ශ්‍රී ලංකාව තුළ ‘ඔමික්‍රොන්‘ වේගයෙන් පැතිරෙන බවට විශේෂඥයින් අනතුරු අඟවයි

ඩෙල්ටා ප්‍රභේදය අභිබවා යමින් මාසයක් ඇතුළත ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම කොවිඩ් වෛරස් ප්‍රභේදය බවට Omicron පත්වීමේ හැකියාවක් පවතින බව වෛද්‍ය පර්යේෂණායතනයේ (MRI) විශේෂඥ වෛරස් විද්‍යාඥ වෛද්‍ය නදීකා ජනගේ මහතා පවසයි. සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අද (03) දින පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී වෛද්‍ය නදීක…
ශ්‍රී ලාංකිකයින් අතර අන්ධභාවය වේගයෙන් ඉහළට – අක්ෂි වෛද්‍ය සංගමය

කලාපයේ අනෙකුත් රටවල් හා සසඳන විට මෙරට දෘශ්‍යාබාධිත පුද්ගලයින් සංඛ්‍යාව ඉහළ මට්ටමක පවතින බව ලංකා අක්ෂි සත්කාර අක්ෂි වෛද්‍ය සංගමය (CECOA) පවසයි. අද (03) කොළඹදී මාධ්‍ය හමුවකදී CECOA නිර්මාතෘ සහ අක්ෂි රෝග විශේෂඥ නරේෂ් ප්‍රධාන් කියා සිටියේ තමන් විසින් 2013 සහ…
10%ක ජල ගාස්තු වට්ටමත් අත්හිටුවයි

ජල ඒකක 25 ට අඩුවෙන් පාරිභෝජනය කරන පාරිභෝගිකයන්ට ලබාදුන් 10%ක වට්ටම මෙම මස (ජනවාරි) සිට අත්හිටුවා ඇතැයි ජාතික ජල සම්පාදනය හා ජලාපවාහන මණ්ඩලයේ උසස් නිලධාරියෙක් මාධ්‍ය හමුවේ පවසා තිබෙනවා. මේ ගැන වැඩි දුරටත් කරුණු පැහැදිලි කළ අදාළ නිලධාරියා මෙසේ ද…
අනිද්දා සිට බස් ගාස්තු වැඩි වෙන්නේ මෙහෙමයි

ලබන 05 වැනිදා සිට බස් ගාස්තු සියයට 17.44 කින් ඉහළ දැමීමත් සමඟ සාමාන්‍ය සේවා බස් ගාස්තුව වැඩිවන ආකාරය පිළිබද සම්පූර්ණ වාර්තාව අද (03) දින ජාතික ගමනා ගමන කොමිෂන් සභාව විසින් නිකුත් කර තිබෙනවා. ඒ අනුව බස් ගාස්තුව ඉහළ දැමීමට අදාළ…
ත්‍රිකුණාමලේ තෙල් ටැංකි ව්‍යාපෘතිය ගැන ඉන්දීය මාධ්‍ය කළ සුපිරි හෙළිදරව්ව

දෙවන ලෝක යුද්ධ සමයේදී බ්‍රිතාන්‍යයන් විසින් ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණයක් ලෙස ඉදිකරන ලදී දෙවන ලෝක සංග්‍රාම සමයේ ත්‍රිකුණාමලයේ ඉදි කරන ලද තෙල් ටැංකි 99ක් ඉන්දියන් ඔයිල් කෝපරේෂන් වෙත බදු දී සංවර්ධනය කිරීම සඳහා ඉන්දියාව සමඟ දිගුකාලීන ගිවිසුමක් අත්සන් කිරීමට ශ්‍රී…
උද්ධමනය 12% පනී

කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2013=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2021 නොවැම්බර් මාසයේ පැවති සියයට 9.9හි සිට 2021 දෙසැම්බර් මාසයේ දී සියයට 12.1 දක්වා ඉහළ ගිය බව ශ්‍රී ලංකා මහ බැංකුව කියයි. ශ්‍රී ලංකා මහ බැංකුව…
ජනපති ‘ශ්‍රී ලංකාධීශ්වර පද්මවිභූෂණ‘ ගෞරව නාමයෙන් පිදුම් ලබයි

මහා සංඝරත්නයේ ආශිර්වාදය පළ කරමින්, මහාවිහාරවංශික කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රීධර්ම මහා සංඝසභාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත “ශ්‍රී ලංකාධීශ්වර පද්මවිභූෂණ” ගෞරව නාමය පිරිනමයි.  මාතෘ භූමියට ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අධිපතිත්වය හා අවශ්‍යතාව මෙන්ම ජනාධිපතිවරයාගේ අතීත සහ වර්තමාන නොකැළැල් පැවැත්ම සංකේතවත් කරමින්…
‘ත්‍රස්තවාදය අතුගා දැමීම සඳහා  කැපවනවා‘ – ඉන්දියාව

2022 දී එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ ත්‍රස්ත මර්දන කමිටුවේ සභාපතිත්වය දැරීමට ඉන්දියාව නියමිතය. ඉන්දියාව විසින් බ්‍රහස්පතින්දා සාමාජික ජාතීන්ට පැවසුවේ එහි අභිප්‍රේරණය මත පදනම්ව ත්‍රස්තවාදී ක්‍රියාවන් ලේබල් කිරීමේ ප්‍රවණතාවයට එරෙහිව එක්සත් වන ලෙසයි. ත්‍රස්ත විරෝධී කමිටු විධායක අධ්‍යක්ෂ මණ්ඩලයේ (ත්‍රස්ත විරෝධී…
කාබනික වගාව සහ රසායනික වගාව එක් කළ සුපිරි ගොවියා

දැනට ලංකාවේ තියෙන්නේ කෘමිනාශක වර්ග ඉතාමත්  බාල ඒවා.  එහෙම හරි මිලදී ගන්න නැහැ. තියෙන එකත් විශාල ගණනකට තමයි අලෙවි කරන්නේ. ඉදිරියේදී මේ පිළිබඳව රජයේ අවධානය යොමු කළොත් වඩාත් ගොවීන්ට හොඳ කාලයක් ඒවි සියයට හැත්තෑවක් කාබනික පොහොර සහ සියයට තිහක් රසායනික…
ලිට්‍රෝ ගෑස් සැපයුම 60%කින් කප්පාදු කරලා

රජයට අයත් ලිට්‍රෝ සමාගමේ කිලෝ 12.5ක ගෑස් සිලින්ඩර සැපයුම සියයට 60%කින් පසු පහළ දමා ඇතැයි එම සමාගමේ ප්‍රකාශකයෙක් අද (28) මාධ්‍ය හමුවේ ප්‍රකාශ කර තිබෙනවා. ඒ අනුව මේ වන විට දෛනිකව ගෘහස්ත ගෑස් සිලින්ඩර සැපයුම 100,000 සිට 40,000ක් පහළ ගොස්…
ජනතාවට සැප දෙන්න බස් ගාස්තුත් 17%කින් උස්සයි

පෞද්ගලික සහ ලංගම බස් ගාස්තු සීයට 17 කින් සහ අවම බස් ගාස්තුව රුපියල් තුනකින්  ඉහල දැමීමට ප්‍රවාහන අමාත්‍යාංශය  (29) පියවර ගෙන තිබෙන අතර එම බස් ගාස්තු වැඩිකිරීම ජනවාරි 05 වැනිදා  සිට ක්‍රියාත්මක කිරීමට නියමිත බව මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති…
කෘත්‍රිම බුද්ධියට ප්‍රමුඛතාව දෙන්න ඉන්දිය හමුදාව  සූදානම් වෙයි

ඉහළ ඡායාරූපය – නව ක්වොන්ටම් විද්‍යාගාරය පිළිබඳව යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් එම්.එම්.නරවානේ මහතා දැනුවත් කිරීම ඉන්දියානු හමුදාව ක්වොන්ටම් විද්‍යාගාරයක් මෑතකදී පිහිටුවා ඇත. ප්‍රධාන පර්යේෂණ සහ පුහුණුව සඳහා නායකත්වය දීම සහ නැගී එන තාක්‍ෂණික ක්ෂේත්‍රයේ සැලකිය යුතු ප්‍රගතියක් ලෙස මෙය…
ඉන්දියාව දේශසීමා ප්‍රදේශවල මහා මාර්ග පද්ධතිය ගැන දැඩි අවධානය

ප්‍රධානම විශේෂත්වය වූයේ ලඩාක්හි අඩි 19,000කට වඩා උසින් ඉදිකරන ලද උම්ලින් ලා පාස් හි චිසුම්ලේ-ඩෙම්චොක් මාර්ගය විවෘත කිරීමයි. ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං නවදිල්ලියේ පැවති මාර්ගගත අතථ්‍ය ක්‍රමයට දේශසීමා මාර්ග සංවිධානය විසින් ප්‍රාන්ත හතරක සහ යූනියන් ප්‍රදේශ දෙකක (UTs) ඉදිකරන ලද…
ආනයනික කිරිපිටි මිල යළිත් ඉහළට

වර්තමානය වන විට තම සමාගම කිරිපිටි කිලෝවකින් රුපියල් 100ක අලාභයක් ලබන බවත් ඒ අනුව ආනයනික කිරිපිටි මිල ඉක්මනින්ම නැවත ඉහළ දමන බවත් ‘පොන්ටේරා’ සමාගමේ ප්‍රකාශයකු සදහන් කළේය. ඔහු වැඩි දුරටත් පැවසුවේ පසුගිය ඔක්තෝබර් මස කිරිපිටි මිල වැඩි කළ ද ඉන්…
චන්න ජයසුමනගෙන් බරපතළ අනතුරු ඇගයීමක්

නීතිවිරෝධී ලෙස ඖෂධ ගෙන්වීම, බෙදාහැරීම හා ලේබල් වෙනස් කරන්නන්ට දැඩි දඞුවම් ලබා දෙන බව ඖෂධ නිෂ්පාදනය, සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා අවධාරණය කරයි. සමස්ථ ලංකා පෞද්ගලික ඖෂධ ශාලා හිමියන්ගේ සංගමය මඟින් කොව්ඩ් වසංගත සමයේ දී, රෝගී ජනතාව සඳහා කළ සේවය වෙනුවෙන්, ඖෂධ නිෂ්පාදනය, සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමනගේ…
කබ්රාල්ගේ විදේශ සංචිත නිවේදනය ‘ඉලක්කම් විජ්ජාවක්’

චීන යුවාන් වලින් ණය ගෙවන්නත්, භාණ්ඩ ආනයනයත් බෑ චීනය විසින් ලබා දි ඇති ඩොලර් බිලියන 1.5 කට සමාන ‘අතමාරුව‘  (SAWP පහසුකම) හුදු ඉලක්කම් විජ්ජාවක් මිස ණය ගෙවීමට හෝ භාණ්ඩ ආනයනයට හෝ පහසුකම් සැලසීමක් නොවන බව හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් නිවේදනයක්…