රජයේ මුද්‍රණාලය ‘සල්ලි නැතිව ජනපතිවරණ වැඩ බෑ‘ කියයි

ඉදිරි ජනාධිපතිවරණයට අදාළ මුද්‍රණ කටයුතු සඳහා වැය වන මුළු මුදල ඉදිරි දින කිහිපය තුළදී මැතිවරණ කොමිෂන් සභාව වෙත දැනුම් දෙන බවත් ඒ සඳහා වැය වන මුදල ගණනය කිරීමේ කටයුතු මේ වනවිට ආරම්භ කර තිබෙන බවත් රජයේ මුද්‍රණාලයේ උසස් නිලධාරියෙක් පැවසීය.…
සුපිරි පාසල් රග්බි ප්‍රේක්ෂකයින්ගෙන් පහර කෑ විනිසුරන් හතරක් රෝහලේ

ගල්කිස්ස විද්‍යා විද්‍යාලය සහ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය අතර පැවැති  අන්තර් පාසල් රග්බි තරගාවලිය අතරතුරදි විද්‍යා විද්‍යාලය උත්සාහ දිනුමක් ලබා ගැනීම සම්බන්ධයෙන් ඇතිවූ මතභේදාත්මක තත්ත්වයක් හේතුවෙන් දෙපිරිස අතර ගැටුමක් සිදු විය. විනිසුරු තීරණයට විරුද්ධ වූ විද්‍යා විද්‍යාලයේ ක්‍රීඩා ලෝලීන් විසින්…
T20 වල රෝහිත් සහ කෝලිගේ ස්ථානය ගන්නේ කවුද ?

2024 ICC පිරිමි T20 ලෝක කුසලානය ඉන්දියාව ජයග්‍රහණය කිරීමෙන් පසු රෝහිත් ෂර්මා සහ විරාත් කෝලි T20 තරඟවලින් ඉවත්වීම සමග ඉන්දීය කණ්ඩායම තුළ විශාල රික්තයක් නිර්මාණය කරයි. ඉන්දීය කණ්ඩායමට වසර ගණනාවක සේවයෙන් පසු රෝහිත් ෂර්මා සහ විරාත් කෝලි නවවැනි විස්සයි20 ලෝක…
2 ලෝක යුධ සමයේ ගිලී ගිය ගුවන් යානා ප්‍රවාහන නෞකාව තුළ කළ බිහිසුණු ගවේෂණය

දෙවන ලෝක යුද සමයේදී ජපන් ගුවන් ප්‍රහාර හමුවේ මඩකලපුව ප්‍රදේශයට ඔබ්බෙන් වූ නැගෙනනහිර මුහුදේ ගිලී ඇති රාජකීය නාවික හමුදාවට අයත් ‘HMS Hermes’ නමැති ගුවන් යානා ප්‍රවාහන නෞකාව හා ඒ ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ විශේෂ ගවේෂණාත්මක කිමිදුම් අභ්‍යාසයක් නාවික හමුදා කිමිදුම් අංශය…
Devon 5 : විෂ මත්පැන් පානය කර අසාධ්‍ය වූ ධීවරයාට නාවික හමුදාව කළ දේ

“Devon 5” බහුදින ධීවර යාත්‍රාවේ අසාද්‍ය තත්වයේ සිටි ධීවරයා ශ්‍රී ලංකා නාවික නෞකා විජයබාහු නෞකාව මඟින් අද දින (ජුලි 01) උදෑසන හම්බන්තොට වරාය වෙත රැගෙන විත් ප්‍රතිකාර සඳහා හම්බන්තොට මහ රෝහල වෙත යොමු කිරීමට නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි. කොළඹ…
ආර්ථිකය ගැන ඇමැති බන්දුලගෙන් බරපතළ අනතුරු ඇගවීමක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මෙහෙයවීම යටතේ ක්‍රියාත්මක වත්මන් ආණ්ඩුවේ ආර්ථික වැඩපිළිවෙළින් බැහැරව කිසිවකු හෝ ආණ්ඩුවක් පවත්වාගෙන යෑමට සිහින මවනවා නම් යළිත් මේ රට කඩාවැටීමට ලක්වීම වළක්වාගත නොහැකි බව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. එබැවින් මෙම…
ඉදිරි කන්නයේ වගා ඉලක්ක ගැන කෘෂිකර්ම ලේකම් කළ හෙළිදරව්ව

කෘෂි කර්මාන්තයට නව තාක්ෂණය හඳුන්වා දීමේ ප්‍රතිලාභ ලැබෙමින් පවතිනවා. තරුණ කෘෂි ව්‍යවසායකත්ව ව්‍යාපෘතිය හරහා කෘෂි ක්ෂේත්‍රයේ තරුණ ව්‍යවසායකත්ව අවස්ථා වැඩි වෙමින් තිබෙනවා ප්‍රවාහනයේදී සිදුවන අස්වනු හානිය අවම කර ගැනීම සඳහා දුම්රිය සේවය යොදා ගැනීමට කටයුතු කරනවා – කෘෂිකර්ම හා වැවිලි…
ජනාධිපතිවරණයේ දෙවැනි මනාපය ගණින්නේ කොහොමද? කියලා සුපිරියට දැන ගනිමුද?

1982 සිට 2019 දක්වා පැවති ජනාධිපතිවරණ අටේ (8) දී ම තරඟය පැවතියේ ප්‍රධාන අපේක්ෂකයින් දෙදෙනෙකු අතරය.   2024 දී ප්‍රධාන අපේක්ෂකයින් තිදෙනෙකු නොව සිව් දෙනෙකුගේ තරඟයක් බවට පත් ව ඇත. රනිල්, සජිත්, අනුර හා ධම්මික පෙරේරා ප්‍රධාන දේශපාලන ධාරා හතරකින් නාම…
අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල සංශෝධනයක්

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අද රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල අඩු කර තිබේ. ඒ අනුව රුපියල් 355ක් වූ ඔක්ටේන් 92 ලීටරයක් ​​රුපියල් 11කින් අඩු වන අතර එහි නව සිල්ලර මිල රුපියල් 344කි. ලීටරයක් රුපියල් 420ක් වූ ඔක්ටේන්…
‘LPL-5‘ ක්‍රිකට් සැණකෙළිය හෙට ඇරඹෙයි

ශ්‍රී ලංකා ආර්ථීකයට ඇමෙරිකානු ඩොලර් මිලියන ගණනක ආදායමක් එක්කරන ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ මහා සැණකෙළියවූ ලංකා ප්‍රිමියර් ලීග් විස්සයි 20 තරගාවලිය හෙවත් LPL-5 හෙට (01) පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ. පළමු තරඟය දඹුල්ල සික්සර්ස් සහ කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම අතර…
රට භාරදිය යුතු කාටද ? ජනපති කළ ‘සුපිරි කතාව‘

සියලුදෙනා එක් කර ගනිමින් රට ගොඩනැඟීමේ පාඩම මගෙන් ඉගෙන ගන්න – පසුව දේශපාලනය කරන්න – ජනපති විපක්ෂයට කියයි. රටට ආදරය කරන සියලුදෙනා එක් කර ගනිමින් නිහඬවම ඉකුත් දෙවසර තුළ රට වෙනුවෙන් පුළුල් වැඩ කොටසක් ඉටු කළා. නව දේශපාලන ගමනක ඇරඹුම අද…
ජනපතිගෙන් මොනරාගලට ‘සුපිරි පොරොන්දු‘ කන්දක්

“උරුමය” සින්නක්කර ඉඩම් ඔප්පු ලබාදීමේ වැඩසටහන යටතේ වැඩිම ඔප්පු ප්‍රමාණයක් ලබා දීමට කටයුතු කරන ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයේ වැව් ප්‍රතිසංස්කරණය සඳහා රුපියල් මිලියන 25 ක් ලබාදීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. මෙම වැඩසටහන් තුළින් ජයග්‍රහණය කරන්නේ මෙරට ගොවි…
ශ්‍රී ලංකා අධිකරණ සේවා සංගමය ගත් තීරණාත්මක තීන්දුව

රටේ සියලුම දිසා අධිකරණ විනිසුරුවරුන් සහ මහේස්ත්‍රාත්වරුන් නියෝජනය කරන සංවිධානය වන ශ්‍රී ලංකා අධිකරණ සේවා සංගමය (Judicial Service Association of Sri Lanka – JSASL) අනවශ්‍ය විවේචන සාකච්ඡා කිරීම සඳහා හෙට (30) විශේෂ මහා සභා රැස්වීමක් කැඳවීමට තීරණය කර තිබෙන බව…
එංගලන්ත යොවුන් පිල පරදා පළමු එක්දින තරගයන් ලකුණු 65ක විශිෂ්ට ජයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතය භාර ගැනීමේ අපේක්ෂාවෙන් සිටින යොවුන් ක්‍රිකට් ක්‍රීඩකයින් දැක්වූ දක්ෂතා හේතුවෙන් එංගලන්ත යොවුන් පිල පරදා පළමු එක්දින තරගයන් ලකුණු 65ක විශිෂ්ට ජයක් ශ්‍රී ලංකා නාමය ඉදිරියේ සටහන් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෝ සමත් වූහ. ශ්‍රී ලංකා මැදපෙළ…
LPL ටිකට් ගන්න විශේෂ කවුලුවක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ මහා සැණකෙළියවූ ලංකා ප්‍රිමියර් ලීග් විස්සයි 20 තරගාවලියේ ප්‍රවේශ පත්‍ර හෙට (30) පෙරවරු 10 සිට සවස 5 දක්වා පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ විශේෂ කවුන්ටරයෙන් මිළදී ගත හැකි බව තරග සංවිධායකයෝ දැනුම් දෙති. 2024 ලංකා ප්‍රීමීයර් ලීග්…
පියුමිගේ ගිනුම් පරීක්ෂාවෙන් පසු ගන්නා පියවර

නිරූපණ ශිල්පිණි පියුමි හංසමාලිගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයට කැඳවීමට නියමිතව තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දුව මහතා සඳහන් කරයි. පියුමි හංසමාලි බැංකු නවයක පවත්වාගෙන යන ගිණුම් 19ක තොරතුරු ඉල්ලා ඇති අතර එම තොරතුරු විමර්ශනය කිරීමෙන්…