කෝටි 11ක බාල ඖෂධ ආනයනය කර වැඩි ප්‍රමාණයක් රෝගීන්ටත් දීලා

On arrival PCR නවත්තපු, ජංගම රසායනාගාර සහ නියැදි පරීක්ෂණ නවත්‍තපු අය ඉදිරි රැල්ලට වග කියන්න ඕනේ කොයි එන්නත ගැහුවත් සදාකාලික නෑ, ෆයිසර් ගැන කරපු පර්යේෂණයකින්, චීන එක හොදයි කියන්න හදනවා කෝටි 11ක බාල ඖෂධ. වැඩි ප්‍රමාණයක් රෝගීන්ටත් දීලා   “ලෝකල් පර්චර්ස්”…
සිසු සිසුවියන්ගේ සහ ගුරුවරුන්ගේ පැමිණීම ඉතා ඉහළයි

දිවයින පුරා පාසල්වලවල 10, 11 ,12 සහ 13 වසර වල අධ්‍යාපනය ලබන පාසල් ළමුන් සඳහා පාසල් විවෘත කිරීම්ත් සමග ගලේවෙල  අධ්‍යාපන කලාපයේ දරුවන් මෙන්ම ගුරුවරුන්ගේ පැමිණීම ඉහළ ප්‍රවණතාවයක් ඇතැයි කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ කාර්යාලය පවසයි. ඒ අනුව ගලේවෙල, දඹුල්ල, සීගිරිය ආදී  කොට්ඨාස වල  සෑම විද්‍යාලයකම  අධ්‍යාපන …
කාලගුණ අනාවැකිය: ගිගුරුම් සහිත තද වැසි – අකුණු අනතුරු පිළිබද අනතුරු ඇඟයීම් !

2021 නොවැම්බර් මස08 දින සඳහා කාලගුණ අනාවැකිය – 2021 නොවැම්බර් මස 08 දින උදෑසන 05.30 ට නිකුත් කරන ලදි. දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතී. දිවයිනේ බොහෝ ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. බස්නාහිර, වයඹ සහ සබරගමුව පළාත්වලත් නුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට…
චීන පොහොර සමාගම ඩොලර් මිලියන 08ක වන්දියක් ඉල්ලයි

චීන පොහොර නැවේ සිදුවීමට අදාළව නොසැලකිලිමත් ගනුදෙනුවක් ඔස්සේ තම ආයතනයට සිදු වූ පාඩුවට සහ කීර්ති නාමයට හානි කිරීමේ චෝදනාවට සිය සමාගමට අමෙරිකානු ඩොලර් මිලියන 8ක වන්දි මුදලක් ගෙවන ලෙස චීනයේ ක්වින්ඩාඕ සීවින් සමාගම විසින් මෙරට ජාතික ශාක නිරෝධායන සේවයට එන්තරවාසියක්…
මහාචාර්ය මෙත්තිකාට තවත් ජාත්‍යන්තර සම්මානයක්

ලෝකයේ හොඳම පර්යේෂකයන් 100 දෙනා අතරට තේරුණු ලංකාවේ 24 දෙනා අතර පළමු තැන සිටි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය මෙත්තිකා විතානගේ මහත්මිය ලෝක විද්‍යා ඇකඩමිය පිරිනමන ෆයාස් අල් කරාෆි සම්මානයද (2020) හිමි කරගෙන සිටින්නීය. කසල ජෛවස්කන්ධ ජෛව අගුරු බවට පරිවර්තනය කිරීම…
වේදනාවකින් තොරව අඩි උස සපත්තු පැළඳීමට වැදගත්ම උපදෙස්

කතාව: අඩි උස පාවහන් නියමයි. එමගින් ඔබට ක්ෂණිකව ආකර්ෂණීය බවක් හා සුන්දරත්වයක් වගේම සරාගී බවක් දැනෙනවා, නමුත් මේ සියල්ලේ තේරුමක් නැත. අඩි උස පාවහන් පැළදීම මගින් ඔබට චේදනාවක්, අපහසුවක් දැනෙනවා නම් ඔබ ඒවාට වෛර කරනවා. ඒත් මේ සුන්දර, සරාගි පාවහන් පැළදීම…
‘තනි දරුවා’ පිළිබඳ මිථ්‍යාවන් 5ක්

බොහෝ විට තනිකඩ දරුවන්ට අපේ සමාජයේ නොවෙනස් අදහස් කිහිපයක් ඇත. ඔවුන් බොහෝ විට හුදකලා, ආත්මාර්ථකාමී, කනස්සල්ලට හා නරක් වූ අය ලෙස හඳුනාගෙන ඇත. නමුත් ඒවා කිසිවක් ඇත්ත නෙවෙයි. එසේ නම් අපි තනිකඩ ළමයි ගැන තියෙන මිථ්‍යාවන් ටිකක් බිඳ දමමු. මිථ්‍යාව 1: ඔවුන්…
එළවළු මිල අහස උසට යන්නේ ඇයි ? සුපිරි හෙළිදරව්ව

වෙනත් දිනවලදී  එළවළු කිලෝ  ලක්ෂ 20ත් 25ත් අතර ලැබෙන බවත් එහෙත් අද (7 දින) සහ මේ  දිනවල දඹුල්ල  ආර්ථික මධ්‍යස්ථානයට එළවළු කිලෝ ලක්ෂ හතත්  අටත් අතර ප්‍රමාණයක් ලැබීම නිසා එළවළු මිල සීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බව වෙළෙඳ සංගමයේ  සභාපති යු. බී. ඒකනායක මහතා 07 දින…
ඔබ සමීප පින්තූර හුවමාරු කර ගැනීමට පෙර මතක තබා ගත යුතු කරුණු 8ක්

ඔබේ ශරීරය, ඔබේ තේරීම! ඔබ කළ යුතු සහ නොකළ යුතු දේ කිසිවෙකු ඔබට පැවසිය යුතු නැත. අද ඔන්ලයින් ආලය වඩාත් සුලභ වී ඇති අතර, ඒ සමඟම, පින්තූර බෙදාගැනීම ද සුලභ වී ඇත.  නැවතත්, ඔබට සමීප පින්තූර යැවීමට අවශ්‍ය වුවත් නැතත්, තීරණය සම්පූර්ණයෙන්ම…
Paxlovid පෙත්ත ඉහළ අවදානම් අවස්ථා වලදී 89%ක් ඵලදායී බව Pfizer පවසයි

එක්සත් ජනපද සමාගමක් වන Pfizer විසින් නිපදවන ලද Paxlovid පෙත්ත අවදානමට ලක්විය හැකි වැඩිහිටියන්ගේ රෝහල්ගත වීමේ හෝ මරණයේ අවදානම 89% කින් අඩු කරන බව සායනික පරීක්ෂණ මගින් හෙළිකර ගෙන ඇත. Paxlovid දරුණු රෝගාබාධවලට ගොදුරු වීමේ වැඩි අවදානමක් ඇති පුද්ගලයින් තුළ…
ෆයිසර, මොඩර්නා සහ ජොන්සන් ඇන්ඩ් ජොන්සන් වල මහ අවුලක් ගැන ජයසුමන කළ හෙළිදරව්ව

ෆයිසර, මොඩර්නා සහ ජොන්සන් ඇන්ඩ් ජොන්සන් යන එන්නත්වලින් ලැබෙන ආරක්ෂාව (ඵලදායිත්වය) සැලකිය යුතු ලෙස අඩුවී ඇති බව ඇමරිකා එක්සත් ජනපදයේ පර්යේෂණ කණ්ඩායමක් කර ඇති පරීක්ෂණයකදී තහවුරුවී  ඇතැයි  ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා විසින් හෙළිකර ඇත.…
ඉල්ලා අස්වෙන්න ගිය අලි සබ්රිට මොකද වුණේ ?

අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතාගේ ඉල්ලා අස්වීම ජනපතිවරයා විසින් පිළිනොගත් බව වාර්තා වේ. ඒ ජනපතිවරයා සහ අධිකරණ ඇමතිවරයා අතර පැවති විශේෂ සාකච්ඡාවකින් පසුවය. එක රටක් එක නීතියක් ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපතිධූරයට  ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පත්කිරීමට  විරුද්ධත්වය පළ කරමින් අධිකරණ…
සිමෙන්ති කොට්ටයක් රුපියල් 1275 දක්වා ඉහළට

පාලන මිල ඉවත් කිරිමට පෙර රුපියල් 1005ක් වූ සිමෙන්ති කොට්ටයක මිල මේ වන විට රුපියල් 1275 දක්වා ඉහළ දැමීමට සිමෙන්ති නිෂ්පාදකයින් පියවර ගෙන තිබේ. මේ අතර ඇතැම් සිමෙන්ති සමාගම්වල සිමෙන්ති කොට්ටයක් රුපියල් 1375 ක් දක්වා ඉහළ දමා ඇතත් එය රුපියල්…
ගෝලීය ආහාර මිල 30%කින් ඉහළට

පසුගිය වසරේදී ගෝලීය ආහාර මිල ගණන් 30%කින් ඉහළ ගිය බවත් ඒ සමග ගෝලීය ආහාර මිල මේ වන විට දශකයකින් ඉහළම අගයට පත්ව ඇති බවත් එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකර්ම සංවිධානය පවසයි. විශේෂයෙන් ධාන්‍ය සහ එළවළු තෙල් මිල මෙලෙස කැපී පෙනෙන…
ඉන්දියාවේ COVAXIN එන්නත ලෝක සෞඛ්‍ය සංවිධානය පිළිගනී

ඉන්දියාවේ නිෂ්පාදනයක් වන කොවැක්සීන් එන්නත කොවිඩ්19 ට එරෙහිව ප්‍රතික්‍රියා කිරීමේදී සියයට 78 ක කාර්යක්ෂමතාවයක් ඇති බව සොයාගෙන ඇත භාරත් බයෝටෙක් විසින් නිපදවන ලද කොවැක්සීන් එන්නත හදිසි භාවිත ලයිස්තුව ඇතුළත් කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය අවශ්‍ය පියවර ගත්තේය. එමඟින් දේශීයව නිපදවන ලද…
‘මේදා පාර අපි වගා කරන්නේ අපිට කන්න‘ – කාබනික ගොවීන්

දඹුල්ල ගොවිතජන සේවා බල ප්‍රදේශයයට අයත් පහලවැව වැවේ  මහ කන්නය සඳහා ජලය නිකුත් කිරීම් අද (06) දින  උදෑසන ගොවි  සංවිධාන නියෝජිතයන් විසින් සිදු කරනු ලැබූහ. රජය මගින් ලබාදී ඇති කාබනික පොහොර යොදා ගෙන මෙම වැව යටතේ පවතින සෑම කුඹුරුක් ම…