මුතුරාජවෙල නාගරික සංවර්ධන අධිකාරියට පැවරීමේ සැබෑ අරමුණ කුමක්ද ?

සජීව චාමිකර – ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය නාගරික සංවර්ධන අධිකාරිය සහ ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව (වර්තමානයේ ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව ලෙස හැඳින්වේ) එක් ව පසුගිය දශක දෙක තුළ කොළඹ ආශ්‍රිත වගුරු බිම් දැවැන්ත විනාශයකට ලක් කළේ ය. ශ්‍රී ජයවර්ධනපුර – කෝට්ටේ හා බෙල්ලන්විල – අත්තිඩිය ආශ්‍රිත තෙත් බිම් මේ ආකාරයෙන් විනාශ කිරීමට ලක් කෙරින. වගුරු බිම් පද්ධතියක පාරිසරික හා ජෛව විද්‍යාත්මක වටිනාකම හා එහි ක්‍රියාකාරීත්වය පිළිබඳ ව අවබෝධයක්…
නීත්‍යානුකූල අන්තර්-ආගමික විවාහවලට ඉන්දිය රජයෙන් අවසර

“ලව් ජිහාද්” වැනි ප්‍රශ්න බටහිර මාධ්‍ය විසින් පුන පුනා වාදනය කර ඇති අතර ඔවුන් එය කර ඇත්තේ ඉන්දියාවේ වත්මන් දේශපාලන ව්‍යාප්තිය ඉලක්ක කර ගැනීම සඳහා පමණි. ‘ඉන්දියාවේ හින්දු ජාතිකවාදී නැඟීම මධ්‍යයේ අන්තර් ආගමික ප්‍රේමය අවදානමක්’ යන මෑත ලිපියක, එක්සත් ජනපද…
ඉන්දියාවේ ජාතික ආරක්ෂාව අර්බුදයක

පකිස්ථානයට යාබඳ සමඟ දේශසීමා දිස්ත්‍රික්කවල මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීම් පසුගිය වසර කිහිපය තුළ ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇත. පසුගිය සතියේ ජම්මු හා කාශ්මීරයේ ජජ්ජර් කොට්ලිහිදී හෙරොයින් කිලෝග්‍රෑම් 52 අත්අඩංගුවට ගැනීමෙන් පසු ප්‍රදේශයේ ඩීජීපී ඩිල්බාග් සිං ප්‍රකාශ කළේ, “පකිස්ථානය නපුරු චේතනාවන් සැලසුම් සහගතව…
මංජු ලලිත් වර්ණ කුමාර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දෙයි

වාද්දුවගේ මංජු ලලිත් වර්ණ කුමාර මහතා 09 වැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් ලෙස නියෝජ්‍ය කථානායක රංජිත් සියඹලාපිටිය මහතා ඉදිරියේ අද (01) දිවුරුම් දුන්නේය. නියෝජ්‍ය කථානායකවරයා ඉදිරියේ දිවුරුම්දීමෙන් පසු ඒ මහතා පාර්ලිමේන්තුවේ  මහ ලේකම් ධම්මික දසනායක මහතා ඉදිරියේදී මන්ත්‍රී නාමලේඛනයේ අත්සන් තැබීය. කළුතර…
‘සෝටීස් වලට කුණු අල විකුණන‘ මහා පරිමාණ ජාවාරමක්

කාන්තාවෝ 25 ක් දිනපතා වැඩ කිලෝ 45 000ක් පමණ ගබඩාවේ වරායෙන් නිදහස් කල විදිහක් නෑ රට පුරා හෝටල් වලට අඩු මිලට ඉන්දියාවෙන්  ගෙන්වූ  මිනිස් පරිභෝජනයට නුසුදුසු අර්තාපල් අල සෝටීස් (කෙටි කෑම ) නිෂ්පාදනය සඳහා රට පුරා බෙදාහරින ජාවාරම්ක සුලමුල හෙළි…
ගෑස් සිලින්ඩර් පුපුරායාම් පිළිබඳ විමර්ශනයට ජනපතිගෙන් කමිටුවක්

දිවයිනේ විවිධ ප්‍රදේශවලින් මෑතක සිට වාර්තාවන ගෘහස්ථ, වෙළෙඳ හා විකුණුම් මධ්‍යස්ථානවල ගෑස් (LPG) සිලින්ඩර් ආශ්‍රිත ගිනි ගැනීම්, පුපුරායාම් හා ඒ සඳහා හේතු සාධක සොයා බලා ඒ පිළිබඳ කඩිනමින් ගත හැකි විසඳුම් ඉදිරිපත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් කමිටුවක් පත් කර තිබේ.…
රට වසා දැමීමේ බලාපොරොත්තුවක් නෑ – ඇමති රමේෂ් පතිරණ

නැවත රට වසා දැමීමේ බලාපොරොත්තුවක් රජයට නොමැති බවත් එළඹෙන නත්තල් උත්සව සමයේ රට වසාදැමීමක් පිළිබදව නිල වශයෙන් සාකච්ඡා කර නොමැති බවද සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව පැවසුවේ, අද (30) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ…
සහල් මිල පාලනයට මියන්මාරයෙනුත් සහල් ගෙනෙයි

අඛණ්ඩව ඉහළ යමින් පවතින දේශීය වෙළෙඳපොළේ සහල් මිල ස්ථායීකරණය සදහා මියන්මාරයෙන් සහල් ආනයනය කිරීමට රජය තීරණය කර තිබේ. හිඟයකින් තොරව ප්‍රමාණවත් සහල් තොග පාරිභෝගිකයින් වෙත සැපයීමටත්, ආරක්‍ෂිත සහල් තොගයක් පවත්වා ගෙන යාමටත් හැකිවන පරිදි සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් දක්වා ආනයනය…
බාබඩෝස් රාජ්‍යය බ්‍රිතාන්‍ය කිරීටය අතහරී

බාබඩෝස් රාජ්‍යය මෙතෙක් සිය නායිකාව වූ දෙවැනි එළිසබෙත් රැජින එම තනතුරෙන් නිල වශයෙන් ඉවත්කර, ලොව නවතම ජනරජයබවට පත් විය. බ්‍රිජ්ටවුන් අගනුවර දී රාත්‍රිය පුරා පැවති උත්සවයක් අතරතුරේ සැන්ඩ්‍රා මේසන් ආර්යාව එරට ජනාධිපති ලෙස දිවුරුම් දුන්නා ය. රටේ 55 වැනි නිදහස් සංවත්සරයට…
‘ඔමික්‍රොන්’ සමග සටන් කරන්නේ කොහොමද?

ඩෙල්ටා ප්‍රභේදයට වඩා දරුණුයැ යි කියැවෙන නව කොවිඩ් ප්‍රභේදයක් මේ වන විට ලොව පුරා පැතිරෙමින් පවතියි. එය එහි උපත සිදුවූ අප්‍රිකාවෙන් පිටතට පැමිණ ඇති අතර, ඊශ්‍රායලය, එංගලන්තය, ඉතාලිය, ජර්මනිය, සහ නෙදර්ලන්තය වැනි රටවලට ද පැතිරගොස් තිබේ. මෙය ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇත්…
ඔමික්‍රොන් ප්‍රභේදයට එරෙහි සටනේදී අප්‍රිකාවට ඉන්දියාවේ සහාය

ඉන්දියාවේ නිෂ්පාදිත එන්නත් සැපයීම කොවැක්ස්(COVAX) හරහා හෝ ද්විපාර්ශ්විකව සිදු කළ හැක. මාරාන්තික කොවිඩ් ප්‍රභේදය වන ඔමික්‍රෝම් (Omicron) මගින් බලපෑමට ලක් වූ අප්‍රිකානු රටවල් සමඟ සහයෝගීතාවය ප්‍රකාශ කරමින් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය සඳුදා ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ එන්නත්, ජීවිතාරක්ෂක ඖෂධ…
භාරත් බයෝටෙක් ආයතනය ක‌ොවැක්සීන් එන්නත අපනයනය නැවත ආරම්භ කරයි

නොවැම්බර් 3 වැනිදා ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ක‌ොවැක්සීන් එන්නත සඳහා හදිසි භාවිත ලැයිස්තුවක් නිකුත් කර තිබුණි. භාරත් බයෝටෙක් ආයතනය විසින් ඉන්දියාවේ නිෂ්පාදිත කොවිඩ්-19 එන්නත වන කොවැක්සීන් අපනයනය කිරීම ආරම්භ කර ඇති බව එම සමාගම සඳුදා ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේය.…
ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද සහ ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා අතර හමුවක්

ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ සහ ඉන්දීය ආරක්ෂක අමාත්‍ය ශ්‍රී රාජ්නාත් සිං මහත්වරු ඉන්දීය ආරක්ෂක අමාත්‍යංශයේ කාර්යාලයේ දී හමුවූ අතර  ඉන්දියාව සමග පවතින ආරක්ෂක සහයෝගීතාව තවදුරටත් වර්ධනය කර ගැනීමේ මාර්ග කෙරෙහි අවධානය යොමු කළේය. දෙරට අතර පවතින ආරක්ෂක…
රසායනික පොහොර තහනම ඉවත් කළ විටම ‘දඹුල්ලට සුපිරි එළවළු තොග‘ ආවේ කොහොමද ?

එළවළු මිල ගණන් ඉහළ යාම, සැපයුම සීමා වීම සහ නිෂ්පාදනවල ගුණත්වය පහළ යාම පසුගිය සති කිහිපය පුරාම ජනමාධ්‍යවල, සමාජමාධ්‍යවල මෙන්ම දේශපාලන වේදිකාවේ, පාර්ලිමේන්තුවේ පමණක් නොව ජනතාව එක්වන සෑම තැනකම සුලභ ප්‍රශ්නයක් බවට පත්ව තිබුණා. ඒ අතරේ අවස්ථාවාදී වූ ආපනශාලා හිමියන්ගේ…
දඹුල්ල ආර්ථිකේ ව්‍යාපාරිකයින්ගෙන් ජනමාධ්‍යවලට සහ ගොවීන්ට දැඩි තර්ජන

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු මිල අඩුවීම පිළිබඳව මාධ්‍ය වලින් ප්‍රචාරය වීමත් සමග තමන්ට විශාල අසාධාරණයක් සිදු වූ බව පවසමින් අද (28) උදෑසන එළවළු මිලදී ගැනීමට පැමිණි ව්‍යාපාරිකයන් පිරිසක් ගොවීන්ට සහ ජනමාධ්‍යවේදීන්ට ද බලපෑම් එල්ල කරන්නට වූහ. පසුගිය සතියට සාපේක්ෂව විශාල…
කොවිඩ් Booster ජංගම සේවා මගින්

කොරෝනා මර්දන එන්නත් දෙවන මාත්‍රාව ලැබ මාස තුන ඉක්ම වූ වයස අවුරුදු 60ට වැඩි සියලු දෙනාට ජංගම සේවා මගින් අධි මාත්‍රාව (Booster) ලබාදීමට කටයුතු කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සෞඛ්‍ය බලධාරීන්ට උපදෙස් දෙයි. අද (26) පෙරවරුවේ කොවිඩ් මර්දන විශේෂ කමිටුව රැස්වූ අවස්ථාවේදී…