රජයේ වාහන අවභාවිතා කළැයි චෝදනා ලැබ සිටි  පාර්ලිමේන්තු මන්ත්‍රි  විමල් විරවංස මහතාට  ඇප දීමට  කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියෝග කළාය. රුපියල් පනස්දහස බැගින් මුදල් ඇපයක් ද ලක්ෂ පහ බැගින් ශරිර  ඇප දෙකක් මත ඔහු මුදා හැරිණි. විමල් විරවංශ…

කොසොල් රජු දුටු සිහින 16 පිළිබදව ඔබ දැනුවත් ඇති. අද අප ඔබට ඉදිරිපත් කරන්නේ කොසොල් රජු දුටු සිහිනයක් ඇස් පණා පිට සිදුවන ඔබ පුදුමයට පත්කරවන විඩියෝවකි. විඩියෝව නරඹන්න.. මිතුරන්ටත් බෙදාහරින්න.. අනේ කාලේ වනේ වාසේ … Posted by ඉර පායන රට…

තම වෛද්‍ය පීඨයට විරෝධය පා රජයේ රෝහල් වර්ජනයක්‌ ආරම්භ කරන බැවින් තමාගේ මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහලින් අද (7 දා) නොමිලේ හෝ රෝගීන්ට සේවාවක්‌ ලබාදීමට සූදානම් යෑයි “සයිටම්” වෛද්‍ය පීඨයේ සහ රෝහලේ සභාපති දොස්‌තර නෙවිල් ප්‍රනාන්දු මහතා ඊයේ (6 වැනිදා) ප්‍රකාශ…

සත්කාරක ශ්‍රී ලංකාව සමඟ පැවති දෙවන සහ අවසන් පන්දුවාර විස්සයි විස්ස තරගය ලකුණු 45කින් ජය ගැනීමට සංචාරක බංග්ලාදේශ කණ්ඩායම ඊයේ රාත්‍රියේ සමත් වුණා. මෙම තරගයේ සිදු වූ විශේෂ සිදුවීමක් වූයේ ලසිත් මාලිංග කඩුලූ ත්‍රිත්වයක් දවා ගැනීමයි. මුස්ෆිකර් රහීම්, මෂ්රොෆේ මොටාසා සහ…

වාර්තාවක් සමගින්  ශ්‍රී ලංකා – බංග්ලාදේශ තරගාවලි ත්‍රිත්වයම 1-1 ක් ලෙස අවසන් වෙයි…  බංග්ලාදේශයට එරෙහිව පැවැති ටෙස්ට්, එක්දින හා පන්දුවාර 20-20 තරගාවලි ත්‍රිත්වයම සම සමව අවසන් වූ අතර අද පැවැති දෙවැනි පන්දුවාර 20-20 තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම හමුවේ සංචාරක බංග්ලාදේශය ලකුණු…

මුදලට වෛද්‍ය උපාධිය විකුණන මාලඹේ සයිටම් ආයතනය අහෝසි කරන ලෙස ආණ්ඩුවට බලකරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇතුළු වෛද්‍ය සංගම් විසින් ලබන 07වනදා ක්‍රියාත්මක කරන වැඩවර්ජනයට තම සංගමයේ පූර්ණ සහාය ලබා දෙන බව ලංකා ගුරුසේවා සංගමය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.…

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම ක්‍රිකට් ජයග්‍රහණය වන 1996 ලෝක කුසලාන ජයග්‍රහණය සංඛේතවත් කිරීම සඳහා ‘96 ලෙජන්ඞ්ස් ස්ක්වෙයාර්’ නමින් සුපිරි ගොඩනැගිල්ලක් ඉදිරි කිරීමට සැළසුම්කර තිබේ. ලෝක කුසලාන ජයග්‍රහණයේ 25 වැනි සංවත්සරය 2021 වසරේ පැවැත්වෙන අතර ඒ වෙනුවෙන් ඉදිරි වසර හතර තුළ මෙම…

රාවය පුවත්පතේ කර්තෘ වික්ටර් අයිවන් මහතා හෙලිකල සංවේදී කතාවක් මේ. මහාධිකරණ විනිසුරුවරයෙක් ලග වැඩ කරන ලද කුඩා ළමයෙක් එම විනිසුරුවරයා අතින් දුෂණය වනවා. මේ සම්බන්දව නඩු පැවරුවත්  ඔහු එවකට සිටි නීතිපතිවරයාගේ බලපෑම මත නිර්දෝෂී පුද්ගලයෙකු බවට පත්වෙනවා. නඩුවට උදව් කල…

අපවත්වී වදාළ ශී‍්‍ර ලංකා අමරපුර මහා නිකායේ මහා නායක අග්ගමහා පණ්ඩිත දවුල්දෙන ඥාණිස්සර නාහිමියන්ගේ ආදාහන පූජෝත්සවය හේතුවෙන් කොළඹ නගරයේ මාර්ග කිහිපයක ගමනා ගමන කටයුතු අද (06) පස්වරුවේ සිමා කෙරෙන අතර ශී‍්‍ර දේහය පිළිබඳ අවසන් කටයුතු පූර්ණ රාජ්‍ය අනුග‍්‍රහය යටතේ පැවැත්වීමට නියමිතව ඇත්තේ…

නව වසර වෙනුවෙන් ලබාදෙන උත්සව අත්තිකාරම් මුදලින් රුපියල් 500 ක මුදලක් පල්ලෙකැලේ එළිමහන් සිරකඳවුරේ සියලු නිලධාරීන්ගෙන් බලහත්කාරයෙන් ලබා ගන්නා බවට අපට වාර්තා වන අතර විශ්වාස කටයුතු බන්ධනාගාර ආරංචි පැවසුවේ හිටපු බන්ධනාගාර අධිකාරීවරයා වෙනුවෙන් සාදයක් පැවැත්වීමට නිලධාරීන් පිරිසක් මෙලෙස මුදල් අයකර ගන්නා බවයි.…

ලියාපදිංචි පක්ෂයක් නොව ඒකාබද්ධ විපක්ෂයට පාර්ලිමේන්තුවේ කාලය ලබාදීම සම්බන්ධයෙන් ඇතිවූ උණුසුම් වචන හුවමාරු හා නොසන්සුන්කාරී තත්ත්වය හමුවේ පාර්ලිමේන්තුවට හෙට දිනට කල් තබා තිබෙන බව අපට වාර්තා වේ. ඒකාබද්ධ විපක්ෂයේ කණ්ඩායම් නායක ලෙස හදුන්වාගන්නා පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා විසින් ජිනීවා…

අබලන් වීම නිසා  නවීකරණය කරන ලද කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ ධාවන පථය විවෘත කර තිබෙන අතර ධාවන පථය විවෘත කරමින් ඉන්දියාවේ  ත්‍රිවේන්ද්‍රන් සිට පැමිණි ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යූ.එල්.1162 යානය ගොඩබැස්සු බව  සදහන්. ධාවන පථයේ නවීකරණ කටයුතු සඳහා වැය කර…

ජනාධිපතිතුමාගේ නියෝගයකට අනුව මෙවර මහ කන්නයේ නියගය නිසා විපතට පත් ගොවිපවුල් සඳහා, එක් පවුලකට රු.10,000ක් බැගින් ‍විශේෂ මුල්‍ය සහනාධාරයක් 2017 අප්‍රේල් මාසය සඳහා ගෙවීමටත් සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර එම මුදල ලබා දීමටත් රජය තීරණය කොට තිබේ. මේ අනුව…

ඉන්දීය IPL ලීග් තරගාවලියේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ක්‍රිඩා කරන පළමු තරගය අද (06දා) රසියින් සුපර් ගෙයින්ට්ස් කණ්ඩායමට එරෙහිව පැවැත්වීමට නියමිතය. බංග්ලාදේශ කණ්ඩායම හා ශ්‍රි ලංකා කණ්ඩායම අතර දෙවැනි විස්සයි20 තරගය අද ආර්. ප්‍රෙමදාස පිටියේ පැවැත්වීමට නියමිත හෙයින් ලසිත් මාලිංග හා අසේල ගුණරත්න…

වසර තුනකට අදාළ වත්කම් බැරකම් ඉදිරිපත් නොකිරිමේ චෝදනාවට අදාළ නඩුව අද කැදවු අවස්ථාවේ භාරත ලක්ෂ්මණ් ප්‍රේමචන්ද්‍ර ඝාතන නඩුවෙන් මරණ දඩුවම නියමවි සිටින දුමින්ද සිල්වා හට තවත් දඩුවමක් නියම කර ඇති බව අපට වාර්තා වේ. ඒ අනුව එම චෝදනාවට වරද පිළිගත්…

දැනට අර්බුදයක් නිර්මාණය වි අැති උතුරු නැගෙනහිරට දේශපාලන විසඳුමක් සෙවීමට නම් ජනාධිපති බලතල තවදුරටත් ආරක්ෂා විය යුතු යැයි සියම් නිකායේ මල්වතු අස්ගිරි දෙපාර්ශ්වය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට ලිඛිතව දන්වා තිබේ.  උභය මහාවිහාරයන්හි ලේඛකාධිකාරී ස්වාමින් වහන්සේලාගේ අස්සනින් යුතුව සැකැසූ මෙම ලියැවිල්ල…