මහ බැංකු අධිපතිවරුන්ගේ විශ්‍රාම වැටුප් අහෝසියි – ගැසට් පත්‍රය නිකුත් කරයි

2024 සැප්තැම්බර් 11 දින සිට බලපැවැත්වෙන පරිදි මහ බැංකු අධිපතිවරුන්ගේ විශ්‍රාම වැටුප් ප්‍රතිලාභ අවලංගු කරමින් මහ බැංකුව විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත. මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා විසින් නිකුත් කරන ලද ගැසට් පත්‍රයේ සඳහන් වන්නේ අධිපතිවරයා ලෙස…
පුංචි ඡන්දය ගැන මැකො සිය ස්ථාවරය හෙළි කරයි

2023 පළාත් පාලන මැතිවරණය ඉදිරි මහ මැතිවරණයෙන් කෙටි කලකින් පැවැත්වීමට සූදානම් වන බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරයි. විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් මැතිවරණ කොමිසම සඳහන් කළේ මහ මැතිවරණය අවසන් වූ වහාම පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන දින ප්‍රකාශයට පත් කරන බවයි.…
කාර්යක්ෂම ජනතාවාදී රාජ්‍ය සේවයක් නිර්මාණය කිරීම සඳහා කැපවන රාජ්‍ය සේවකයින් වෙනුවෙන් පෙනී සිටිනවා

කාර්යක්ෂම ජනතාවාදී රාජ්‍ය සේවයක් නිර්මාණය කිරීම සඳහා කැපවන රාජ්‍ය සේවකයින් වෙනුවෙන් තමන් පෙනී සිටින බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය. පුරවැසියා වෙනුවෙන් කටයුතු කරන රාජ්‍ය නිලධාරීන්ට මෙතෙක් කල් පැවති සාම්ප්‍රදායික දේශපාලන පළිගැනීම්වලට මින් ඉදිරියේදී මුහුණු දීමට සිදු නොවන…
වනඅලි මරණවල දැවැන්ත ඉහළ යාමක් – අලුත්ම දත්ත මෙන්න

මෙම වර්ෂයේ පසුගිය මාස 8 තුළ වනඅලි මරණ 239ක් සහ අලි – මිනිස් ගැටුමෙන් මිනිස් ජීවිත 57ක් අහිමි වී  ඇති බව වනජීවී දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි. මෙම වනඅලි මරණ සිදුව ඇත්තේ, වෙඩි තැබීම්වලින් 40ක්, විදුලිසැර වැදීමෙන් 31ක්, ‘හක්ක පටස්’ හේතුවෙන්…
IMF ඉහළ පෙළේ නියෝජිතයන් හා ශ්‍රී ලංකා රජය අතර ආර්ථික ප්‍රතිසංස්කරණ පිළිබඳ සාකච්ඡා

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනට අදාළව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ නව රජයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ සොයා බැලීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) ඉහළ පෙළේ නියෝජිත පිරිසක් අද (02) මෙරටට පැමිණියහ. IMF වැඩසටහනේ ප්‍රගතිය සහ ඩොලර් බිලියන 2.9 ක…
පුළුවන්නම් උගන්ඩාවේ අපේ ඩොලර් බිලියන ගාන ගෙනත් දෙන්න- නාමල් ජනපතිගෙන් ඉල්ලයි

රාජපක්ෂ පාලනය විසින් උගන්ඩාව ඇතුළු රටවල ඩොලර් බිලියන ගණනක මුදල් සොරකම් කර සඟවා ඇතැයි එල්ල කරන ලද චෝදනා ඔප්පු කරන්නැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා විසින් ජනාධිපති අනුර දිසානායක මහතාට අභියෝග කරයි. ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේදී අනුර දිසානායක මහතා කළ…
IMF ඉහළ පෙළේ නියෝජිත පිරිසක් ජනපති හමුවෙයි

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් නව රජය හමුවීමට සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) විසින් සහාය දක්වන නවතම ආර්ථික ප්‍රතිසංස්කරණ පිළිබඳව සාකච්ඡා කිරීමට එහි ඉහළ පෙළේ කණ්ඩායමක් බදාදා (ඔක්තෝබර් 2, 2024) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව වාර්තා වේ. ජාත්‍යන්තර…
මාස 15කට පසු ඩොලරයට වුණ දේ

මාස 15කට පමණ පසු අද (02) දින එක්සත් ජනපද ඩොලරයක විකුණුම් අගය රුපියල් 300කට වඩා අඩු අගයක් වාර්තා කළේය. ඒ 2023 ජූනි 8න් පසු පළමු වතාවටය.  ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව අද දින එක්සත් ජනපද ඩොලරයක විකුණුම් අගය රුපියල් 299.35ක්…
ජනපති අද රටවල් 07ක තානාපතිවරුන් සහ මහකොමසාරිස්වරුන් හමු වෙයි

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (02) දින රටවල් 07ක තානාපතිවරුන්, මහකොමසාරිස්වරුන් ඇතුළු නියෝජිතයන් හමුවී සාකච්ඡා පැවැත්වීමට නියමිතය. සියලු රටවල් සමඟ ද්විපාර්ශ්වික සබඳතා තර කර ගැනීමේ වත්මන් රජයේ ප්‍රතිපත්තිය අනුව ජනාධිපතිවරයා මෙලෙස විදෙස් තානාපතිවරුන්, මහකොමසාරිස්වරුන් ඇතුළු නියෝජිතයන් හමුවී සාකච්ඡා පැවැත්වීමට…
අද ආරම්භ වූ Green Card ලොතරැයි වැඩසටහන ගැන ඔබ මේ කරුණු දැන සිටිනවාද ?

Green Card ලොතරැයි වැඩසටහන අද දින (02) ආරම්භ කළ බව කොළඹ පිහිටි එක්සත් ජනපද තානාපති කාර්යාලය නිවේදනය කළේය. මෙම වැඩසටහන අද දින දහවල් 12:00 සිට 2024 නොවැම්බර් මස 5 වැනි දින දක්වා දක්වා මාර්ගගත ලියාපදිංචිය සඳහා විවෘතව පවතී. මෙම වැඩසටහන…
විටමින් B3 කොලෙස්ටරෝල් වල ක්‍රියා කරන ආකාරය

නරක කොලෙස්ටරෝල් මට්ටම අඩු කිරීමට සහ හෘද සෞඛ්‍යය වැඩි කිරීමට උපකාරී වන තීරණාත්මක විටමින් දැන ගන්න. ප්‍රශස්ත කොලෙස්ටරෝල් සමතුලිතතාවය පවත්වා ගැනීම සඳහා මෙම අත්‍යවශ්‍ය පෝෂකයේ ප්‍රතිලාභ සහ ඉහළම ආහාර ප්‍රභවයන් ඉගෙන ගන්න. නරක කොලෙස්ටරෝල් / Dad cholesterol වැඩිවීම නිසා ශරීරය…
AI මගින් බල ගැන්වෙන නව වීඩියෝ විශේෂාංගය සමඟ Google Lens ක්‍රියාකාරීත්වය වැඩි දියුණු කරයි

Google Lens ඉක්මනින් තත්පර 20 ක වීඩියෝවක් සාදා විවිධ දේවල් සෙවීමට පරිශීලකයින්ට ඉඩ දෙනු ඇත. නව විශේෂාංගය චලනය වන වස්තූන් නිවැරදිව හඳුනා ගැනීමට සහ ඒවායේ හැඩයන්, වර්ණ සහ ද්‍රව්‍ය පවා විස්තර කිරීමට දක්ෂ බව ඔප්පු කර ඇත‍. වීඩියෝ පටිගත කිරීමේ…
විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම්පත් භාරගැනීම පිළිබඳ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිවේදනය

2023 (2024) පැවති අ.පො.ස (උසස් පෙළ) විභාගයේ නැවත විමර්ශනය කරන ලද ප්‍රතිඵල සහ රඳවා ගත් ප්‍රතිඵල නිකුත් කිරීම මත පදනම්ව 2023/2024 අධ්‍යයන වර්ෂය සඳහා විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම් කිරීමට සුදුසුකම් ලැබූ අයැදුම්කරුවන්ගෙන් අයදුම්පත් කැඳවා ඇති බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව…
බස් හිමියෝ ඉන්ධන මිල අඩුවීමට කොකා පෙන්නයි – අඩුකළ සොච්චම මෙන්න !

අද (01) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි බස් ගාස්තු සංශෝධනය කළ බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව සඳහන් කරයි. ඒ අනුව සියයට 4.24කින් බස් ගාස්තු සංශෝධනය වන බව කොමිෂන් සභාව පවසයි. මීට අමතරව අවම බස් ගාස්තුව රුපියලකින් අඩු වන අතර, නව…
රජයේ ආයතනවලින් ජනාධිපති ලේකම් කාර්යාලයට ලබාගත් වාහන නැවත එම ආයතනවලට

පසුගිය සමයේ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු ඇතුළු විවිධ රජයේ ආයතනවලින් ජනාධිපති කාර්යාලයට රැගෙන විත් තිබූ වාහන නැවත එම ආයතනවලට භාරදීම අද (01) පස්වරුවේ ජනාධිපති කාර්යාලය අසළ එම වාහන නවතා තිබූ පරිශ්‍රයේ දී සිදු විය. ඒ අනුව අද වාහන 19ක් නිදහස් කිරීමට කටයුතු…
TNA ප්‍රබලයෙක් හදිසියේ ම ජනපති අනුර හමු වුණේ ඇයි ?

දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන් මහතා අද (01) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු විය. මෙරට නව වන විධායක ජනාධිපතිවරයා ලෙස මහජන පරමාධිපත්‍යයෙන් තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතා වෙත සිය…