සමහර අය දූවරුන්ට කැමතියි. සමහර අය පුතුන්ට කැමතියි. තවත් සමහර අය දෙගොල්ලටම කැමතියි. ඉතින් තමන් කැමති කෙනා ඉපදුනේ නැති වුනාම සමහර අයට දුකකුත්, තරහකුත් ඇතිවෙනව. අපිට ඕනි විදිහට පුතෙක් හරි දුවෙක් හරි හදාගන්න ක්‍රමය දන්නවනම් කොච්චර හොඳද නේද?. ඉතින් ඒ…

අවුරුදු කාලෙ නිසා සචිනිට වැඩ වැඩිලු නේද? ඔව්. මේ දවස්වල කාර්යබහුලයි. අවුරුදු උත්සවවල අවුරුදු කුමරිය තරග විනිශ්චය කරන්න ගොඩක් ආරාධනා ලැබෙනවා. ඒ නිසා ඒ වැඩ කටයුතුවලට සම්බන්ධ වෙනවා. රංගනයට දිග විරාමයක් තිබ්බ සචිනි ආයෙත් රංගන කටයුතු පටන් ගත්තා කියලත් ආරංචියි?…

පාර්ලිමේන්තුවේදී මහින්දානන්ද අලුත්ගමගේ මහතා කියා සිටියේ මෙම ආණ්ඩුව ගෙනියන්නේ යහ  පාලනයක් නොව ගව පාලනක් බවයි. ඔහු කියා සිටියේ FCID ය මේ වන විට මහනුවර පැත්තේ පිට්ටනි මනින බවත් ලබා දුන් බෝල දෙකක් ගැන ප්‍රශ්න කරන බවයි.  [rns_reactions]

ගවර්ස් කෝපරේට් සමාගම සමග කළ ගනුදෙනුවකදි රුපයල් මිලියන 30ක මුදලක් විශුද්ධිකරණය කිරීමේ චෝදනාවකට පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂට ඇතුළු පස් දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් නඩු පවරා තිබෙනවා.  ඒ, කොළඹ මහාධිකරණය හමුවේයි.  නඩු පවරා ඇති අනෙක් සිවු දෙනා වන්නේ සුජානි බෝගොල්ලාගම, නිත්‍යා…

රටට වැසි ලැබී සෞභාග්‍යය උදාවේවායි ප්‍රාර්ථනය කරමින් පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී සිදු කළ බාර හාර ඔප්පු කිරීමේ මහා මංගල්‍යයක්‌ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මේ මස 09 වැනිදා ඉරිදා දිඹුලාගල, සොරිවිල ශ්‍රී මුත්තුමාරි අම්මාන් කෝවිලේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇත.…

නව පළාත් පාලන ඡන්ද ක‍්‍රමය ක‍්‍රියාවට නංවමින් පළාත් පාලන මැතිවරණය මෙම වසරේ පැවැත්විමට හැකිවනු ඇතැයි තමන් දැඩි ලෙස විශ්වාස කරන බව ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා පවසනවා.  පිරිසිදු දේශපාලනයක් උදෙසා ආරම්භ කෙරුනු මාර්තු 12 ව්‍යාපාරය ඡන්ද දායකයින් දැනුවත් කිරීම සදහා දීප…

නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ(06) දිවුලපිටිය ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති රැස්වීමකදී දිවුලපිටිය හිටපු විපක්ෂනායක වන හසිත විජේසිංහ විසින් සැලසුම් සහගතව විවිධ චෝදනා නගමින් නියෝජ්‍ය ඇමතිවරයාට බැණ වැදුනහ. මෙම රැස්වීම පැවතුනේ ප‍්‍රදේශයේ පස් හා මැටි කැපීම සදහා පැවති අහෝසි…

බොහෝදුරට යුද්ධයක ජයග්‍රහණයන්ට වඩා තියෙන්නේ පරාජයන්,අහිමිවීම්,වේදනාවන්,විනාශයන් විතරක් වන අතර කවදා හරි මේ ලෝකේ අන්තිම මනුස්සයා දක්වාම එකිනෙකා මරාගන්න දවසක් එනකම් ඒ දේ, මිනිසුන් තේරුම් ගනිවීදෝ දැයි හීනෙකින්වත් හිතන්න බැරි කාලයකයි අපි මේ ජීවත් වෙන්නේ. අබ්දුල් හමීඩ් යූසෆ්…අබ්දුල් හමීඩ් යූසෆ් මුහුණ දුන්…

සයිටම් ආයතනයට විරෝධය පළ කරන්න යැයි පවසමින් සුවහසක් රෝගින් අපහසුතාවයට පත්කරමින්  අද රටපුරා වෛද්‍යවරුන් වැඩ වර්ජනයක නිරත වෙන අතර ඔවුනට කණේ පහරක් එල්ල කරමින් කොළඹ ජාතික රෝහලේ බාහිර රෝගී අංශයේ වෛද්‍යවරියක රෝගීන්ට ප්‍රතිකාර කරන අයුරු දැකගත හැකිවිය. එම ස්ථානයේ පසෙකින් තවත්…

බංග්ලාදේශය සමඟ ඊයේ පැවති පන්දුවාර විස්ස ක්‍රිකට් තරගය පරාජයවීම හේතුවෙන්න් විස්සයි විස්ස කණ්ඩායම් ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීමේ ලැයිස්තුවේ අටවන ස්ථානයේ සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රසාද ලකුණු අඩු වී තිබෙනවා.  101ක් වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රසාද ලකුණු 99 දක්වා අඩු වී ඇති…

අපවත් වී වදාල ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ උත්තරීතර මහා නායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය දවුල්දෙණ ඤාණිස්සර මහා නාහිමිපාණන් වහන්සේගේ ආදාහනෝත්සවය ඊයේ සවස පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව පැවැත්වූ නමුත් එහිදී මෙතෙක් ලංකා ඉතිහාසයේ කෙදිනකවත් දකින්නට නොලැබුණු ඉතාමත් අශෝබන අශීලාචාර ප්‍රදර්ශණයක්…

ඊයේ දින නිමාව දුටු ක්‍රිකට් තරගාවලියේදී බංග්ලාදේශය දැක්වූ දක්ෂතා පිළිබඳව තමන් පුදුම නොවන බව ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකරු අසංක ගුරුසිංහ පවසන අතර වැඩිදුරටත් ඔහු පෙන්වා දී ඇත්තේ බංග්ලාදේශ කණ්ඩායමේ වත්මන් පුහුණුකරු චන්දික හතුරුසිංහ යටතේ ඔවුන් දක්ෂතා දක්වන බවයි. ඔහුගේ පුහුණුකාරිත්වය පිළිබඳ…

ඉන්දීය – නේපාල දේශසීමාව ආසන්නයේ වනාන්තරයක සිටි වයස අවුරුදු 8 ක විතර ගැහැණු ළමයෙක් හමුවී තිබෙන අතර මේ දැරියව සොයා ගනිද්දි ඇය සිට ඇත්තේ නිරුවතින් කියලා තමයි ‍විදෙස් මාධ්‍ය සඳහන් කරලා තියෙන්නේ. මෙහි විශේෂත්වය වන්නේ මේ දැරියගේ හැසිරීම් රටාව තනිකරම වඳුරෙක්ගේ…

මෙවර සිංහල හා දෙමළ අලූත් අවුරුද්ද නිමිත්තෙන් දිවයින පුරා සතොස අලෙවිසැල් හරහා මහජනතාවට අඩු මිලට අත්‍යවශ්‍ය ආහාර ලබාදීමට රජය තීරණය කර තිබෙන අතර ඒ අනුව රුපියල් 1515ක් වටිනා අත්‍යවශ්‍ය ද්‍රව්‍ය 10ක් අඩංගු ආහාර මල්ලක් රුපියල් 975 ක මිලකට ලබාදීමටයි පියවර ගෙන…

අම්පාර දමන දහය කොළණිය වනේගමුව පල්ලියේ පැවති උත්සවයක දී ආහාර විෂ වීම හේතුවෙන් ජීවිතක්ෂයට පත් වූ සංඛ්‍යාව හතරක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.  එම පිරිසට කාන්තාවන් දෙදෙනෙකු ද ඇතුළත්. ආහාර විෂවීම හේතුවෙන් එරගම රෝහලට ඇතුළත් කළ දෙසිය තුන් දෙනෙකුගෙන් එකසිය විසි…