඉහළට..!

සුරාබදු අද (1) සිට ඉහළ නංවමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. මෙරට පිහිටුවූ බලපත්‍රලත් යම් නිෂ්පාදනාගාරයක නිපදවනු ලැබූ ඉන් නිකුත් කරන විශේෂ අරක්කු මත්පැන් මධ්‍යසාර සෑම ලීටරයකටම රුපියල් 6,000 ක් වන බද්ද රුපියල් 6,840 ක් දක්වා…
තිලංග,දයාසිරි,ගම්මන්පිල සන්ධාන කතා බස් යද්දි තනිවු ශාන් තනිවම සජිත් සෙවනට…!

ආණ්ඩුවේ වත්මන් ජන පීඩක ප්‍රතිපත්තීන්ට එරෙහි පුළුල් දේශපාලන සන්ධානයක් බිහිකිරීමේ අරමුණින් සාකච්ඡාවක් නිදහස් ජනතා සන්ධානය සහ පිවිතුරු හෙළ උරුමය අතර පසුගිය දා පැවැත්විණි. නිදහස් ජනතා සංධානයේ ප්‍රධාන ලේකම් තිලංග සුමතිපාල, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහලේකම් දයාසිරි ජයසේකර,කෝට්ටේ හිටපු නගරාධිපති…
නව වසරේ කෙහෙළියට මල් වඩමක්..!

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාගේ විජේරාම මාවතේ පිටි නිල නිවස ඉදිරිපිටම මල් වඩමක් තබා විරෝධතාවයක් පලකර ඇත. ඒ වෛද්‍යවරුන්ගේ වෘත්තිය අයිතිවාසිකම් වෘත්තිය සමිති සන්ධානය සහ සිවිල් ක්‍රියාකාරීන් පිරිසක් විසිනි. ගැටලුකාරී ඉමියුනිග්ලොබින් වංචාව සම්බන්ධයෙන් සාක්ෂි තිබියදීත් ඔහු අත්අඩංගුවට නොගැනීමට මෙම…
අදත් බිත්තර මිලියන 06ක් ලංකාවට..!

ඉන්දියාවේ සිට තවත් බිත්තර මිලියන 06ක් රැගත් නෞකාවක් අද (31) දිවයිනට ළඟාවීමට නියමිත බව රාජ්‍ය වානිජ විවිධ නීතිගත සංස්ථාව පවසනවා. එහි සභාපති ආසිරි වලිසුන්දර කියා සිටියේ අදාළ බිත්තර තොග ලබන බ්‍රහස්පතින්දා රට පුරා සතොස අලෙවිසැල්වලට බෙදාහැරීමට කටයුතු කරන බවයි. මේ…
ජනාධිපතිවරණයට ඩයස්පෝරා අපේක්‍ෂකයෙක්..! පසුපස අලිරාජා…!

ඉදිරි ජනාධිපතිවරණයේ දී දෙමළ ඩයස්පෝරාවේ අනුග්‍රහය ලබන දමිළ අපේක්ෂකයකු ඡන්ද සටනට ඉදිරිපත් කිරීමට ප්‍රබල ජාත්‍යන්තර ව්‍යාපාරිකයකු වන සුභාෂ්කරන් අලිරාජා කටයුතු කරමින් සිටින බව දේශය පුවත්පතට වාර්තා වෙයිග ශ්‍රී ලාංකික සම්භවයක් සහිත ජාත්‍යන්තර ව්‍යාපාරිකයකු වන ලයිකා මොබයිල් ආයතනයේ හිමිකරු ද වන…
අන්තර් ජංජාල වීඩියෝවක් ගැන මිහින්තලේ හිමියන්ගෙන් සී.අයි.ඩියට පැමිණිල්ලක්..!

තමන් වහන්සේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයේ සංසරණය වන වීඩියෝ පටයක් සම්බන්ධයෙන් මිහින්තලේ රජමහා විහාරාධිපති වලවාහැංගුනවැවේ  ධම්මරතන නාහිමියෝ  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද පැමිණිල්ලක් කළහ. පොලිසිය මේ ගැන සොයා බැලිය යුතු බවද උන්වහන්සේ පැවසුහ. අපරාධ අංශයට වගේම සයිබර් අපරාධ විමර්ශනාංශයටද මේ ගැන පැමිණිලි…
යුක්තිය මෙහෙයුමෙන් පසුගිය පැය 24ට බඩුත් එක්ක 1500 ක් ඇතුලට..!

‘යුක්තිය’ මෙහෙයුම යටතේ රට පුරා පසුගිය පැය 24 තුළ ක්‍රියාත්මක කළ මෙහෙයුම්වලදී සැකකරුවන් 1554 ක් අත්අඩංගුවට ගත් බවත් ඉන් සැකකරුවන් 82 ක් සම්බන්ධව රැදවුම් නියෝග මත වැඩිදුර විමර්ශන කරන බවත් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙක් අද (30) පෙරවරුවේ  පැවැසීය. සැකකරුවන්…
ජාතික පාසල් අහෝසියි..! සියළු පාසල් පළාත් සභාවලට…!

මෙරට සියලුම පාසල් පළාත් සභා යටතේ පමණක් පවත්වාගෙන යාමට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අනුව යෝජනා වී ඇති බව අධ්‍යාපනය පිළිබඳ ව ආංශික අධීක්ෂණ කාරක සභා සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වී රාධක්‍රිෂ්ණන් මහතා සඳහන් කරයි. එ් අනුව ඉදිරියට ජාතික හා පළාත් යනුවෙන් පාසල් දෙවර්ගයක්…
පුත්තලම් නිශාන්තගේ වාහනයක අනතුරක..! රියදුරුට නිශාන්තට ගම් ගුටි..!

රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ මෝටර් රථය තවත් මෝටර් රථයක ගැටී අද මාරවිල මොදරවැල්ල ප්‍රදේශයේදී අනතුරක් සිදුව තිබේ. එම අවස්ථාවේ රාජ්‍ය අමාත්‍යවරයාද ජීප් රථය තුළ සිට ඇත. අනතුර සිදුවීමෙන් පසු මෝටර් රථයේ රිදුරා විසින් ජීප් රථයටත් එහි සිටි ඇමැති ආරක්ෂක…
අරක්කු මිල ඉහළට..!

ජනවාරි 1 වනදා සිට වැට් බද්ද ඉහළ දැමීමත් සමඟ මත්පැන් මිල ඉහළ දැමීමට එම සමාගම් තීරණය කර තිබෙනවා. ඒ අනුව DCSL මත්පැන් 750ml බෝතලයක මිල රුපියල් 90 කින් ඉහළ දමා ඇති අතර 375ml බෝතලයක මිල රුපියල් 50 කින් ඉහළ දමා…
වසර ගණනාවක් කොළඹට සෙවණ දුන් ගස් 200ක් භද්‍රානි කපන්න යයි..!

කොළඹ නගරය තුළ හඳුනාගත් අනාරක්ෂිත යැයි පැවසෙන ගස් 200කට අධික සංඛ්‍යාවක් ඉදිරියේදී කපා ඉවත් කිරීමට සැලසුම් කර තිබේ. කොළඹ නාගරික කොමසාරිස් භද්‍රානි ජයවර්ධන මහත්මිය ඒ බව සඳහන් කළාය. කොමසාරිස්වරිය සඳහන් කළේ පේරාදෙණිය උද්භිඳ උද්‍යානය සහ ශාඛ විශේෂඥයින් සිදුකළ පර්යේෂණ අනුව…
මුව ආවරණ සහ කොවිඩ් ගැන රජයෙන් විශේෂ නිවේදනයක්..!

යළි මුව ආවරණ පැළදීමේ වරදක් නැතැයි සෞඛ්‍ය අමාත්‍ය  වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය. පසුගිය කොවිඩ් වසංගතය කාලසීමාවේ මුව ආවරණ පැළැදීමෙන් ස්වසන රෝග රාශියකින් ආරක්ෂා විය හැකි බව අනාවරණය වූ බව කී අමාත්‍යවරයා  එම කාලයේ ස්වසන රෝග අවම මට්ටමක පැවැති බව…
අල්ලස් කොමිසම පත් කරයි..!

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙස ඩබ්ලිව්.එම්.එන්.පී.ඉද්දවල මහතා පත් කර තිබේ. චේතිය ගුණසේකර සහ කේ.බර්නාඩ් රාජපක්ෂ මහත්වරු කොමිසමෙි  අනෙකුත් සාමාජිකයන් ලෙස පත් කර ඇත. 2024 ජනවාරි 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින්…
ඉන්ධන – ගෑස් වරාය බද්ද ඉවතට..!

ඉන්ධන සහ ගෑස් සඳහා ලබන ජනවාරි 1 වැනිදා සිට වැට් බද්ද ක්‍රියාත්මක කිරීමේදී ඒ සඳහා වන වරාය හා ගුවන්තොටුපොළ බද්ද ඉන් ඉවත්කරන බව මුදල් අමාත්‍යාංශයේ බදු ප්‍රතිපත්ති උපදේශිකා තනුජා පෙරේරා මහත්මිය අද (28) පැවසුවාය. ඉන්ධන සඳහා සියයට 18 ක වැට්…
කතරගම දේවාලයේ තව කපුවෙක් දේවාලයට පැන සල්ලි හා රත‍්‍රං තොගයක් අරන් දුවයි..!

කතරගම මහා දේවාල පරිශ්‍රයට ඇතුළුවීම තහනම් කර සිටි කපු මහතෙකු පසුගිය දිනක දේවාලයට බලහත්කාරයෙන් ඇතුළු වී එහි බැතිමතුන් විසින් පූජා කර තිබූ මුදල් හා රත්රන් තොගයක් නිවසට රැගෙන ගොස් ඇත. මේ පිළිබඳව වැඩ බලන පොලිස්පතිවරයාගේ නියමයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර…