කාබනික පොහොර ගැන නිසි දැනුවත් කිරීමක් අදාළ ආයතනවලින් නොවන බවට චෝදනාවක්

ජනතාවගේ සහ මහ පොළොවේ සෞඛ්‍ය සහතික කර නිරෝගීමත් රටක් ගොඩනැගීම සඳහා  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ක්‍රියාවට නංවා ඇති කෘෂිකාර්මික ජාතික ප්‍රතිපත්තිය යතාර්ථයක් බවට පත් කිරීමට රාජ්‍ය නිලධාරීන්ගේ පූර්ණ දායකත්වය ලබාදීම යුතුකමක් බව පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියෝ ප්‍රකාශ කරති. කාබනික පොහොර…
ඥානසාර හිමියෝ ජනතාවගෙන් කළ කාරුණික ඉල්ලීම

මාස හතරකින් ප්‍රතිපල පෙන්වන තුරු විවේචන නොකර බලා සිටින්නැයි එක රටක්, එක නීතියක් සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකයේ සභාපති , පූජ්‍ය ගලගොඩඇත්තේ ඥානසාර හිමියෝ ජනතාවගෙන් ඉල්ලා සිටිති. අතීතය අමතක කරන ලෙසත්, පරිණත වයසක සිටින තමන් තැන්පත් ගමනකට සුදානම් වන…
ජනපති ගෝඨාභය ගැන ඩිව් ගුණසේකරගේ අලුත්ම අදහස

“දැන්නම් මගේ නිගමනය මේ ගෝඨාභය රාජපක්ෂ නිකන් පඹයෙක් මිසක් ඔහුට බලයක් නැහැ කියලා” යැයි වත්මන් ආණ්ඩුවේ හවුල්කාර පක්ෂයක් වන ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ හිටපු මහ ලේකම් ඩිව්. ගුණසේකර මහතා සඳහන් කරයි. ඔහු මේ බව අවධාරණය කළේ ඊයේ (03) කොළඹදී පැවති…
කැනඩාවේ පොදු ස්ථාන කරා ඇතුළු වීමේදී එන්නත්කරණ සහතිකය අනිවාර්යයි

කැනඩාවේ පොදු ස්ථාන කරා ඇතුළු වීමේදී පූර්ණ එන්නත්කරණ කාඩ්පත අනිවාර්ය කර ඇතැයි කැනේඩියානු මහ කොමසාරිස් ඩේවිඩ් මැකිනන් (David Mckinnon) මහතා සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා හමුවේ අද (4) පැවසීය. මෙම අනිවාර්ය කිරීම හරහා ව්‍යසනයෙන් තමන් ආරක්ෂා වන අතරම අනෙක් පුද්ගලයන්ටද එය…
ජාතික අවදි සභාව ආරක්ෂක ලේකම්ට කළ සුපිරි අභියෝගය

ගජමිතුරු ජාවාරම්කාර කොම්පැනියක් මගින් ඇණවුම් කළා යයි කියන ආන්දෝලනාත්මක වස විස රැගත් චීන පොහොර නැව ශ්‍රී ලංකාවේ මුහුදු සීමාව ඇතුළුවීමට උත්සාහ ගනිමින් තිබීම සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීම සඳහා ජාතික අවදි සභාව විසින්  කැඳවූ මාධ්‍ය හමුවක් අද (04) බත්තරමුල්ලේදී පවත්වන ලදී.…
ඉන්දියාවේ සිට ගුවනින් තවත් නැනෝ නයිට්‍රජන් දියර පොහොර තොගයක් මෙරටට

මෙවර මහ කන්නය සඳහා භාවිතා කිරීමට ඉන්දියාවෙන් ආනයනය කළ තවත් නැනෝ නයිට‍්‍රජන් දියර පොහොර ලීටර් 145,152ක් අද (04) අළුයම ගුවන් මගින් මෙරටට රැගෙන එන ලදී. හදිසි අවශ්‍යතාවක් සේ සලකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි මෙම පොහොර තොගය ගෙන්වීමට පියවර ගැනිණ.…
මේ ආණ්ඩුව හදන්නේ ජනතාවගේ ඇත්ත ප්‍රශ්න යටගහන්න – විජිත හේරත්

“දැන් මේ ආණ්ඩුව හදන්නේ රටේ ජනතාවගේ ඇත්ත ප්‍රශ්න යට ගහන්න ජාතිවාදය ඉස්සරහට දාලා නැවත ගැටුමක් ඇති කරන්නයි. කතෝලික-බෞද්ධ ගැටුමක් හෝ බෞද්ධ ඉස්ලාම් ගැටුමක් ඇති කරන්න ලැහැස්ති වෙනවා. සිරිල් ගාමිණී පියතුමාව යම් හෙයකින් අත්අඩංගුවට ගත්තොත් කතෝලික ජනතාව ඊට විරුද්ධව පාරට බහිනවා.…
අඟේ ඉඳලා කන කන්න එපා – සනත් නිශාන්ත විමල්ට කියයි

‘අඟේ ඉඳලා කන කන්න එපා යැයිද හැකිනම් තනිවම ජනාධිපතිවරණයට ඉදිරිපත් වී තමන්ගේ තරම පෙන්වන ලෙසත් ග්‍රාමීය හා ප්‍රාදේශීය පානීය ජලසම්පාදන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය ඇමති නිශාන්ත කර්මාන්ත ඇමති විමල් වීරවංසට අභියෝග කරයි. රාජ්‍ය ඇමති නිශාන්ත මෙලෙස කර්මාන්ත ඇමති විමල් වීරවංසට අභියෝග…
යුගදනවි ගිවිසුම ගැන ‘විදුලිබල ලොක්කෝ කියන‘ සුපිරි කතාව

යුගදනවි ආයෝජනය රටට ලැබුණු අනඟි අවස්ථාවක් බැවින් එය ප්‍රයෝජනයට ගැනීම සඳහා කෙටි කාලීන ගැටලු අමතක කර දීර්ඝ කාලීන ප්‍රතිලාභ දෙස බැලිය යුතු බව විදුලිබල ක්ෂේත්‍රයේ බලධාරීහු පෙන්වා දෙති. රටේ විදුලි සැපයුම 95%ක් ඉක්මවා සම්පූර්ණ කර ඇති බැවින් ජනතා විදුලි අවශ්‍යතාව…
මුරුත්තෙට්ටුවේ හිමිගේ පත්කිරීම ගැන මහා ශිෂ්‍ය සංගමයෙන් ජනපතිට ලිපියක්

රාජ්‍ය සේවා එක්සත් හෙද සංගසයේ සභාපති, පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති පදවිය සඳහා පත්කිරීම සම්බන්ධයෙන් සිය විරෝධය දක්වමින් කොළඹ විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති අමිල බුද්දික ඇතුළු ශිෂ්‍ය සංගම් 09ක ශිෂ්‍ය නායකයින්ගේ අත්සනින් යුතුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත…
තාප්පවල චිත්‍ර ඇන්ඳ තරුණයො අද රට හැර යන්න පාස්පෝට් ගන්න පෝලිමේ

තාප්පවල චිත්‍ර ඇන්ඳ තරුණයො අද රට හැර යන්න පාස්පෝට් ගන්න පෝලිමේ ඉන්නවා ද කියලා හොයලා ඒ අය ආයේ මේ රටට කැඳවාගන්න පුළුවන් දේශපාලනයක යෙදෙන්න ජනතාවගෙ ප්‍රශ්නවලට ආවේගවලට මුහුණ දෙන දේශපාලනය පොදුජන පෙරමුණෙන් ඉටු කරන්න එදා අපිව හිරේ විලංගුවේ දැම්මත් ජනතාව…
‘ඥානසාර හිමියන්ගේ සභාපති පුටුවට‘ කතෝලික රදගුරු සමුළුවේ විරෝධය

‘එක රටක්, එක නීතියක් සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකාය’ පත්කිරීමට අදාළ ගැසට් නිවේදනය අවලංගු කළ යුතු යැයි ශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි. එම ජනාධිපති කාර්ය සාධක බලකායේ මුල් පුටුවට පත්කළ අයගේ අතීත වාර්තා කිසිවක් අවධානයට…
සීනි මිල පාලන ගැසට් එකත් රිවස් කරයි

සීනි සඳහා පනවා තිබූ පාලන මිල ඉවත් කිරීමට රජය තීරණය කර ඇති බවත් ඊට අදාළ ගැසට් නිවේදනය හෙට (03) නිකුත් කිරීමට පියවර ගන්නා බවත් පාරිභෝගික අධිකාරියේ ආරංචි මාර්ග පවසයි. මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා සහ සීනි ආනයනයකරුවන් අතර අද (2)…
A/L – O/L සහ පහ වසර ශිෂ්‍යත්ව විභාගවලට දින නියම කරයි

පැවති කොවිඩ් – 19 තත්වය නිසා කල්දමනු ලැබූ අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සහ 05 ශ්‍රේණිය ශිෂත්ව විභාගය පැවැත්වීමට දින නියම කර තිබේ. ඒ අනුව 05 ශ්‍රේණිය ශිෂත්ව විභාගය ලබන ජනවාරි මස 22 වන සෙනසුරාදා පැවැත්වෙන අතර අධ්‍යාපන…
පී.බී ජයසුන්දරගෙන් අයවැය රහස් ලීක් වෙයි

සම්ප්‍රදායික අය වැයකින් එහා ගිය නව දැක්මක් සහ වැඩපිළිවෙළක් සහිත අය වැයක් මෙවර රටට ඉදිරිපත් කෙරෙනු ඇතැයි තමා විශ්වාස කරන බව ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා පවසයි. හරිත ආර්ථිකයක්, පුනර්ජනනීය බලශක්තිය, තොරතුරු තාක්ෂණය සහ ඩිජිටල් ආණ්ඩුකරණය යන ක්ෂේත්‍ර කෙරෙහි එහිදී…
88 ,89, බදවා ගත්  ගුරුවරු 30000ක් මේ වසරේ විශ්‍රාම යනවා

රටේ පවතින උග්‍ර ගුරු හිඟය  තවදුරටත්  වර්ධනය වන්නට ඉඩ නොදී වසා දමා තිබෙන දිවයිනේ සෑම විද්‍යාපීඨ ආයතනයක්ම විවෘත කොට‍ විද්‍යාපීඨ  විශ්ව විද්‍යාල බවට පත් කිරීම  කඩිනම් කරන ලෙස සමස්ත ලංකා ගුරු  අධ්‍යාපනඥ සේවා වෘත්තීය සංගමය රජයෙන් ඉල්ලා සිටිති. එම වෘත්තීය…