රාජිත, චම්පික සහ ෆොන්සේකා ජූලි 02 දා ගන්න තීන්දුව

ජූලි 02 දා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුව අමතන අවස්ථාවේදී සජබ මන්ත්‍රීවරුන් තිදෙනකු සමග තවත් මන්ත්‍රීවරයෙකු ආණ්ඩු පක්ෂයේ අසුන් ගැනීමට සූදානමින් සිටින බව ජනාධිපතිවරයාට සමීප ආරංචි මාර්ග කියයි.‌ මෙම සිවු දෙනා මේ පිළිබඳව ආණ්ඩුව සමඟ දැනටමත් සාකච්ඡා පවත්වා අවසන් බව…
ආගමන හා විගමන දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්

ජූනි 30 වැනිදාට වසර දහයකට පසු කල් ඉකුත්වන විදේශ ගමන් බලපත්‍ර වසරක් දක්වා නොමිලේ දීර්ඝ කරන බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. නව ඉලෙක්ට්‍රොනික චිප් ඇතුළත් කර ඇති විද්‍යුත් ගමන් බලපත්‍රය ලබන වසරේ ජනවාරි මාසය වන විට මහජනතාවට නිකුත්…
රිචඩ් පීරිස් සභාපති සේන යක්දෙහිගේට ලිංගික අතවර චෝදනා

රිචඩ් පීරිස් සමූහ ව්‍යාපාරයේ කාන්තා ව්‍යාපාරික විශ්ලේෂකවරියකට ලිංගික අතවර කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් එහි සභාපති සේන යද්දෙහිගේට එරෙහිව කොල්ලුපිටිය පොලිසිය විදෙස් ගමන් තහනමක් ලබාගෙන ඇතැයි පොලිස් ආරංචි මාර්ග පවසයි. පොලිස් ආරංචි මාර්ග පැවසුවේ, කොළඹ ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි වින්දිත කාන්තාව…
ජනපතිවරණයට මැකො සූදානම්

ඉදිරි ජනාධිපතිවරණයට සූදානම් වන ලෙස මැතිවරණ කොමිසම ප්‍රධාන ආයතන කිහිපයකට දැනුම් දී තිබේ. ඒ් අනුව රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව, පොලිස්පතිවරයා, ලංකා විදුලිබල මණ්ඩලය, ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සහ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට මෙම දැනුම් දී කර තිබේ. මැතිවරණ කොමිසමේ…
LPL තරගාවලියට විදෙස් විනිසුරුවරුන් දෙදෙනෙක්

පස්වැනි වතාවටත් පවත්වනු ලබන ‘ලංකා ප්‍රිමියර් ලීග් 2023′ පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේදීද ඉහළ පිළිගැනීමක් ඇති තරග තීරක සහ විනිසුරු මණ්ඩලයකගේ සේවය ලබා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවරගෙන තිබේ. ඒ අනුව ලොව ටෙස්ට් තරග 200 ක තරග තීරකවරයා වශයෙන් ලෝක වාර්තාවක් පිහිටුවීමට සමත් අන්තර්ජාතික ක්‍රිකට්…
බස් ගැමුණුගෙන් ‘සුභ පණිවුඩයක්‘

ජූලි 01 දින සිට බස් ගාස්තු 5%කින් පහළ දැමීමට තීරණය කර ඇති බවත් ඒ අනුව අවම බස් ගාස්තුව රුපියල් 2කින් රුපියල් 28ක් දක්වා පහළ යාමක් සිදුවන බවත් පුද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසයි. බස් සංගම් සහ අමාත්‍ය…
උදයංග වීරතුංග පොහොට්ටුවේ ජනපති අපේක්ෂකා හෙළි කරයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට කිසිසේත්ම  ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකත්වය ලබා නොදෙන බව ‍රුසියාවේ හිටපු  ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා අවධාරණය කරයි. ඔහු මේ බව කියා සිටියේ අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකට එක්ව වෙමිනි. ජනාධිපතිවරයාගේ ක්‍රියා කලාපය හේතුවෙන් මෙවන…
හිරුණිකා මහධිකරණයෙන් කළ සංවේදී ඉල්ලීම

තම සේවාදායිකාවට වයස අවුරුදු තුන හතර සහ පහ යන වයස්වල කුඩා දරුවන් තුන් දෙනෙකු සිටින බැවින් ඇය සිරගත කළොත් එම දරුවන්ට දැඩි අගතියක් සිදුවන බව හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය වෙනුවෙනු පෙනී සිටි ජනාධිපති නීතීඥ අනුර මැද්දෙගොඩ පවසයි. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා…
උද්ධමනය ඉහළට

කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2021=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2024 මැයි මාසයේ වාර්තා වූ සියයට 0.9හි සිට 2024 ජුනි මාසයේ දී සියයට 1.7ක් දක්වා ඉහළ ගියේය. මතුපිට උද්ධමනයේ මෙම ඉහළ යෑම, ශ්‍රී ලංකා මහ බැංකුව…
ශ්‍රි ලංකාවට ඩොලර් බිලියන 17ක වාසියක් හිමි වෙන්නේ ඇයි ?

ද්වී පාර්ශ්වීය ණය හිමියන් සමඟ ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය සාර්ථක කරගැනීමත් සමඟ ශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් බිලියන 17ක පමණ වාසියක් හිමිවන බව විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ සබ්‍රි මහතා සඳහන් කළේය. එසේම ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර සම්බන්ධයෙන් වන සාකච්ඡා සාර්ථක කරගැනීමට ද…
ජනපති – ෆොන්සේකාගේ වේදිකාවේ  සිට කළ හෙළිදරව්ව

තිස් වසරක යුද්ධය නිමා කිරීමට විශිෂ්ට නායකත්වයක් සැපයූ හිටපු යුද හමුදාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා විසින් රචිත “යුද හමුදාපති ජාතියට දුන් පොරොන්දුව – මම මේ යුද්ධය ඊළඟ යුද හමුදාපතිට ඉතිරි නොකරමි” ග්‍රන්ථය එළිදැක්වීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ…
ශ්‍රී ලංකාව තවත් කෙන්යාවක් නොවුණේ කොහොමද ? ජනපති හෙළිකළ හේතුව

දේශගුණික විපර්යාසවලට මුහුණ දීමට ආර්ථික ශක්තිය නොමැති අප්‍රිකානු කලාපයේ රටවල ණය සම්පූර්ණයෙන් අහෝසි කළ යුතුයි. ශ්‍රී ලංකාව එවන් සහනයක් අපේක්ෂා නොකරන අතර ණය කළමනාකරණය කර ගනිමින් ඉදිරියට යාමට ශ්‍රී ලංකාවට ශක්තිය සහ ඥානය තිබෙනවා. දේශගුණික විපර්යාසවලට මුහුණ දීමේ දී කලාපීය…
ඉත්තෑපානේ ධම්මාලංකාර මහා නාහිහියෝ ‘ජනපති රනිල් ගැන කිව්ව සුපිරි කතාව‘

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩනඟමින් රට ඉදිරියට ගෙන යාමට හැකි එකම නායකයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බවත්, එතුමාගේ වැඩපිළිවෙළට සමස්ත මහා සංඝරත්නයේ ආශිර්වාදය හිමිවන බවත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රි ධර්ම මහා සංඝ සභාවේ මහා නායක, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති අග්ගමහා පණ්ඩිත…
තරුණයන් පැහැරගැනීමේ චෝදනාවට හිරුණිකාට වසර තුනක සිරදඬුවමක්

ඩිෆෙන්ඩර් රථයක් යොදා ගනිමින් තරුණයෙකු පැහැරගෙන යාමේ සිද්ධියකට කොළඹ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර වරදකාරිය වී වසර තුනක සිර දඬුවමක් කොළඹ මහාධිකරණය අද (28) නියම කළේය. කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට වසර තුනක සිර දඬුවමක්…
T20 World Cup final: රෝහිත් ඉන්දීය කණ්ඩායමේ සාමාජිකයින්ට දුන් අවවාදය

ඉන්දීය නායක රෝහිත් ෂර්මාට අවශ්‍ය වන්නේ බාබඩෝස් හි පැවැත්වෙන T20 ලෝක කුසලාන අවසන් මහා තරගයේදී දකුණු අප්‍රිකාව සමග තරග වදින විට තම කණ්ඩායම සැහැල්ලුවෙන් තබා ගැනීමට බව ක්‍රීඩා විචාරකයෝ කියති. සෙනසුරාදා දකුණු අප්‍රිකාවට එරෙහිව දෙවන ICC T20 ලෝක කුසලාන ශූරතාව…
ප්‍රසන්න ජනපතිවරණ රහස් හෙළි කරයි

ජනාධිපතිවරණය මේ වසර අගදී පවත්වන බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග (26දා) පැවසීය. නියමිත පරිදි ජනාධිපතිවරණය පවත්වනු ඇති බවත් ඉන් අනතුරුව ලබන වසරේ පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වෙන බවත් අමාත්‍යවරයා පැවසීය. බම්බලපිටිය, ලෝරිස් පටුමගේ අංක 15 හි පිහිටි නව මැතිවරණ ප්‍රචාරක…