හොර දුරකතන ලංකාවට ගලයි…! බලධාරින්ගේ නින්ද නිසා රජයට වසරකට ඩොලර් මිලියන 96ක පාඩුවක්..!

නීති විරෝධී ආකාරයෙන් මෙරටට ගෙන එන ජංගම දුරකථන හේතුවෙන් නිත්‍යානුකූලව ජංගම දුරකථන ගෙන්වන ප්‍රධාන ආයතන දැඩි අර්බුදයකට පත්ව සිටි. මේ හේතුවෙන් රට රජයට ද විශාල බදු ආදායමක් අහිමි වෙමින් ඇතැයි එම ආයතන පෙන්වා දී ඇත. නිත්‍යානුකූල නොවන ලෙස මෙරටට ගෙන්වන…
ඊයේ බැරිවුනු වැට් බද්ද අද සම්මත කරනවා..! ඇමති ප්‍රසන්නගෙන් ප්‍රකාශයක්..!

පාර්ලිමේන්තුවට ඊයේ  (10)  ඉදිරිපත් කර තිබූ වැට්බදු පනත සම්මත කිරීම විපක්ෂය හිතා මතා කඩාකප්පල් කළද එය යළි අද (11) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගැනීමට කටයුතු කරන බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. වැට් බදු පනත…
ආබාධිත ප්‍රජාවට සතුටුදායක ආරංචියක්..!

ආබාධිත ජනතාවට   සාමාන්‍ය රියදුරු බලපත්‍රය මේ මාසයේ සිට නිකුත් කිරීමට මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්  ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා  තීරණය කර ඇත. මේ අනුව අස්ථි,මස්පිඩු සහ ස්නායු ආබාධ පවතින ඕනෑම ආබාධිතයකුට වාහනයක් පැදවිය හැකි  නම්  එම දෙපාර්තමේන්තුවේ නිර්දේශ මත  සාමාන්‍ය…
එක්සත් ජාතින්ගේ ලොකු සමුළුවක සත්කාරකත්වය ලංකාවට..!

එක්සත් ජාතින්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ 37 වැනි ආසියා හා පැසිෆික් කලාපීය සමුළුවේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට හිමි වී තිබේ. ඒ අනුව මෙම සමුළුව ආසියා පැසිපික් කලාපයේ රටවල් 40ක නියෝජිතයන් 270කගේ සහභාගීත්වයෙන් 2024 පෙබරවාරි 19 දින සිට 22 දින දක්වා කොළඹ…
විද්‍යාත්මක හා තාක්ෂණ කටයුතු සදහා ඉතිහාසයේ වෙන් කළ වැඩිම මුදල පසුගිය අයවැයෙන්..! ජනපති රනිල්ගෙන් ප්‍රකාශයක්..!

කෘත්‍රීම බුද්ධිය හෙවත් AI තාක්ෂණය මෙරටට ගෙන ඒමට සහ විද්‍යාත්මක හා තාක්ෂණ පර්යේෂණ කටයුතු ඉදිරියට ගෙන යාම වෙනුවෙන් මෙරට ඉතිහාසයේ වෙන් කළ වැඩිම මුදල පසුගිය අයවැයෙන් වෙන් කළ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. රටක් ලෙස ඉදිරියට යාමේදී විද්‍යාත්මක හා…
මතක තියාගන්නවා තව අවුරුද්දයි ඔහෙලා ඉන්නේ..! පුතානෝගේ ලණු කාපු මිහින්තලේ හිමිගෙන් චන්ඩි පාට්..!

තමන් වහන්සේ ගැන ඔත්තු බැලීම සඳහා නොචියාගම යුද හමුදා කඳවුරේ සෙබළුන් දෙදෙනෙක් මිහින්තලා පූජා භූමිය වෙත යොදා යොදවා තිබූ බව එම විහාරාධිපති පූජ්‍ය වලවාහැංඟුණු වැවේ ධම්මරතන හිමියෝ කියා සිටිති. මිහින්තලා පූජා භූමියට යොදා තිබූ ආරක්ෂාව ඉවත් හමුදා ආරක්ෂාව ඉවත් කිරීමෙන්…
වද කොත්තු, වද යටඇදුම් වගේ ඉදිරියේ කරලියට එන අලුත් උපායක් ගැන ඇමති මනූෂගෙන් ප්‍රකාශයක්..!

රටේ තරුණ තරුණියන්ට ඊශ්‍රායල රැකියා අවස්ථා හිමිවන විට, එරට සමග පවතින රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා නතර කරන ලෙසට පාර්ලිමේන්තුවට ඇතැම් දේශපාලඥයින් යෝජනා කරන්නේ ආර්ථික වශයෙන් ශක්තිමත් වන තරුණයින් රජයේ රස්සාවට, ටකරම් කොලයට හෝ වැසිකිලි වලට රවටා ගැනීමට නොහැකි නිසා බවත්, එදා…
ඇමතිවරයි පාසල් දැරියන්ට දුන් සුපිරි අවවාදය

“කකුල් පළල් නොකර, පොතපත බලාගන්නැ”යි දකුණු අප්‍රිකාවේ ප්‍රාදේශීය සෞඛ්‍ය අමාත්‍යවරියක් පාසල් දැරියන්ට පැවසීම සම්බන්ධයෙන් දැඩි විවේචනයට ලක්ව තිබේ. ෆොෆී රමතූබා මෙම ප්‍රකාශය සිදුකළේ ද්විතීයික පාසලකට ගිය අවස්ථාවක දී, ලිංගික ක්‍රියාවන්ගෙන් වැළකීම හා නව යොවුන් වියේ ගැබ්ගැනීම් අනුපාතය අඩු කිරීමට පාසැල්…
ලොව හොඳම විස්සයි-20 කණ්ඩායම අතරත් වනිඳුට තැනක්

අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් 2020 වරට අදාළව ප්‍රකාශයට පත් කරන ලද අයි.සී.සී. වසරේ විස්සයි-20 ක්‍රිකට් කණ්ඩායම නම් කිරීමේදී එම ක්‍රීඩකයින් 11 දෙනා අතරට ශ්‍රී ලංකා පිලේ තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංගවද ඇතුළත් කර තිබේ. මෙම කණ්ඩායමේ නායකයා ලෙස පාකිස්තානු ක්‍රීඩක බාබර් අසාම්ව…
තේරීම් කාරක සභාවට ආණ්ඩුවේ-විපක්ෂයේ මන්ත්‍රීවරු 12ක්

නව වැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සැසිවාරයේ තේරීම් කාරක සභාව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින්  අද (19) පත් කරනු ලැබීය. පාර්ලිමේන්තුවේ  කමිටු පත් කිරීම ඇතුළු බොහෝ කටයුතු තීරණය කරනු ලබන්නේ තේරීම් කාරක සභාව විසිනි. මේ අනුව එම කාරක සභාවට ආණ්ඩු පක්ෂයේ…
විදුලිය කපන්නේ කාලසටහනකට

සමස්ත රටටම එකවර විදුලිය කප්පාදුවක් නොකරන බව විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා සඳහන් කළේය. විදුලි සැපයුම හදිසියේ විසන්ධි කිරීමට සිදුවුවහොත් එය කාලසටහනකට අනුව ක්‍රියාත්මක කරන බවත් එසේ වුවහොත් කොට්ඨාස හතක් හෝ අටක් ලෙස විදුලිය විසන්ධි කරන බවත් විදුලිබල අමාත්‍ය ගාමිණී…
චීනෙන් සහල් මෙට්‍රික්ටොන් ලක්ෂ 10ක පරිත්‍යාගයක්

චීන ශ්‍රී ලංකා රබර් සහල් වෙළෙඳ  ගිවිසුමට වසර 70ක් සම්පූර්ණ වීම නිමිත්තෙන්  ශ්‍රී ලංකාවට සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 10ක්  නොමිලේ ලබා දෙන්නයි වෙළෙඳ ඇමැති ආචාර්ය  බන්දුල ගුණවර්ධන මහතා චීන තානාපති වරයාගෙන් ඉකුත්දා කළ ඉල්ලීීමට යහපත් ප්‍රතිචාර ලැබී තිබේ.‍ වෙළෙද අමාත්‍යවරයාගේ ඉල්ලීම…
පසුගිය සතියේ COVID රෝගීන්ගේ කැපී පෙනෙන වැඩිවීමක්

COVID-19 පවුල්වලට සහ අවසානයේ ප්‍රජාව වෙත රැගෙන යන වාහකයන් ලෙස පාසල් ළමුන් හඳුනාගෙන ඇති බවත් COVID-19 ආසාදනවල සැලකිය යුතු ඉහළ යාමක් පසුගිය සතියේ දක්නට ලැබුණු බවත් විශේෂඥ වෛද්‍ය මල්කාන්ති ගල්හේන මහත්මිය පැවසුවාය. නිල දත්ත වලට අනුව, පසුගිය අඟහරුවාදා (11) සිට ඉරිදා…
‘අභියෝගය ජයගැනීමට පක්ෂ, විපක්ෂ සියලු දෙනා එක්වන්න’

රට මුහුණ දී සිටින අභියෝගය ජයගැනීමට පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටත දීත් ආණ්ඩු පක්ෂ, විපක්ෂ සියලු දෙනා එක්වන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉල්ලා සිටී. පටු දේශපාලන අවශ්‍යතා මත ජනතාව එකිනෙකාට එරෙහිව උසිගන්වන දේශපාලනඥයන් දැන්වත් එය නතර කළ යුතු බව ද ජනාධිපතිවරයා…
විදුලිය විසන්ධි කරනවාද ? නැද්ද ? –  තීන්දුව IOC අතේ

විදුලිබල මණ්ඩලයට විදුලිය නිපදවීමට අවශ්‍ය ඉන්ධන තොග ලබාදීමට නොහැකි බව ඉන්දියන් ඔයිල් සමාගව විසින් බලශක්ති අමාත්‍යාංශයට දන්වා ඇති බව අමාත්‍ය ගාමිණි ලොකුගේ පවසයි. කෙසේ වෙතත්, රට තුළ ඇති විය හැකි විදුලිය විසන්ධි වීම වළක්වා ගැනීම සඳහා අමාත්‍යවරයා විසින් කරන ලද…
වසර 80,000කට පෙර ජීවත් වූ රයිනෝසිරස් රංචුවකගේ පොසිල ලුණුගල පතලකින් හමුවෙයි

වසර 80,000කට පෙර උල්කාපාත වර්ෂාවකින් මිය ගිය බවට විශ්වාස කළ හැකි රයිනෝසිරස් රංචුවකගේ පොසිල අස්ථි කොටස් මොඩල්සිම ලුණුගල රිලවුළු කඳුවැටිය පාමුල අඩි 80ක් පමණ ගැඹුරු මැණික් පතලකින් මතුව තිබේ. පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ ජීව විද්‍යාඥ කැළුම් නලින්ද මනමේන්ද්‍ර ආරච්චි මහතා…