ක්රිකට් වළපල්ලට ගියේ කොහොමද කියා ‘නාමල් ගණන් හිලව් ඇතිව කියා දෙයි‘
2014 වසරේදී 20/20 ලෝක කුසලානය දිනාගැනීමෙන් අනතුරුව නිසියාකාර සැලැස්මක් අනුව ක්රිකට් ක්රීඩාව මෙහෙයවීමක් සිදුනොවීම නිසා එයට වර්තමාන තත්ත්වය උදාවී ඇති බවත් 2014 සිට 2019 දක්වා ශ්රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ක්රීඩකයින්…