සියලු කිරි ගව ගොවිපොළ ලියාපදිංචිය අනිවාර් යය කරයි..!

ලබන ජනවාරි මාසය මෙරට සියලුම කිරිගව ගොවිපොළවල් ලියාපදිංචි කිරීම සඳහා වන පශු සම්පත් සංවර්ධන මාසයක්  ලෙස ප්‍රකාශයට පත් කරන්නැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා කෘෂිකර්ම අමාත්‍යාංශයේ පශු සම්පත් සංවර්ධන අංශයට උපදෙස් දුන්නේය. මේ වනවිට අපේ සත්ව ගොවිපොළවල්…
ආගමික සිද්ධි සදහා අලුත් අංශයක්..! සමාජ මාධ්‍ය භාවිතා කරන්නන්ට පොලිසියෙන් විශේෂ දැනුම් දීමක්..!

සමාජ මාධ්‍ය ඔස්සේ සිදුවන ආගමික වෛරී අපරාධ සම්බන්ධයෙන් විමර්ශන කිරීම සඳහා වෙනම ඒකකයක් පිහිටුවන ලෙස වැඩබලන පොලිස්පති දේශපන්දු තෙන්නකෝන් පොලිස් පරිගණක අපරාධ කොට්ඨාසයට උපදෙස් දී තිබේ. එවැනි අපරාධ සම්බන්ධයෙන් මහජනතාවට දුරකථන අංක 0112300637,,ෆැක්ස් 0112381045 සහ විද්‍යුත් තැපෑලෙන් ccid.religious@police.gov.lk ඔස්සේ වාර්තා කළ…
ශ්‍රි ලංගමයෙන් විප්ලවයක්..! 2024දී විදුලියෙන් දුවන බස් ලංකාවට..! ඇමති බන්දුලගෙන් ප්‍රකාශයක්..!

එළඹෙන වසර ලංගම ඉතිහාසයේ විශාල වෙනස්කම් රාශියක් සිදුවන වසරක් බවට පත්වනු ඇති බව ප්‍රවාහන මහා මාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ ක්‍රීඩා පාලක සභාව මගින් මෙහෙයවන ලද 2023 වර්ණ ප්‍රදානෝත්සවය අමතමින් අමාත්‍යවරයා මේ…
ශ‍්‍රී ලන්කන් යානයක උඩ ගුවනේදී ලාංකික දැරියකට ඉන්දියානුවෙක් සෙල්ලම් පෙන්නලා..!

සෞදි අරාබියේ රියාද් සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණෙමින් තිබූ ශ්‍රී ලන්කන් ගුවන් යානය තුළ ගමන් ගත් ශ්‍රී ලාංකික කුඩා දැරියක් ලිංගික අතරවරයකට ලක් වීමෙන් පසු, එය සිදු කළ ඉන්දීය ජාතික ගුවන් මගියා ගුවන් යානා කාර්යය මණ්ඩලය විසින් අත් අඩංගුවට…
උසස් පෙල ජනවාරිය පුරාම..!

අ.පො.ස උසස් පෙළ 2023 විභාගය 2024 ජනවාරි 4 දින ආරම්භ කර ජනවාරි 31 තෙක් පවත්වන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. මෙම විභාගයට පෙනී සිටීමේ ප්‍රවේශ පත්‍රය හා කාල සටහන පාසල් අයදුම්කරුවන් සඳහා සිය පාසල් ප්‍රධානීන් වෙතද පුද්ගලික අයදුම්කරුවන් සඳහා සිය පුද්ගලික…
මට අවශ්‍ය කොන්දේසි දාලා මුල්‍ය අරමුදල සමග ගිවිසුමක් ගහනවා..! රටම සිනා සයුරේ ගිල්වමින් සජිත් කියයි..!

ශ්‍රී ලංකා රජය සහ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල අතර ඇති එකඟතාව තම රජයක් යටතේ නැවත සාකච්ඡා කර තමන්ට අවශ්‍ය පරිදි කොන්දේසි ඇතුලත් කර නව ගිවිසුමකට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග එළඹෙන බවද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි. ඒ මහතා මේ…
දෙසැම්බරයේ මුල් දින 10ට සංචාරකයන් 57000ක් ලංකාවට..!

දෙසැම්බර් මාසයේ පළමු දින 10 තුළ 50,000කට අධික සංචාරකයින් පිරිසක් දිවයිනට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. එම අධිකාරිය පෙන්වා දෙන්නේ, අදාළ කාලය තුළ සංචාරකයින් 57,394 දෙනෙකු දිවයිනට පැමිණ ඇති බවයි. ඉන් වැඩිම සංචාරකයින් පිරිසක් ඉන්දියාවෙන් පැමිණ…
ජනපති නියමයෙන් රජයෙන් අභ්‍යාස පොතට සහනයක්..!

පාසල් දරුවන්ට අභ්‍යාස පොත් රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවෙන්  සහන මිල ගණන් යටතේ ලබාදීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව ජනමාධ්‍ය රාජ්‍ය මාධ්‍ය ශාන්ත බණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේදී අද (13) පැවසීය. පාසල්වල විදුහල්පතිවරුන්ට එම ඇණවුම්  ඉදිරිපත් කළ හැකි බවද ඔහු සඳහන් කළේය. රාජ්‍ය අමාත්‍යවරයා මෙසේ…
අභියෝග මතින් ශ්‍රි ලංකාව ගොඩනගන ඔබට මගේ සහය..! සිංගප්පූරු අගමැතිගෙන් ජනපති රනිල්ට ලිපියක්..!

සිංගප්පූරුව සහ ශ්‍රී ලංකාව අතර පවතින දේශපාලන, ආර්ථික සහ සමාජීය සබඳතා ශක්තිමත් කර ගැනීමට තමා කැපවී සිටින බව සිංගප්පූරු අග්‍රාමාත්‍ය ලී සියෙන් ලොන්ග් මහතා (Lee Hsien Loong) සඳහන් කරයි. පසුගිය අගෝස්තු මාසයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සිංගප්පූරුවේ කළ නිල…
විපක්ෂයට ජීවිකාව අහිමිවෙයි..! කුමන්ත්‍රණ පරාදයි..! ජනපති රනිල්ගේ නායකත්වයෙන් ලංකාව දෙවැනි කඩඉමත් පනී..! මුල්‍ය අරමුදලේ දෙවැනි වාරිකයත් නිදහස් කරයි..!

ශ්‍රී ලංකාවට ලබාදීමට නියමිත ණය මුදලේ දෙවැනි වාරිකය වහාම නිදහස් කිරීමට ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විධායක කමිටුව තීරණය කර තිබේ. ඊයේ පැවති එම අරමුදලේ විධායක කමිටුව විසින් මෙන්ම අනුමැතිය ලබා දී ඇත. එය අනුව ඇමරිකානු ඩොලර් මිලියන 337ක මුදලක් ශ්‍රී ලංකාවට…
අහසට ගිය මිල බස්සන්න ඉන්දීය බිත්තර ලක්‍ෂ 60ක් අද සිට වෙළෙඳපොලට..!

බිත්තර මිල ඉහළ යෑම පාලනය කිරීම සඳහා රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව ඉන්දියාවෙන් ආනයන කළ බිත්තර ලක්‍ෂ 60 ක් පමණ අද (12) සිට වෙළෙඳපොළට නිකුත් කරන බව වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා අද (12) පැවසීය. එම…
විශ්වවිද්‍යාල අධ්‍යාපනය සහ වෘත්තීය පුහුණු අධ්‍යාපනය රටේ දියුණුවට යොදා ගැනීමේ වැඩපිළිවෙළ ලබන වසරේ ආරම්භ කරනවා..! ජනපති රනිල්ගෙන් ප්‍රකාශයක්..!

විශ්වවිද්‍යාල අධ්‍යාපනය සහ වෘත්තීය පුහුණු අධ්‍යාපනය රටේ දියුණුවට යොදා ගැනීමේ වැඩපිළිවෙළ ලබන වසරේ ආරම්භ කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. රට දියුණුව කරා ගෙන යාමට නම් දැනුම ඇති මානව සම්පතක් අවශ්‍ය බව පැවසු ජනාධිපතිවරයා එහි වගකීම මෙරට විශ්වවිද්‍යාල ක්ෂේත්‍රයට…
උත්සව සමයේ වැට් බද්දත් සමගින් සහල්,බිත්තර,කුකුළු මස්,ගෑස් මිල අහසට..!

වෙළඳපළේ කුකුළු මස් කිලෝවක මිල අද දිනයේ සිට ඉහළ දැමීමට කුකුළුමස් තොග වෙළඳුන් තීරණය කර ඇත. ඒ අනුව රුපියල් 30-50 අතර මුදලකින් කුකුළු මස් කිලෝවක් ඉහළ දැමීමට නියමිතව ඇත. බොහෝ ගොවිපළ හිමියන් ඊයේ දිනයේදීම මෙම මුදල ඉහළ දමා ඇති බවද…
පොහොට්ටු ව්‍යවස්ථාව වෙනස් වෙයි..!

පොදුජන පෙරමුණේ සම්මේලනයේදී පක්ෂ ව්‍යස්ථාවේ යම් වෙනසක් කරන නමුත් පක්ෂයේ ප්‍රධන පරිපාලන තනතුරු වල වෙනසක් නොවන බව හම්බන්තොට දිස්ත්‍රික් මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය. කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී ලබන 15 වැනිදා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දෙවන සම්මේලනය පැවැත්වෙන බව…
පිරිසිදු මට හොරා කියමින් පොහොට්ටුවෙන් මඩගහනවා..! සජිත්ගෙන් අදෝනාවක්..!

ගොඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා පත්වූ දිනයේ සිට⁣ බොරුව මිත්‍යාව අසත්‍ය පදනම් කර ගෙන තමාගේ චරිකය ඝාතනය කිරීමේ වැඩපිළිවෙළක් දියත් වූ බවත් ඒ යටතේ සංස්කෘතික අරමුදලේ මුදල් ගසා කැවා යයි පවසා මහින්ද රාජපක්ෂ අගමැතිවරයා විසින් කමිටුවක් පත් කළ බවත් එම කමිටුවට පත්…
රවීගේ මැදිහත්වීමෙන් තහනම් කටු පොල් වගාවට යළි අවසර…!

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සමයේ තහනමට ලක් කළ කටුපොල් වගාව යළි ආරම්භ කිරීම සඳහා ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසනවා. හිටපු අමාත්‍යවරයා එම අදහස් පළ කලේ කටුපොල් වගාකරුවන් සමග පැවති සාකච්ඡාවකින් අනතුරුවයි. කටුපොල් වගා කරන…