අපි හදපු උද්‍යානය අද වරාය නගරයේ දී ජනාධිපති තමන් හැදුවා වගේ විවෘත කරනවා

තමන් බස්නාහිර සංවර්ධන හා මෙගාපොලිස් අමාත්‍යවරයා ලෙස සිටියදී ඉදිකිරීම් ආරම්භ කළ පෝට් සිටි උද්‍යානය ජනාධිපතිරයා විසින් කළ වැඩක් සේ හුවා දක්වමින් අද (09) එය විවෘත කරන බව පාඨලී චම්පික රණවක මහතා පවසයි. කුරුණෑගල 43 සේනාංක ජනහමුවකින් පසු මාධ්‍ය අමතමින් හිටපු අමාත්‍යවරයා මේ…
ජනපති සහ චීන විදේශ ඇමති අතර හමුවක්

චීනය සහ ශ්‍රී ලංකාව අතර 65 වසරක රාජ්‍යතාන්ත්‍රික සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින් මහජන චීන සමූහාණ්ඩුවේ විදේශ අමාත්‍ය හා රාජ්‍ය උපදේශක මණ්ඩලයේ සාමාජික වැන්ග් යී (Wang Yi) මහතා සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර හමුවක් අද (09) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු…
ඉන්දීය ධීවරයින් – බෝට්ටු රඳවා තබා ගැනීම ගැන ශ්‍රී ලංකාව සමඟ සාකච්ඡා

අත්අඩංගුවේ පසුවන ධීවරයින්ට යාපනයේ පිහිටි ඉන්දීය කොන්සල් ජනරාල් කාර්යාලයේ සහය සපයා තිබේ පසුගිය වසරේ දෙසැම්බර් 18 සහ 20 අතර ශ්‍රී ලංකාවේ බලධාරීන් විසින් අත්අඩංගුවට ගත් ඉන්දීය ධීවරයින් 68 දෙනෙකු සහ බෝට්ටු 10 ක් සිය භාරයට ගෙන ඇති බව ඉන්දීය විදේශ…
රසායනික අවි භාවිත කිරීමේ චෝදනා: ඉන්දියාවෙන් දැඩි ස්ථාවරයක්

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේදී (UNSC) ඉන්දියාව ප්‍රකාශ කළේ කලාපය ඇතුළුව ත්‍රස්තවාදී ආයතන සහ පුද්ගලයින් රසායනික අවි වෙත ප්‍රවේශ වීමේ හැකියාවට එරෙහිව රට නැවත නැවතත් අනතුරු අඟවා ඇති බවයි. සිරියාව (රසායනික අවි) පිළිබඳ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිල සාකච්ඡාවේදී එක්සත් ජාතීන්ගේ ඉන්දියාවේ…
‘ප්‍රසිද්ධ ස්ථානවලට යාමේදී බූස්ටර් මාත්‍රාව අනිවාර්ය කරනවා‘

පළමු සහ දෙවන මාත්‍රාවට අමතරව පොදු ස්ථානවලට ප්‍රවේශ වීම සඳහා බූස්ටර් මාත්‍රාව ද අනිවාර්ය කරන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.   සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවති රැස්වීමකදී අමාත්‍ය රඹුක්වැල්ල කියා සිටියේ QR කේතයක් සහිත නව එන්නත් කාඩ්පතක් සහ එන්නත් කිරීමේ…
‘පරිස්සමෙන් ! මැලේරියාව ආයෙත් එන්න පුළුවන්’

විශේෂඥ වෛද්‍ය ප්‍රසාද් රණවීර අධ්‍යක්ෂ මැලේරියා මර්දන ව්‍යාපාරය විදෙස් රටකට ගිහින් ආවොත් මැලේරියා පරීක්ෂණය අනිවාර්යයි මැලේරියාව සම්පූර්ණයෙන්ම සුව කළ හැකියි මේ වසරේ පළමු මැලේරියා රෝගියාත් යාපනෙන් විවිධ කාලවලදී විවිධ රෝග පැතිරීම් පිළිබඳව අපට අසන්නට ලැබේ. මේ දිනවල ශ්‍රී ලංකාවේ පැතිරෙන කොවිඩ් වසංගතය සමඟ…
චිලි ව්‍යවස්ථා සභාවේ සභාපති පදවියට 21 හැවිරිදි විශ්වවිද්‍යාල ශිෂ්‍යාවක් පත්වේ !

මේ සෑම වෙනසක්ම සිදු කිරීමට මුලින්ම පෙරමුණ ගනු ලැබුවේ තරුණ අපයි. ඒ නිසා රටේ අනාගතය තීරණය කරනු ලබන රටේ ඒකාධිපති ව්‍යවස්ථාව වෙනස් කර සැමට යුක්තිය හා සමානාත්මතාවය ඉටු කිරීමේ වගකීමෙන් පලායාමට අපට හැකියාවක් නෑ ලොව පුරා ලිබරල් බුද්ධිමතුන්ගේ සහයද ලබාගනිමින්…
වී කිලෝවකට රුපියල් 75ක සහතික මිලක්

වී අලෙවි මණ්ඩලය මෙවර මහ කන්නයේ වී කිලෝව රුපියල් 75ක් බැගින් මිලදී ගන්නා බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කරයි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ කාබනික පොහොර යොදාගෙන වී ගොවිතැන් කළ ගොවීන්ට සහනයක් ලබා දීම වෙනුවෙන් මෙවර මහ කන්නයේ වී කිලෝවකට…
‘සියදිවි නසා ගැනීමට සහාය ගැනීම‘ ඔස්ට්‍රියාව නීතිගත කරයි

ඕස්ට්‍රියාව සියදිවි නසා ගැනීමට සහාය ගැනීමට ඉඩ දීමේ නීතිය බලාත්මක කර තිබේ. මාරාන්තික ලෙස රෝගාතුර වූ හෝ සදාකාලික බෙලහීන තත්ත්වයට පත්වූ වැඩිහිටියන්ට සසහාය දිවි නසා ගැනීම (assisted suicide) තෝරාගැනීමට ජනවාරි පළමු දා සිට විධිවිධාන සැලසිනි. දෙසැම්බර් මාසයේ දී, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාපිත අධිකරණ…
සඳුදා සිට පාසල් සාමාන්‍ය පරිදි

දිවයින පුරා පිහිටි සියලුම පාසල්වල 1 වැනි ශ්‍රේණියේ සිට 13 වැනි ශ්‍රේණිය දක්වා අධ්‍යාපන කටයුතු ලබන සඳුදා (10) සිට සාමාන්‍ය පරිදි පවත්වාගෙන යෑම සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා අධ්‍යාපන අමාත්‍යාංශයට අනුමැතිය ලබාදී තිබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය…
මුදල් ඇමැතිට හා මහ බැංකු අධිපතිට චම්පික කළ සුපිරි අභියෝගය

නැව් දෙකක් වරායේ නවතාගෙන පෙට්‍රල්, ඩීසල් බාගත නොහැකිව ණයවර ලිපි විවෘත නොකොට තබාගෙන සිටින බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා (5) අනාවරණය කළේය. ඊළඟ දින අට ඇතුළත ණයවර ලිපි විවෘත කිරීමක් සිදු නොකළහොත් පෙට්‍රල් ඩීසල් හිඟයක්…
ණයට ආනයනය කළ අල – ළූණුවලින් දඹුල්ල ආර්ථිකේ පිරී යයි

විදේශීය රටවලින් ගෙන්වන අර්තාපල් අල සහ ලොකු ළූණු සඳහා රජය විසින් පනවන ලද බදු මුදල් ඉවත් කිරීමත් සමඟ දඹුල්ලේ ව්‍යාපාරිකයින් විසින් ඉන්දියාවෙන් හා පාකිස්තානයෙන් අර්තාපල් සහ ලොකු ලූණු විශාල ආනයනය කර තිබේ. ඒ අනුව පසුගිය මාසයේ  අලෙවි වු මිලට වඩා අර්තාපල් මිල…

පළාත් සභා පාලනය යටතේ මේ වන විට පවතින දිවයිනේ රෝහල් කිහිපයක් ඉදිරියේදී රේඛීය අමාත්‍යාංශයට පවරා ගැනීම කෙරෙහි සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවධානය යොමුව ඇත. ඒ අනුව මහියංගණ මූලික රෝහල මෙම වසර තුළ මධ්‍යම රජයට පවරා ගැනීම කෙරෙහි අවධානය යොමු කෙරෙන බව සෞඛ්‍ය…
සුසිල් ප්‍රේම්ජයන්ත් රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් පන්නා දමයි

වහාම ක්‍රියාත්මක වන පරිදි රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා ධුරයෙන් ඉවත් කෙරේ. ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල ප්‍රකාරව මෙම තීරණය ගෙන තිබේ.  සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හා විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ධුරය හෙබවීය.
ජම්මු සහ කාශ්මීරය හරහා නැවුම් වාතය හමා යයි

වසර ගණනාවක් පාකිස්ථානයේ අනුග්‍රහය ලත් ත්‍රස්තවාදය පහව ගිය පසු ජම්මු සහ කාශ්මීරය සාමයේ සහ සංවර්ධනයේ කැන්වසය මත නව ජීවිතයක් ලියයි. යුනෙස්කෝ නිර්මාණාත්මක නගර ජාලයේ (UCCN) ශිල්ප හා ජන කලා කාණ්ඩයේ සිට ඉන්දියාවේ පිරිසිදු නගර 50 අතර පිරිසිදුම නගරය ලෙස නැගී…
සීගිරිය ‘බල්ලන්ට ගිහිල්ලා‘

ලෝක උරුම සීගිරිය වර්තමානයේ වන විට ජනතාවට ළඟාවීමට නොහැකි ඉතා අප්‍රසන්න දේශයක් බවට පත්වෙමින් තිබෙන බව  සීගිරිය ප්‍රදේශ්වාසීහු පවසති. සීගිරිය නව නගරය තනිකර අපායක් බවට පත්ව දෙස් විදෙස් සංචාරකයන් දැඩි පීඩනයකට පත් කරන තත්ත්වයකට පත්ව තිබෙන බවද ඔවුහු පෙන්වා දෙති.…