ලංවිම ඉන්ධන තොග අද සවස අවසන් වෙනවා – ආනන්ද පාලිත

ලංකා විදුලිබල මණ්ඩලයේ ඩීසල් සහ දැවි තෙල් තොග විදුලි ජනනය සඳහා ප්‍රමාණවත් වන්නේ අද (17) දින සවස 5.00 දක්වා පමණක් බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ජාතික සේවක සංගමයේ ලේකම් ආනන්ද පාලිත මහතා පැවසීය. බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ඊයේ…
ඉන්දියාවේ ආයෝජනය කිරීමට හොඳම කාලය මෙයයි – අගමැති මෝදි

රජය ව්‍යාපාර කිරීමේ පහසුව ඇති කිරීම සඳහා දරන උත්සාහය අගමැති මෝදි අවධාරණය කළේය ඉන්දියාවේ ආයෝජනය කිරීමට හොඳම කාලය මෙය බව අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සඳුදා ලෝක නායකයින් අමතමින් ප්‍රකාශ කළේය. එහිදි ලෝකයේ වඩාත්ම ආකර්ශනීය ආයෝජන ගමනාන්තය බවට පත් කිරීම සඳහා ඉන්දියාව…
ඛනිජ තෙල් මිලදී ගන්න ඉන්දියාවෙන් ඩොලර් මිලියන 500ක්

ඛනිජ තෙල් නිෂ්පාදන මිලදී ගැනීම සඳහා ඉන්දියාව ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 500ක නව ණය පහසුකමක් පිරිනමා ඇතැයි කොළඹ පිහිටි ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය සදහන් කරයි.   විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් මහතා, ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය මහාචාර්ය ජී. එල්.…
තෙල් සංස්ථා ගබඩාවල ඉන්ධන ඇත්තේ තව දින 10කට පමණයි

ඉන්ධන, තෙල් සංස්ථා ගබඩාවල ඇත්තේ තව දින 10 කට පමණක් යැයි හිටපු ඇමැති චම්පික රණවක මහතා කියයි. ඔහු වැඩි දුරටත් පවසන්නේ මාධ්‍ය සංදර්ශන දමා තමන්ගේ ආණ්ඩුවේ බැරිකම තමන්ගේ නොවේ යැයි කියමින් ක්‍රියා කිරීමට තෙල් ඇමැති සහ විදුලි ඇමැතිවරුන්ට අයිතියක් නැති…
වෙනස් විදිහට හිතන මෙහෙම ගෑහැණු දැක තිබේද ?

දඹුල්ල ප්‍රාදේශීය ලේකම්   කොට්ඨාසයේ ඉහල ඇරෑවුල ග්‍රාමසේවා වසමේ පදිංචි ජී. ජී. සරෝජා සඳමාලි හේමතිලක නම් වූ තිස් පස් හැවිරිදි දෙදරු මව සිය පියා සමඟ ජීවන සටනක නිරතව සිටින්නීය. ඇය පිළිබඳව මීට පෙර මාධ්‍ය  හරහා අප රට දැනුවත් කළේ කිසිදු ආර්ථික…
ශ්‍රී ලංකාවේ වතුකරයේ දෙමළ ජනතාවට ඉන්දියාව නිවාස 1000ක් ලබා දෙයි

පොංගල් උත්සවය නිමිත්තෙන් ශ්‍රී ලංකාවේ වතුකරයේ සිටින ඉන්දීය සම්භවයක් ඇති දෙමළ ප්‍රජාවට ඉන්දියාව සෙනසුරාදා නිවාස 1000ක් ලබා දුන්නේය. ශ්‍රී ලංකාවේ වතු කම්කරුවන් සඳහා මෙම අදියර යටතේ ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක හතක් පුරා ඉන්දියාවේ ආධාර යටතේ නිවාස 4000 ක් පමණ ඉදිකරමින් පවතින…
අඟහරුවාදා වනතුරු විදුලි කප්පාදුවක් නෑ – විදුලිබල ඇමති

ලබන අඟහරුවාදා (18) දක්වා බාධාවකින් තොරව විදුලිය සැපයීමට හැකි බවත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ලංවිමට අවශ්‍ය ඉන්ධන තොග ලබා නොදෙන්නේ නම් විදුලිය විසන්ධි කිරීම සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට සිදුවන බවත් විදුලිබල ඇමැති ගාමිණි ලොකුගේ මහතා අද (16) ප්‍රකාශ කළේය. ඛනිජ…
කොවිඩ් එන්නත නොගත් ‘සුපිරි ටෙනිස් තරුව‘ ඕස්ට්‍රේලියාවෙන් පිටුවහල් කරයි !

ලොව අංක එකේ ටෙනිස් ක්‍රීඩකයා වන Novak Djokovic ඕස්ට්‍රේලියානු විවෘත තරඟාවලියට පෙර ඕස්ට්‍රේලියාවෙන් පිටුවහල් කරන බව ඕස්ට්‍රේලියානු අධිකරණය ප්‍රකාශ කළේය. ඔහු එසේ පිටුවහල් කරනු ලබන්නේ ඔහුගේ වීසා බලපත්‍රය යථා තත්ත්වයට පත් කිරීමට කළ ඉල්ලීම ඕස්ට්‍රේලියානු ෆෙඩරල් අධිකරණය විසින් ප්‍රතික්ෂේප කිරීමෙන්…
ඉන්දීය විදේශ ඇමති මුදල් ඇමැති බැසිල් සමඟ ඉන්දීය ව්‍යාපෘති ගැන සාකච්ඡා

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස් ජයශංකර් සෙනසුරාදා ශ්‍රී ලංකා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සමඟ මාර්ගගත ක්‍රමයට අතථ්‍ය ආකෘතියක් යටතේ සාකච්ඡාවක් පැවැත්විණි. මෙහිදි ආහාර, අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සහ ඖෂධ ආනයනය කිරීම සඳහා ඇමරිකානු ඩොලර් බිලියනයක ඉන්දියානු ණය පහසුකම සහ ඉන්දියාවෙන් ඉන්ධන…
‘වසරේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරිය සම්මානය’ ඇමති සුදර්ශිනීට

ව්‍යවස්ථාදායක ක්‍රියාදාමය ශක්තිමත් කිරීම උදෙසා ව්‍යවස්ථාදායකය තුළ කාන්තා නියෝජිතවරියක් ලෙස සිය ජනතා නියෝජිත කාර්යභාරය මැනවින් ඉටුකරමින් කාන්තාවන් සහ ළමුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් සිය හඩ අවදිකරමින් නීති සම්පාදන ක්‍රියාවලියට සක්‍රීයව දක්වන දායකත්වය ඇගයීම උදෙසා කාන්තා දේශපාලන පීඨය (Women’s Political Academy) විසින් වසරේ…
ඕස්ට්‍රේලියානු ඉතිහාසයේ ඉහළම පාරිසරික උෂ්ණත්වය වාර්තා වෙයි

ඕස්ට්‍රේලියාවෙන් මෙතෙක් වාර්තා වී ඇති ඉහළම උෂ්ණත්වය වූ සෙල්සියස් අංශක 50.7ක්, එරට වෙරළබඩ නගරයකින් වාර්තා විය. ජනවාරි 13 දා බටහිර ඕස්ට්‍රේලියාවේ ඔන්ස්ලෝ නගරයෙන් වාර්තා වූ මෙම උෂ්ණත්වය 1962 වසරේ දකුණුදිග ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වූ ඉහළම උෂ්ණත්වයට සමවෙයි. ජනවාරි 14 වන සිකුරාදාවේ…
ඇතැම් ඉහළ පෙළ ක්‍රීඩකයින් Covid එන්නත ලබාගැනීමට මැලි වන්නේ ඇයි?

කොවිඩ් එන්නත්කරණ නීතිරීති හේතුවෙන් ඕස්ට්‍රේලියානු බලධාරීන් විසින් ලොව අංක එකේ ටෙනිස් ක්‍රීඩක නොවාක් ජොකොවිච් රඳවා තබාගැනීමේ සිදුවීම දෙස ලෝක අවධානය යොමුව ඇති මොහොතේ, ටෙනිස් ක්‍රීඩක තියාගෝ මොන්ටේරෝ ඕස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලිය සඳහා අඛණ්ඩව පුහුණුවීම් කටයුතු සිදුකරගෙන ගියේ ය. ලෝක ටෙනිස්…
බූස්ටර එන්නත නොගත්තොත් මොකද වෙන්නේ ? – විශේෂඥයින්ගෙන් සුපිරි හෙළිදරව්වක්

COVID-19 එන්නත් මාත්‍රා තුනක් ලබාගත් වයස අවුරුදු 65 ට වැඩි පුද්ගලයින් තුළ රෝහල්ගත වීම සියයට 90 කින් අඩු වන බව මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය පැවසුවාය. ඇය පවසන පරිදි වයස අවුරුදු 65 ට වැඩි එන්නත් මාත්‍රා දෙකක් ලබාගත් පුද්ගලයින් අතර Omicron…
Omicron ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ ප්‍රභේදයක් බවට පත්වෙලා – ආචාර්ය චන්දිම ජීවන්දර

Delta ප්‍රභේදය අභිබවා යමින් Omicron ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ප්‍රභේදය බවට පත්වෙමින් පවතින බව ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පැවසීය. ජීවන්දර මහතා පැවසුවේ Omicron හි BA 1, BA.2 සහ BA.3 යන උප පරම්පරාවන් තුනක් ලොව පුරා හඳුනාගෙන ඇති අතර ඉන් දෙකක් ශ්‍රී…
සීනි මාෆියාවේ අලුත්ම සැලසුම ‘මිලියන 1500ක පොල්තෙල් බදු වංචාවද ?‘

සමස්ත ලංකා පාරම්පරික දේශීය පොල් තෙල් නිෂ්පාදකවරුන්ගේ සංගමය හෙළිදරව් කරයි අංශ රැසක බලධාරීන් හා නිලධාරීන් හවුල් සත්ත්ව පාලන කර්මාන්තයට දැඩි බලපෑමක් ජනපතිගෙන් විශේෂ විමර්ශනයක් ඉල්ලයි විදේශ රටවලින් ගෙන්වා ඇති  පොල්තෙල් මෙට්‍රික් ටොන් 12,000ක් පමණ මාස කිහිපයක් තිස්සේ කොළඹ වරායේ රඳවා…
ආනයනයට අවසර නැති ‘පාකිස්ථාන රතුඅල‘ දඹුල්ල ආර්ථිකේට ආවේ කොහොමද ?

වගකීම රේගුව භාර ගත යුතුයි වහාම පරීක්ෂණයක් ඕනෑ පකිස්ථානයෙන් ආනයනය කරන ලද බිට් රූට් තොගයක් දින  කිහිපයක  සිට දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ ඉතා හොර රහසේ අලෙවි කිරීමේ ක්‍රියාවලියක් සිදුවෙමින් පවතින බව වෙළෙන්දෝ පවසති. නුවරඑළිය ප්‍රදේශයෙන් ගෙන්වා සීත ගබඩාවල තබා අලෙවි කරන…