‘ප්‍රජාතන්ත්‍රවාදී රටවල් තම ව්‍යවස්ථාවෙන් දක්වා ඇති වටිනාකම් ලබා දිය යුතුයි‘

එක්සත් ජනපද ජනාධිපතිවරයා ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ සමුළුවට සත්කාරකත්වය දරයි ප්‍රජාතන්ත්‍රවාදී රටවල් තම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති වටිනාකම් ලබා දීමේ අවශ්‍යතාවය ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි බ්‍රහස්පතින්දා අවධාරණය කළේය . ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ එක්සත් ජනපද ජනාධිපති ජෝ බිඩෙන් විසින්…
පාකිස්ථානයේ අතීත පැටිකිරිය ඉන්දියාව දිගහරී

බංග්ලාදේශයේ සරණාගත ප්‍රශ්නයට ඉන්දියාවේ මානුෂීය ප්‍රතිචාරය සමකාලීන ඉතිහාසයේ වඩාත්ම සංකීර්ණ සහ සංවේදී එකක් බව එක්සත් ජාතීන්ගේ සංවිධානය‌ේ ඉන්දියාවේ නිත්‍ය නියෝජිත ටී එස් තිරුමූර්ති ප්‍රකාශ කළේය. එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබඳ මහ කොමසාරිස්වරයා විසින් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය දැනුවත් කිරීමකදී අදහස් දක්වමින්…
2022 විසර්ජන පනත් කෙටුම්පත තෙවැනිවර කියැවීම වැඩි ජන්ද 93 කින් සම්මතයි

විසර්ජන පනත් කෙටුම්පත තෙවැනිවර කියැවීම වැඩි ජන්ද 93 කින් අද (10) සම්මත විය.ඊට පක්ෂව ජන්ද 157 ලැබුණු අතර, විපක්ෂව ලැබුණු ඡන්ද සංඛ්‍යාව 64 කි. ජන්ද විමසීම ප.ව 06.05 ට සිදු කෙරුණි. මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් 2022 වසර සදහා වන විසර්ජන…
උත්සව සමයට පෙර කොවිඩ් අධිමාත්‍රා එන්නත දී අවසන් කරන්න – ජනපතිගෙන් උපදෙස්

කොවිඩ් ආසාදිතයන්ගෙන් ඉහළ ප්‍රතිශතය එන්නත නොගත් පිරිස 16 – 19ත් අතර දරුවන්ට දෙවන මාත්‍රාව 12 -15ත් අතර දරුවන්ට පළමු මාත්‍රාව ලබාදීමට අවධානය විදෙස් සංචාරකයන්ට පනවා තිබූ සීමා තවදුරටත් ලිහිල් කෙරේ එළැඹෙන උත්සව සමයේ දී කොවිඩ් ව්‍යාප්තිය පාලනය සඳහා අධි මාත්‍රා…
නව වසරේ පාර්ලිමේන්තුව රැස්වීමට දින දෙයි

ජනවාරි 11,12 සහ 13 යන දිනවල පාර්ලිමේන්තුව රැස්වේ ජනවාරි 13 සම්පූර්ණ දිනය අභාවප්‍රාප්ත හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා වෙනුවෙන් ශෝකය පළ කිරීමට වෙන් කෙරේ 2022 වසර සදහා  පාර්ලිමේන්තු රැස්වීම් ලබන ජනවාරි 11 වන දින ආරම්භ කිරීමට  ඊයේ (09) කථානායක මහින්ද…
ඉන්දීය එක්දින නායකත්වය රෝහිත් ෂර්මාට

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ නව එක්දින නායකයා ලෙස රෝහිත් ෂර්මා නම් කර තිබේ. ඔහු 2022 ජනවාරි මාසයේදී දකුණු අප්‍රිකාවට එරෙහිව තුන්වන එක්දින තරඟාවලිය ආරම්භ කරමින් ඔහුගේ පූර්වගාමියා වූ විරාත් කෝලිගෙන් වැඩ භාර ගනී. “රෝහිත් ෂර්මා ඉදිරි එක්දින සහ විස්සයි 20 කණ්ඩායම්වල නායකයා…
හොර ඩොලර් මාරු කිරීමට නීති දැඩි වෙයි

විධානයන්ට අනුකූල නොවූ මුදල් හුවමාරු කරන්නන්ට එරෙහිව මහ බැංකුව නියාමන ක්‍රියාමාර්ග ගන්නා බව ශ්‍රී ලංකා මහ බැංකුව අවධරණය කරයි. මහ බැංකුව විසින් නිකුත් කළ නිවේදනයක මේ බව සදහන් වන අතර එම නිවේදනය සම්පූර්ණයෙන්ම පහත පළ වේ. 2017 අංක 12 දරන…
අලුත් වාහනයක් ගැන සිහින දකින්න 2022දීත් බෑ – බැසිල් කියයි

වාහන අලුතින් ගෙන්වීමට ලබන වසරේත් අවසර ලබා නොදෙන අතර රාජ්‍ය ආයතනවල කාර්ය මණ්ඩල සඳහා සේවකයන් අලුතින් බඳවා ගැනීමටද ලබන වසරේදී අවසර ලබා නොදෙන මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කළේය. මුදල් අමාත්‍යවරයා මේ බව හෙළි කළේ ෙ බත්තරමුල්ලේදී අද (9)…
ඔමික්‍රෝන් ගැන ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් සුපිරි හෙළිදරව්වක්

‘කොවිඩ් 19 ඔමික්‍රෝන්’ වයිරස විකෘතිය, ‘ඩෙල්ටා’ විකෘතිය තරම් බිහිසුණු එකක් නොවේ යැයි දිනෙන් දින තහවුරු වන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රෝස් ඇඩ්හොම් ගෙබ්‍රියේසිස් මහතා විසින් හෙළිකර තිබෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා ජිනීවා නුවර පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් අවධාරණය කළේ…
ඉන්දියාව නව කෙටි දුර මිසයිලයක් සාර්ථකව අත්හදා බලයි

මෙම පද්ධතිය ගුවන් තර්ජන වලට එරෙහිව ඉන්දීය නාවික නෞකා වල ආරක්ෂක හැකියාව වැඩි දියුණු කරනු ඇත ඉන්දියා‌වේ ආරක්ෂක පර්යේෂණ සහ සංවර්ධන සංවිධානය (DRDO) විසින් නව කෙටි දුර සිරස් මිසයිලයක් අඟහරුවාදා සාර්ථකව පියාසර කරන ලදී. මෙහි පළමු අත්හදා බැලීම මේ වසරේ…
කලාපීය සහයෝගීතාව ශක්තිමත් කිරීමට ඉන්දියාව කැපව සිටිනවා – අගමැති මෝදි

අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ප්‍රකාශය බදාදා සාර්ක් ප්‍රඥප්ති දිනයේදී සිදු කළේය. දකුණු ආසියානු කලාපීය සහයෝගීතා සංගමයේ (සාර්ක්) සියලුම ජාතීන්ට ආචාර කරමින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්‍රකාශ කළේ කලාපීය සහයෝගීතාව සහ ඒකාබද්ධතාව ශක්තිමත් කිරීමට ඉන්දියාව කැපවී සිටින බවයි. “සාර්ක් සංවිධානයේ ආරම්භක සාමාජිකයෙකු…
‘මෙරට විශ්වවිද්‍යාල රාජ්‍ය විශ්වවිද්‍යාල පමණක් වීමට කිසිසේත් හේතුවක් නෑ‘

ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය ආර්ථිකයට විදේශ විනිමය ලබාදෙන ආදායම් උත්පාදකයක් බවට පරිවර්තනය කළයුතුයි අපේ රටේ අධ්‍යාපන ක්‍රමය වර්තමාන ලෝකයට අනුගත වී නොමැති අතර විශේෂයෙන් තෘතීයික අධ්‍යාපන ක්‍රමයේ ප්‍රතිසංස්කරණ රැසක් අවශ්‍ය බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පෙන්වා දෙයි. කොළඹ බණ්ඩාරනායක…
වයඹ පළාත් නව ආණ්ඩුකාරවරයා දිවුරුම් දෙයි

වයඹ පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස පත් කෙරුණු අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මහතා අද (09) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්නේය. වසන්ත කරන්නාගොඩ මහතා මානුෂීය මෙහෙයුම සමයේ නාවික හමුදාපතිවරයා ලෙස මව්බිම වෙනුවෙන් ඉමහත් සේවයක්…
ආරක්ෂක අමාත්‍යාංශයේ උපදේශක කාරක සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස්වෙයි

ආරක්ෂක අමාත්‍යාංශයේ උපදේශක කාරක සභාව අද (07) පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේ කමිටු කාමර  අංක 01 දී රැස්විය. ආරක්ෂක අමාත්‍යාංශයේ උපදේශක කාරක සභාවේ සභාපතිවරයා වශයෙන්, මෙම අවස්ථාවට සහභාගී වීම සඳහා පාර්ලිමේන්තුවට පැමිණි ජනාධිපතිවරයා, සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන…
අවුන් සාන් සුකීට සිර දඬුවම් දීම ගැන ඉන්දියාවේ දැඩි අවධානය

නීතියේ ආධිපත්‍යය සහ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලිය තහවුරු කළ යුතු බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි මියන්මාරයේ නෙරපා හරින ලද නායිකා අවුන්සාන් සුකී ඇතුළු පිරිසට අදාළ මෑත කාලීන තීන්දු සම්බන්ධයෙන් තමන් කැළඹී සිටින බව ඉන්දියාව පවසයි. නීතියේ ආධිපත්‍යය සහ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලිය තහවුරු…
මෝදි සහ පුටින් විශේෂ සාකච්ඡාවක

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සඳුදා නව දිල්ලියේ වැඩ සංචාරයක නිරත විය. අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ රුසියානු ජනාධිපති ව්ලැඩමීර් පුටින් සඳුදා 21 වැනි ඉන්දු-රුසියා වාර්ෂික සමුළුව පැවැත්වූහ. ඔවුන් ද්විපාර්ශ්වික සබඳතාවල සමස්ත පරාසය පිළිබඳව සාකච්ඡා කළ බව ඉන්දියා නිවුස් නෙට්වර්ක්ස් වාර්තා කරයි…