මසූද් පෙසෙෂ්කියාන්: ඉරාන දැඩි මතධාරී පාලනයේ අවසානය ද ?

ප්‍රතිසංස්කරණවාදී මසූද් පෙසෙෂ්කියාන් ඔහුගේ දැඩි ගතානුගතික ප්‍රතිවාදියා වන සයීඩ් ජලීලී පරදවමින් ඉරානයේ නව ජනාධිපතිවරයා ලෙස තේරී පත් විය. මැතිරවරණ ජයග්‍රාහකයා ලෙස වෛද්‍ය පෙසෙෂ්කියාන් ප්‍රකාශයට පත් කෙරුණේ, ගණනයට ලක් වුණු මිලියන 30කට වැඩි ඡන්දවලින් ඔහු ඡන්ද 53.3%ක් ලබා ගැනීමෙන් පසුව ය.…
‘ජනාධිපති ශිෂ්‍යත්ව පිරිනැමීම‘ ගැන විශේෂ නිවේදනයක්

අ.පො.ස. (උ/පෙළ) සහ පළමු ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා අධ්‍යාපනය ලබන අඩු ආදායම්ලාභී පවුල්වල සිසුන් වෙනුවෙන් ජනාධිපති අරමුදලින් පිරිනැමෙන ශිෂ්‍යත්ව ප්‍රදානය මෙම ජූලි 12 වනදා සිට දිස්ත්‍රික් මට්ටමින් ක්‍රියාත්මක කිරීමට කටයුතු සූදානම් කර තිබේ. ඒ අනුව දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ ප්‍රධානත්වයෙන්, සියලු…
මත්ද්‍රව්‍ය ජාවාරමුන් ගැන ජනපති කළ  ‘සුපිරි හෙළිදරව්ව‘

ආර්ථික අර්බුදය හමුවේ වුවද මෙම වසරේදි ලබා දිය හැකි වැටුප් වැඩිවීම් රාජ්‍ය සේවකයන්ට ලබා දුන්නා. ලබන වසරේ අයවැයෙන් ද ඒ වෙනුවෙන් අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කරනවා. ආර්ථික අර්බුදය හමුවේ රාජ්‍ය සේවය කප්පාදු කිරීමට ඇතැමුන් පැවසුවද මා එසේ කළේ නැහැ – රාජ්‍ය…
සිහින ලෝකවල කටයුතු කරන්න එපා – ජනපති රනිල්

වගකීම් භාරගත හැකි මෙන්ම සත්‍ය නොබියව ප්‍රකාශ කළ හැකි දේශපාලන නායකයන් රටට අවශ්‍යයි. සිහින ලෝකවල කටයුතු නොකර රටට අවශ්‍ය වැඩපිළිවෙළ හඳුනාගෙන ඉදිරියට යමු. ඇතැමුන් ආදර්ශයට ගන්නා ආර්ජන්ටිනාවේ මාටින් ගුස්මාන් අසාර්ථක පුද්ගලයෙක්. සිංහල ජාතිය කිසිදා සිඟමන් යැද්දේ නැහැ – අපනයන කේන්ද්‍රීය…
රාමඤ්ඤ මහා නිකායේ මහානායක හිමියෝ හමුවේ ජනපති හෙළි කළ දේ

නියමිත දිනට මැතිවරණය පැවැත්විය යුතු බවත් ඒ සඳහා මැතිවරණ කොමසාරිස්වරයා සමඟ සාකච්ඡාවේදී  කරුණු පහදා දුන් බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක අතිපූජ්‍ය මකුලෑවේ විමල ස්වාමීන් වහන්සේ හමුවේ ප්‍රකාශ කළේය. ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ  මහා…
ණය කපා හැරීමෙන් පොදු ජනතාවට ලැබෙන සහනය කීයක් ද ?

ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියට අදාළව ද්විපාර්ශ්වික ණය හිමියන් වෙතින් ඩොලර් බිලියන 05ක ණය පොලී සහනයක් සහ වාණිජ ණය හිමියන් එකඟ වී ඇති ආකාරයට ඩොලර් බිලියන 03ක ණය කපා හැරීමක් සිදුවන බවත් ඒ අනුව ගෙවීමට තිබූ ණය ප්‍රමාණයෙන් ඩොලර් බිලියන 08ක සහනයක්…
ජනපතිවරණය කල් දැමීම ගැන ජී.එල්. කළ සුපිරි කතාව

ජනාධිපතිවරණය වසරකින් කල් දමන ලෙස ඉල්ලා පෙරේදා (03) ශ්‍රේෂ්ඨාධිකරණයට ගිය චමින්ද දයාන් ලේනව මහතා ජනාධිපතිවරණය කල් දැමීමට තමන්ව පොළඹවන්නේ කවුරුන්ද යන්න පැහැදිලි කළ යුතු බව මහාචාර්ය ජී එල් පීරිස් මහතා පැවැසීය. මෙම මූලික අයිතිවාසිකම් අයදුම්පත්‍රයට (SC FR 177/2024) ජනාධිපති රනිල්…
‘ලේනව‘සහ  SJB  සම්බන්ධය ඇත්තක්ද ?

ජනාධිපතිවරණය වසරකින් කල් දමන ලෙස ඉල්ලා පෙත්සමක් ගොනු කළ චමින්ද්‍ර දයාන් ලේනව මහතා සමග තම පක්ෂයට කිසිදු සම්බන්ධයක් නොමැති බව SJB මාධ්‍ය ප්‍රකාශක සුජීව සේනසිංහ මහතා අද (05) පැවති මාධ්‍ය හමුවකදී පැවසීය. “සමහරු ලෙනව SJB එකත් එක්ක සම්බන්ධ කරන්න හදනවා.…
සොරණාතොට ලොරි අනතුරින් හතරක් මරුට

බදුල්ල, සොරණතොට ප්‍රදේශයේදී ලොරි රථයක් පෙරලීමෙන් පුද්ගලයින් සිව් දෙනෙකු ස මිය ගොස් ඇති අතර අනතුරින් තුවාල ලැබූ තවත් පුද්ගලයින් දෙදෙනකු ප්‍රතිකාර සඳහා රෝහල් ගත කර ඇත. ලොරි රථය පාලනය කරගත නොහැකි වීමෙන් මෙම අනතුර සිදුවන්නට ඇතැයි විශ්වාස කෙරේ.
බ්‍රිතාන්‍යය කම්කරු පක්ෂයට අතිවිශිෂ්ට ජයක්

එක්සත් රාජධානියේ මහ මැතිවරණයෙන් එරට කම්කරු පක්ෂය අතිවිශිෂ්ට ජයග්‍රහණයක් ලබා තිබේ. ඒ අනුව කම්කරු පක්ෂය අතිවිශිෂ්ට ජයග්‍රහණයක් කරා මෙහෙයවූ ශ්‍රීමත් කියර් ස්ටාර්මර් නව අග්‍රාමාත්‍යවරයා බවට වනු ඇත. මේවන විට කම්කරු පක්ෂය පහළ මන්ත්‍රී මණ්ඩලයේ ආසන 650 න් 400 කට වඩා…
ජනාධිපතිවරණය පෙත්සම: ශ්‍රේෂ්ඨාධිකරණය ගත් තීන්දුව මෙන්න

ජනාධිපතිවරයාගේ නිල කාලය අවසන් වන දින වකවානු සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අර්ථ නිරූපණයක් ලබා දෙන තුරු දැනට සැලසුම් කර තිබෙන පරිදි ජනාධිපතිවරණය පැවැත්වීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ව්‍යවසායකයෙකු වූ සී.ඩී.ලෙනව විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම සඳහා…
ඇල්පිටියේ PHI ඝාතනය කළේ ඇයි ?  අලුත්ම හෙළිදරව්ව මෙන්න !

මහජන සෞඛ්‍ය පරීක්ෂක (PHI) දීපාල් රොෂාන් කුමාර ඝාතනය අනන්‍යතාව වැරදීමකින් සිදු වූවක් බව විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි පොලිස් ආරංචි මාර්ග පවසයි. පසුගිය පෙබරවාරි මාසයේ ඇල්පිටියේදී මහජන සෞඛ්‍ය පරීක්ෂක (PHI) දීපාල් රොෂාන් කුමාර ඝාතනයට ලක්වූ අතර මෙම ඝාතනය ගැන විශාල සමාජ…
ජපානයෙන් අලුත් ‘යෙන් ණය‘ ලැබෙයිද ?

ද්විපාර්ශ්වික ණය ප්‍රතිව්‍යුහගත කිරීම සාර්ථක ලෙස අවසන් වීමත් සමඟ සහ ජපානය, අත්හිටුවා ඇති ව්‍යාපෘති සාර්ථක ලෙස ක්‍රියාත්මක කිරීම මත ශ්‍රී ලංකාව සඳහා ඕනෑම නව යෙන් ණයක් ගැන සලකා බැලීමට ජපානය සූදානම් බව ඉහළ පෙළේ ආරංචි මාර්ග පවසයි. නිල සංචාරයක් සඳහා…
පියුමි හංසමාලිගේ තවත් ‘සුපිරි ගේමක්‘ එළියට – සම්පූර්ණ වාර්තාව මෙන්න !

අයථා වත්කම් උපයා ගැනීම සම්බන්ධයෙන් විමර්ශනයට ලක්ව සිටින නිරූපිකාවක් වන පියුමි හංසමාලි විසින් අලෙවි කරන ලද සම පැහැපත් කරන ක්‍රීම් (Whitening cream) ඇතුළු රූපලාවන්‍ය නිෂ්පාදන ජාතික ඖෂධ නියාමන අධිකාරියේ (National Medicines Regulatory Authority – NMRA) ලියාපදිංචි වී නොමැති බව Daily…
2024 T20 ලෝක කුසලානයේ බිඳ දැමූ වාර්තා

කණ්ඩායම් 20ක් සහභාගි වන පළමු T20 ලෝක කුසලානය හේතු ගණනාවක් නිසා ඉතිහාසයට එක්වනු ඇත. ICC පිරිමි T20 ලෝක කුසලානය 2024 සැබවින්ම දර්ශනීය සිදුවීමක් වූ අතර එය හේතු රාශියක් නිසා ඉතිහාස පොත් අතරට ගියේය. අපි බටහිර ඉන්දීය කොදෙව් සහ ඇමරිකා එක්සත්…
T20 2024 ජයගත් ඉන්දීය කණ්ඩායමට සුපිරි පිළිගැනීමක්

2024 විස්සයි20 ලෝක කුසලානයේ ජයග්‍රාහී ඉන්දීය කණ්ඩායම කුසලානය සමඟින් නවදිල්ලි නුවරට ළඟා වූ විට උණුසුම් පිළිගැනීමක් හිමිවිය. ඔවුන් පැමිණි විගස ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි විසින් නවදිල්ලියේ පිහිටි ඔහුගේ නිවසට පැමිණි කණ්ඩායම පිළිගනු ලැබීය. 2011 දී ඔවුන් අවසන් වරට ලෝක කුසලානය…