චීනයට ගැති අපේක්ෂකයින්ට හොංකොං මැතිවරණයෙන් විශිෂ්ඨ ජයක්

චීන-ගැති මැතිවරණ කමිටුව විසින් තෝරා ගන්නා ලද අපේක්ෂකයින්ට කවුන්සිලයේ ආසනවලින් අඩක් පමණම හිමිවිය චීනයට පක්ෂපාතී අපේක්ෂකයින් හොංකොං ව්‍යවස්ථාදායක කවුන්සිලයේ (ලෙග්කෝ) මැතිවරණය ජයග්‍රහණය කර ඇත. නගරයේ මෙතෙක් වාර්තා වූ අඩුම ඡන්ද ප්‍රතිශතය මෙවර දැකගත හැකිවිය. චීනය විසින් නගරයේ මැතිවරණ ක්‍රමයට විශාල…
ඉන්දියානු හමුදාවට දේශීය සන්නද්ධ ඉංජිනේරු ඔත්තු බැලීමේ රථ

දේශීයව සංවර්ධනය කරන ලද ඊළඟ පරම්පරාවේ සන්නද්ධ ඉංජිනේරු ඔත්තු බැලීමේ රථවල පළමු කට්ටලය අඟහරුවාදා ඉන්දීය හමුදාවට ඇතුළත් කරන ලදී. ඔත්තු බැලීම් සිදු කිරීමට සහ අණ දෙන නිලධාරීන්ට තත්‍ය කාලීන යාවත්කාලීන කිරීම් ලබා දීමට හැකියාව ඇති ඉංජිනේරු කාර්යයන් ක්‍රියාත්මක කිරීම සඳහා…
මෝදි සහ පුටින් ද්විපාර්ශ්වික සහයෝගීතාව වැඩිදියුණු කිරීම ගැන සාකච්ඡා

මෑතකාලීන සිදුවු රුසියානු නායකයාගේ ඉන්දීය සංචාරයේදී පිළිබඳ පසු විපරම් කිරීම සඳහා ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සඳුදා රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සමඟ දුරකථන සංවාදයක නිරත විය. ඉන්දියා-රුසියා සහයෝගීතාව ඉහළ නැංවීමේ ඉදිරි මාවත පිළිබඳව ඔවුන් එකඟ වූ අතර මෑත කාලීන ජාත්‍යන්තර වර්ධනයන්…
‘උද්ධමනය‘ 11% පනී

2021 නොවැම්බර් මාසයේ දී ජා.පා.මි.ද. මත පදනම් වූ වාර්ෂික සාමාන්‍ය මතුපිට උද්ධමනය සියයට 6.2 දක්වා ඉහළ ගිය අතර, වාර්ෂික ලක්ෂ්‍යමය මතුපිට උද්ධමනය සියයට 11.1 දක්වා ඉහළ ගිය බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඊයේ (21) නිකුත් කළ නිවේදනයක සදහන් වේ. එම…
කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම් පන්නයි – ජනමාධ්‍යත් වෙනස් කරයි

කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය උදිත් කේ ජයසිංහ මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි එම තනතුරින් ඉවත් කරනු ලැබ ඇති අතර එම පුරප්පාඩුව වෙනුවට ඩී.එම්.එල්.ඩී. බණ්ඩාරනායක මහතා පත් කර තිබේ මේ අතර 2022 ජනවාරි මස පළමු වන දා සිට ක්‍රියාත්මක වන පරිදි ජනමාධ්‍ය…
නව රාජ්‍ය තාන්ත්‍රිකයෝ 17දෙනෙක් අක්තපත්‍ර භාර දෙති

ශ්‍රී ලංකාවට අලුතින් පත්ව පැමිණි තානාපතිවරු 11දෙනෙක් සහ මහ කොමසාරිස්වරු 06දෙනෙක් ඊයේ (21) පස්වරුවේ ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත සිය අක්තපත්‍ර භාරදුන්හ. ඊජිප්තුව, ඉන්දුනීසියාව, ජෝර්දානය, ප්‍රජාතන්ත්‍රවාදී මහජන කොරියානු ජනරජය, හංගේරියාව, මොරිටේනියාව, ටියුනීසියාව, ආජන්ටිනාව, ඩොමිනිකා ජනරජය, ස්පාඤ්ඤය සහ…
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය පාළු වෙයි

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට 22 දින එළවළු ලැබීම 60% කින් පමණ පහත වැටීමත් සමඟ ආර්ථික මධ්‍යස්ථානය වෙනදාට වඩා වැඩි පාළු ස්වභාවයක් ගෙන ඇතැයි ව්‍යාපාරිකයො පෙන්වා දෙති. ඇතැම් ව්‍යාපාරිකයන් කියා සිටියේ එළවළු ගොවීන් තම අස්වනු නත්තල් උත්සවය සඳහා  23 සහ 24 දිනවල රැගෙන ඒම සඳහා අස්වනු…
ක්වාඩ් රාමුව යටතේ එන්නත් බෙදා හැරීම ලබන වසරේ මුල

ඉන්දියාව සහ එක්සත් ජනපදය ක්වාඩ් රාමුව යටතේ ඔවුන්ගේ කටයුතු දිගටම කරගෙන යාමට බලාපොරොත්තු වන බව ශ්‍රින්ග්ලා පැවසීය ක්වාඩ් රාමුව යටතේ ඉන්දියාවේ එන්නත් බෙදා හැරීම 2022 මුල් භාගයේදී ඉන්දු පැසිෆික් කලාපයේ රටවලට ආරම්භ කරන බව ඉන්දීය විදේශ ලේකම් හර්ෂ් වර්ධන ශ්‍රින්ග්ලා…
කැබිනට් සංශෝධනය ස්ථිරයි

ජනාධිපතිවරයා තවත් අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් සිදුකිරීමට නියමිත බවට පැතිර යන රාවය බොහෝ දුරට සත්‍ය වනු ඇති බවත් එය සිදුවනු ඇත්තේ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මෙරටට පැමිණීමෙන් පසුව බවත් ඩේලි මිරර් වෙබ් අඩවිය කියයි. එම වාර්තාවේ මෙසේ ද දැක්වේ. පසුගිය…
ඉන්ධන මිල ඉහළ නැංවීම: ජවිපෙ ජනතාවගෙන් කළ ඉල්ලීම

ලෝක වෙළඳ පොලේ ඉන්ධන මිල පහළ යමින් ඇති අවස්ථාවක ජනතාවට පීඩාවට පත්කරමින් අසාධාරණ ලෙස ඉන්ධන මිල ඉහළ දැමීමට එරෙහිව රටපුරා ජනතාව පෙළගස්වන බව ජවිපෙ ජාතික සංවිධායක බිමල් රත්නායක පවසයි. රටේ පාලනය රාජපක්ෂ පවුලේ කිහිප දෙනෙකු විසින් සියතට ගෙන කටයුතු කරන…
ගෑස් ලිප් පුපුරා ගියේ ගෑස්වල සංයුතිය වෙනස් කිරීම නිසයි – කමිටුවේ සභාපති

ගෑස් ලිප් පුපුරා යාම් හා ගිනි ගැනීමේ සිද්ධීන්ට මූලික හේතුව ගෑස්වල සංයුතිය වෙනස් කිරීම බව, ගෑස් සිලින්ඩර් ආශ්‍රිත පුපරා යාම් හා ගිනි ගැනීම් පිළිබඳ විමර්ශනය කිරීමට හා විසඳුම් යෝජනා ඉදිරිපත් කිරීමට පත් කළ තාක්ෂණ කමිටුවේ සභාපති මහාචාර්ය ශාන්ත වල්පොල මහතා…
‘මහ කන්නට රසායනික පොහොර නෑ‘ – කෘෂිකර්ම ඇමති

මෙවර මහ කන්නය සඳහා රසායනික පොහොර  ලබාදීමට හැකියාවක් නැතැයි ද සහනාධාරය දෙනු ලබන්නේ කාබනික පොහොර වගාවන්ට නැඹුරු වූ ගොවීන්ට පමණකැයි ද කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි. මහනුවර ගන්නෝරුවේ පැවැති කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ වාර්ෂික පර්යේෂණ සැසිය  අමතමින් අමාත්‍යවරයා මේ බව  පැවැසීය…
පඹයෝ වගේ ඇමතිවරුන්ගේ අසාධාරණ තීරණවලට එරෙහිව හඬ අවධි කරන්න

ආර්ථිකයේ, දේශපාලනයේ, රාජ්‍ය මුදල් හැසිරවීමේ ඇතුළු රාජ්‍ය පාලනයේ 70%ක් 75%ක් රාජපක්ෂ පවුලේ කිහිප දෙනෙකු දරන ගමන් ඒවායින් සිදුවන මහජන පීඩාව තමන්ගේ ඇඟට ගන්නේ නැතිව ආණ්ඩුව තුළ සිටින රාජපක්ෂවරුන්ට අන්තේවාසිකම් කරන ඇමතිවරුන් පිටින් යවන බව ජවිපෙ ජාතික සංවිධායක බිමල් රත්නායක පවසයි. අසාධාරණ…
ලෝක වෙළෙඳ පොළේ තෙල් මිල අඩුවෙද්දී ආණ්ඩුව තෙල් මිල වැඩි කරයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ තවත් අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් සිදුකිරීමට නියමිත බවට රාවයක් පැතිර යන අතර එය බොහෝ දුරට සිදුවනු ඇත්තේ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මෙරටට පැමිණීමෙන් පසුව බව ඩේලි මිරර් වෙත වාර්තා වේ. පසුගිය අගෝස්තුවේ සිදු වූ කැබිනට් සංශෝධනයට සමානව…
ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභාව ප්‍රකාශයට පත් කරයි

ශ්‍රී ලංකාවේ සියලුම දිස්ත්‍රීක්ක ආවරණය වන පරිදි ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභාව අද (20) දිනයේදී ප්‍රකාශයට පත් කර තිබේ. සමාජිකයින් 73 දෙනෙකුගෙන් සමන්විත ජාතික විධායක සභාව අද දිනයේ කැඳවා තිබූ ජාතික ජන බලවේගයේ විශේෂ නියෝජිත මහා සමුළුවේදී ප්‍රකාශයට පත් කරනු…
අගමැතිගෙන් ‘යොහානිට කොළඹින් ඉඩමක්‘

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ යෝජනාවකට අනුව ජනප්‍රිය ගායිකා යොහානි ද සිල්වාට කොළඹින් ඉඩමක් පිරිනැමීමට රජය සැලසුම් කර ඇතැයි වාර්තා වේ. ඇය විසින් ගෝලීය සංගීත ක්ෂේත්‍රය තුළ දක්වන ලද දක්ෂතා අගයමින් මෙම පරිත්‍යාගය සිදුවනු ඇති බවයි එම වාර්තාව වැඩි දුරටත් පවසන්නේ.…