ශ්‍රී ලංකාවේ ලොකුම ධනවතුන්ගෙන් බදු ගන්න වෙනම ඒකකයක් වැඩ අරඹයි..!
මහාපරිමාණ ව්‍යාපාරිකයින්, ධන කුවේරයින් බදු දැලට හසු කර ගැනීම සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ වෙනම ඒකකයක් මෑතක දී ස්ථාපිත කළ බව භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන මහතා පවසයි. මෙම ඒකකය නම් කර…