පාසල් වෑන් රථවල ගාස්තු සංශෝධනය ගැන අලුත්ම තීන්දුව

පසුගියදා සිදුවූ ඉන්ධන මිල සංශෝධනයෙන් ඔටෝ ඩීසල් මිලෙහි වෙනසක් සිදු නොවූ බැවින් ගාස්තු සංශෝධනයක් සිදු නොවන බව සමස්ත ලංකා පාසල් සිසුන්ගේ ප්‍රවාහන සංගමය අද (02) නිවේදනය කළේය. පවතින ආර්ථික තත්ත්වය හේතුවෙන් තම වාහන නඩත්තු කිරීමට නොහැකිව බවත් එබැවින් පාසල් ළමුන්…
NMRA නව ඖෂධ මිලකරණ පනත කැඩුවොත් වෙන දේ මෙන්න

ඖෂධවල නිශ්චිත මාත්‍රා සහ ප්‍රබලතා සඳහා උපරිම සිල්ලර මිල (Maximum Retail PriceMRP) තීරණය කිරීමේ අරමුණින් ජාතික ඖෂධ නියාමන අධිකාරිය (National Medicines Regulatory Authority – NMRA) නව මිල යාන්ත්‍රණයක් හඳුන්වා දී ඇත. 2015 අංක 5 දරන ජාතික ඖෂධ නියාමන අධිකාරී පනත…
ජනපති සමග ජාතික ආණ්ඩු නෑ – සජබ ඒකමතික තීන්දුව

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යටතේ කිසිදු ජාතික ආණ්ඩුවකට සහය නොදෙන බවට සමගි ජන බලවේගය (SJB) පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම ඒකමතිකව යෝජනාවක් අනුමත කළ බව SJB ප්‍රධාන ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා අද (02) ප්‍රකාශ කළේය. “අපි මීට වසර දෙකකට පෙර වික්‍රමසිංහ…
මැරෙන බව රඟපාන්න ගිය තරුණ පෙම්වතා මරුට

අමනාප වූ පෙම්වතිය යළි මිතුරු කර ගැනීමට හා ඇය බිය ගැන්වීමට ගෙල වැලලාගන්නා ආකාරය රඟ දැක්වූ වව්නියාව බෝගස්වැව ප්‍රදේශයේ පදිංචි තරුණයෙකු 17 හැවිරිදි ගෙල සිරවීමෙන් මිය ගොස් ඇත. නන්දිමිත්‍රගම ප්‍රදේශයේදී ඔහුගේ සිරුර සොයාගත් බවට මාමඩුව පොලීසිය පැවසීය. මිය ගිය තරුණයා…
උද්ධමනයට මොකද වෙන්නේ ? මහ බැංකුවේ අලුත්ම වාර්තාව

කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2021=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2024 මැයි මාසයේ වාර්තා වූ සියයට 0.9හි සිට 2024 ජුනි මාසයේ දී සියයට 1.7ක් දක්වා ඉහළ ගියේය. මතුපිට උද්ධමනයේ මෙම ඉහළ යෑම, ශ්‍රී ලංකා මහ බැංකුව…
මුදල් රාජ්‍ය ඇමැති ෂෙහානුත් සුභ පණිවුඩයක් දැනුම් දෙයි

ශ්‍රී ලංකාවේ ණය තිරසරභාවය ළඟාකර ගැනීම සඳහා පැවති අවිනිශ්චිතතාවයන් සියල්ල මේ වන විට ඉවත්ව ගොස් තිබෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා සඳහන් කළේය. ජාත්‍යන්තර ප්‍රජාවම ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් සුබවාදීව දැක ඇති නමුත් මෙරට ඇතැම් පාර්ශ්ව දේශපාලන…
ජනපතිගේ ප්‍රශ්න පත්‍රය සහ සුභ-අසුභ වාදය

අස්වැසුම, උරුමය වැනි වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට මෙන්ම රට තුළ නව කර්මාන්ත ශාලා ආරම්භ කරමින් තරුණ තරුණියන්ට නව රැකියා අවස්ථා උදා කර දීමට රජය පියවර ගෙන ඇත්තේ මන්දපෝෂණය සහ දුප්පත්කම පිටුදැකීමට මෙන්ම විරැකියාව තුරන් කිරීමට බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.…
විවාහයට අකමැති වූ පෙම්වතාගේ රහස් අවයවය කපලා

ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ සරාන් දිස්ත්‍රික්කයේ පදිංචි වෛද්‍යවරියක් තම පෙම්වතාගේ රහස් අවයවය කපා දමා ඇති අතර මිනීමැරීමට තැත් කිරීමේ චෝදනාව මත ඇයව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. පහර කෑමට ලක්වූ පුද්ගලයා, ප්‍රාදේශීය මන්ත්‍රීවරයෙකු වන අතර, ඔහු මේ වන විට පට්නා වෛද්‍ය…
පියුමි හංසමාලිගේ ක්‍රීම් සුදු කළේ කළු සල්ලි ද?

නිරූපිකාවක් ලෙසින් ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ පියුමි හංසමාලි කලින් කලට පුවත් මවන්නියකි. ඇය මෑතක දී වඩාත්ම කතා බහට ලක් වී ඇත්තේ ඇගේ වත්කම් සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනාවක් හේතුවෙනි. පියුමි හංසමාලි උපයාගත් බව කියන වත්කම් සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන ලෙස ඉල්ලා ‘මගෙන්…
IOC ඔක්ටේන් 100 අලෙවිය අරඹයි

අද සිට සිය බෙදුම්හල් කිහිපයක් ඔස්සේ ඔක්ටෙන් 100 පෙට්‍රල් අලෙවි කිරීම ආරම්භ කළ බව IOC නිවේදනය කළේය. මෙම වර්ගයේ පෙට‍්‍රල් ලීටරයක් අලෙවි කරන්නේ රුපියල් 793කට බව ද එම නිවේදනයේ සඳහන් වේ. එම නිවේදනයට අනුව ශ්‍රී ලංකාව ඔක්ටෙන් 100 පෙට්‍රල් අලෙවි…
Today Parliament: ජනපතිගෙන් සැර කතාවක් සමග ප්‍රශ්න පත්‍රයක්

මූලික ණය ආපසු ගෙවීම සඳහා 2028 වසර දක්වා සහන කාලයක්. පොළී අනුපාත සැලකිය යුතු ප්‍රමාණයකින් පහළට. ණය සම්පූර්ණයෙන්ම ගෙවා අවසන් කිරීමේ කාලය වසර 8 කින් දීර්ඝ කෙරේ. ආර්ථිකය යථා තත්වයට පත් කිරීම, සංචිත යළි ගොඩනැගීම, රාජ්‍ය මූල්‍ය ස්වරක්‍ෂකයන් ඇති කිරීම,…
මූල්‍ය කළමනාකරණ පනත් කෙටුම්පත – ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව මෙන්න

රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට නොගැලපෙන බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇති අතර ඒවා සම්මත කළ හැක්කේ විශේෂ බහුතරයකින් සහ ජනමත විචාරණයකින් පමණක් බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (02) නිවේදනය කළේය.
ජූනි 26 ණය ගිවිසුම පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයට පත් කරයි

ණය ආපසු ගෙවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ නිල ණය හිමියන් සමඟ ජුනි 26 වනදා එකඟතාවයකට පැමිණි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (02) පාර්ලිමේන්තුවේ දේශනයක් පවත්වමින් ප්‍රකාශ කළ බව ජනාධිපති මාධ්‍ය අංශය (PMD) පැවසීය. ශ්‍රී ලංකාව වෙනුවෙන් බලයලත් අමාත්‍ය මණ්ඩල නිලධාරීන්…
ලංකාවට Starlink දෙන ‘පනත් කෙටුම්පත‘ ගැන අලුත්ම තීන්දුව

ශ්‍රී ලංකාව තුළ Starlink චන්ද්‍රිකා අන්තර්ජාල සේවාව හඳුන්වාදීමේ පියවරක් ලෙස, මහජන මුදල් පිළිබඳ කාරක සභාව විසින් පාරිභෝගිකයින්ට ප්‍රතිලාභ සහතික කිරීම සඳහා සංශෝධනවලට යටත්ව ශ්‍රී ලංකා විදුලි සංදේශ (සංශෝධන) පනත් කෙටුම්පත අනුමත කර ඇත. දැනට පවතින නීතිය වසර 28කට පසු ප්‍රථම…
පොහොට්ටුවේ මහ පළුවක් ගැලවෙන හැටි කාංචන කියයි

ඉදිරි ජනාධිපතිවරණයේදී  ශ්‍රී ලංකා ලංකා පොදුජන පෙරමුණේ කෙනෙක් දෙන්නෙක් නොව මහා පළුවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වීමට සූදානමින් සිටින බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කරයි අමාත්‍යවරයා මේ අදහස් පළ කරන ලද්දේ වත්මන් රජයේ වැඩපිළිවෙළ…
මම ඊළඟට මිලට ගන්නේ පුද්ගලික ජෙට් යානාවක්

නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය අද දිනයේ (01) තමාගෙන් ප්‍රකාශයක් ලබා නොගත් බවත් වෙනත් දිනයක් ලබා දෙන බව ඔවුන් දැනුම් දුන් බවත් පියුමි හංසමාලි පැවසුවාය. නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය හමුවට පැමිණ ඉන් පිටව යන අවස්ථාවේ මාධ්‍ය වෙත ඇය මේ…