US election 2020 polls: අවසන් ජනමත සමීක්ෂණ ප්‍රතිඵල මෙන්න !

ඩොනල්ඩ් ට්‍රම්ප් ධවල මන්දිරයේ තවත් වසර හතරක් රැඳී සිටිනවාද යන්න ඇමරිකාවේ ඡන්දදායකයින් නොවැම්බර් 3 දා (හෙට) තීරණය කරනු ඇත. රිපබ්ලිකන් ජනාධිපතිවරයාට අභියෝග කරනු ලබන්නේ ඩිමොක්‍රටික් පක්ෂයේ අපේක්ෂක ජෝ බිඩෙන් ය. ඔහු බරක් ඔබාමාගේ උප සභාපති ලෙස වඩාත් ප්‍රචලිත නමුත් 1970…
ක්ෂණිකව ඇඳිරිනීති බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රමයක්: Link එක මෙන්න

නිරෝධායන ඇඳිරිනීතිය තිබෙන අතරතුර අනෙකුත් නිෂ්පාදනය කටයුතු පවත්වාගෙන යාම සඳහා ක්ෂණිකව ඇඳිරිනීති බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රමයක් හඳුන්වා දුන් බව අද (02) පැවති මාධ්‍ය සාකච්ඡාවකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළා. සම්පූර්ණ කරන ලද අයඳුම්පත, (secetary@mws.gov.lk) විද්‍යුත්…
‘දුම්රිය පාලකවරයාගෙන්’ විශේෂ දැනුම්දීමක්

නිරෝධායන ඇඳිරිනීතිය පවතින කාලසීමාව තුළ කොළඹ කොටුව දක්වා පැමිණෙන සහ කොළඹ කොටුවෙන් පිටවන දුම්රියන් පිළිබඳ ප්‍රධාන දුම්රිය පාලකවරයා විසින් අද (02) විශේෂ නිවේදනයක් නිකුත් කළා. ඒ අනුව පහත සඳහන් දුම්රියන් පමණක් කොළඹ කොටුව දක්වා ධාවනය වන අතර කොටුවෙන් පිටත්ව යයි. …
පාසල් නිවාඩුව ගැන අධ්‍යාපන අමාත්‍යාංශයේ නව තීරණය

වන විට ක්‍රියාත්මක දෙවැනි වාරයේ පාසල් නිවාඩුව තවත් සති දෙකකින්, එනම් නොවැම්බර් මස 23 වැනි සදුදා දක්වා දීර්ඝ කරන බව ද එදින සිට තෙවැනි පාසල් වාරය ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්, මහාචාර්ය කපිල පෙරේරා මහතා පවසයි.
P.C.R. පරීක්ෂණ සිදු කිරීමට පෞද්ගලික අංශයේ එකඟතාවය

දැනට පවතින තත්ත්වය මත කොවිඩ් – 19 ආසාදිිතයින් ගේ P.C.R. පරීක්ෂණ කටයුතු සිදුකිරීම සඳහා පෞද්ගලික රෝහල් වල සහය වැඩිකරගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇත. ඒ අනුව පෞද්ගලික රෝහල් අනුගමනය කළයුතු ක්‍රියාමාර්ග පිළිබඳව දැනුවත් කිරීම සඳහා 2020.11.02 (අද) දින සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ…
නිරෝධායන ඇදිරිනීතිය පනවා නැති ප්‍රදේශවල ක්‍රියාකාරකම් සීමා කළ යුතු ආකාරය පිළිබද මාර්ගෝපදේශ

නිරෝධායන ඇදිරිනීතිය පනවා නැති ප්‍රදේශවල ක්‍රියාකාරකම් සීමා කළ යුතු ආකාරය පිළිබද මාර්ගෝපදේශ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබෙනවා. ඒ සියල්ල පහත පළ වෙනවා.
සජිත් ගේ මූලස්ථානය බැසිල් ප්‍රමුඛ ආණ්ඩුව ආක්‍රමණය කරඇති ආකාරය

සමගි ජන බලවේගය සඳහා විධිමත් පක්ෂ යාන්ත්‍රණයක් ස්ථාපනය කිරීම දිගින් දිගටම ජලනි ප්‍රේමදාසගේ මැදිහත්වීමෙන් වැලකී තිබේ. ඒ වෙන කිසිවක් නිසා නොව විධිමත් පක්ෂ යාන්ත්‍රණයක් තුළින් නිසි ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ යාන්ත්‍රණයක් තුළ ඔවුන්ගේ සිතුමතේට පක්ෂය මෙහෙයවීමට සහ අවශ්‍ය අවස්ථාවල ඩීල් සඳහා කේවල්…
කොවිඩ් ව්‍යාප්තිය මර්දනයට ජනපතිගෙන් තීරණ රැසක්

ජන ජීවිතයට පීඩාවක් සහ ආර්ථිකයට හානිකර බලපෑමක් නොවන පරිදි කොවිඩ් ව්‍යාප්තිය මර්දනය පිණිස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණ රැසක් ගනී. පුද්ගලයන් නිරෝධායන මධ්‍යස්ථාන වෙත ගෙන යාම වෙනුවට තම නිවෙස් තුළම නිරෝධායනයට රජය ගත් පියවර සාර්ථික ප්‍රතිඵල ගෙන දෙමින් තිබේ.  මේ ක්‍රියාවලිය…
ඩයනා ගමගේ සහ SJB මන්ත්‍රීවරු හත් දෙනාගේ මන්ත්‍රී ධූර අහිමි කළ හැකි ද?

පිටු 32 ක සමගි ජනබලවේගයේ ව්‍යවස්ථාව සහ 17 දෙනෙකුගෙන් යුතු කෘත්‍යාධිකාරි මණ්ඩලයට, පක්ෂ සමාජිකයින් නෙරපා දැමීමට අවම ශක්තියක් ඇති ලේඛනයකි. කෙහෙළිය, අමුණුගම, අමීර් අලී නඩු තීන්දුවල අවධාරණය කරන විනය ක්‍රියාමාර්ග ගැනීමේ කාර්ය පටිපාටිය හා ක්‍රමවේදය එහි සවිස්තරාත්මක නැත.  20 වැනි…
බස්නාහිර ඇඳිරිනීතිය දීර්ඝ කරද්දී තවත් පොලිස් වසම් 03ක් එක්වෙයි

බස්නාහිර පළාතට දැනට පනවා ඇති නිරෝධායන ඇඳිරිනීතිය නොවැම්බර් මස 09 වන දින අලුයම 05.00 දක්වා දීර්ඝ කිරීමට රජය විසින් පියවර ගත් බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී, යුද්ධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා අද (01) පස්වරු 04.00ට රූපවාහිනි මාධ්‍ය…
පෙරුම්කායම්වලට කරපු දේ ‘සුදර්ශනවලට’ කරන්න එපා !

අද වන විට කොවිඩ් වලට වඩා වේගයෙන් සුදර්ශන පැණිය සමාජගත වෙලා. ඒකට හේතුව සුදර්ශන පැණියේ බලපෑම පර්යේෂණ මගින් ඔප්පු කරපු නිසා කොවිඩ් රෝගීන්ට නියම කරන්න කියල බටහිර රෝහල් වලට යවනවා කියල රාජ්‍ය ආමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මාධ්‍යයට කියපු නිසා. එතකොට…
‘Post-wedding Photo-shoot’ එකකින් ඉන්දීයාව ඇවිලෙයි !

ඔවුන් චෝදනා කරන ලෙස අපි කිසිම වැරැද්දක් කළේ නැහැ. අපි යට ඇඳුම් පවා ඇඳගෙන හිටියා.” ඇය සිනාසෙමින් පවසයි. පශ්චාත් විවාහ මංගල ඡායාරූප රූගත කිරීම (Post-wedding photo shoot) සමාජ මාධ්‍යවල වෛරස් වී දැඩිව අපහාසයට හා උපහාසයට ලක් වූ තරුණ ඉන්දීය යුවළක් ගැන…
එංගලන්තය lockdown – ‘ව්‍යවසනයෙන් බේරෙන්න වෙන මගක් නෑ’ – අගමැති

වගකිවයුතු අගමැතිවරයෙකුට” දිනකට දහස් ගණනක් මරණයට පත්වනු ඇතැයි යෝජනා කරන සංඛ්‍යා නොසලකා හැරිය නොහැකි අතර, “මරණ අනුපාතිකය” අපේ‍්‍රල් මාසයේ දී දුටු ප්‍රමාණයට වඩා නරක යැයි අගමැතිවරයා පැවසීය. “වෛද්‍ය සහ සදාචාරාත්මක ව්‍යසනයක්” වැළැක්වීම සඳහා අගමැති බොරිස් ජොන්සන් එංගලන්තයට දෙවන ජාතික අගුළු…
Covid-19: ලංකාවේ අලුත්ම තත්ත්වය ගැන නිල නිවේදනය

කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය විසින් අද (01) දින පෙරවරුවේ ශ්‍රී ලංකාවේ කොවිඩ් ව්‍යාප්තිය සම්බන්ධයෙන් වන නිල නිවේදනය නිකුත් කර තිබෙනවා. කරුණු 08ක් මත පදනම් වූ එම නිල නිවේදනය සම්පූර්ණයෙන්ම පහත පළ වෙනවා.
රාජකාරී හැදුම්පත ‘ඇදිරිනීති බලපත්‍රය’ ලෙස භාවිත කිරීමට අවසර ඇති ආයතන මෙන්න

නිරෝධායන ඇදිරි නීතිය පනවා ඇති කාලය තුළ විවෘත කිරීම සදහා අවසර ලබාදී ඇති අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, සංස්ථා, මණ්ඩල, අධිකාරී හා අනෙකුත් ආයතනවල සේවකයින්ගේ රාජකාරී හැදුනුම්පත ඇදිරිනීති බලපත්‍රයක් ලෙස භාවිතා කිරීමට අවසර දෙන බව සදහන් කරමින් පොලිස්පති නිල කාර්යාලය විසින් අද (31)…
ගර්භණී සහ පසු ප්‍රසව මව්වරුන්ට ‘පවුල් සෞඛ්‍ය කාර්යාංශයෙන්’ විශේෂ නිවේදනයක්

ගර්භණී සහ පසු ප්‍රසව මව්වරුන් රෝගී තත්ත්වයන් පවතිද්දී වෛද්‍ය ප්‍රතිකාර සදහා නොපැමිණීම නිසා අවාසනාවන්ත සිදුවීම් කිහිපයක් වාර්තා වී තිබෙන බව පවුල් සෞඛ්‍ය කාර්යාංශය අද (31) දින නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වේ. එම මාධ්‍ය නිවේදනය සම්පූර්ණයෙන්ම පහත පළ වේ.