කුරුණෑගල මහින්ද ගෙදර යයි. නායකත්වය අනුරට..
ජනපති මහින්ද රාජපක්ෂ මහතා ද පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයට තරග කල කුරුණෑගල දිස්ත්‍රික්කයට නිදහස් පක්ෂයේ සභාපති ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් නව සංවිධායකවරු පත්කර තිබෙනවා.. ජනාධිපතිවරයා ආසන හතක් සඳහා නව ආසන…