මහජන ආරක්ෂක අමැති ටිරාන් අලස් මහතා නායකත්වය දරන එක්සත් මහජන පක්ෂයේ හදිසි සංශෝධන කිහිපයක් සිදුකර තිබේ. ඒ අනුව දේශපාලන මණ්ඩලයට නව සාමාජිකයන් කිහිප දෙනෙකු පත්කර ඇත. ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල්…

ප්‍රමිතියෙන් බාල එන්නත් මිලට ගැනීමේ සිදුවීමට අදාලව ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතාගෙන් ප්‍රශ්න කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැමිණිල්ලක් ලැබී තිබේ. මෙම පැමිණිල්ල සිදු කර ඇත්තේ අල්ලස දූෂණය නාස්තියට…

අද සමගි ජන බලවේගය තුළ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්ති නොමැති බවත්, මේ වන විට එහි ආර්ථික ප්‍රතිපත්තිය හසුරුවන්නේ පොහොට්ටුවෙන් පිටමන් කළ කණ්ඩායම විසින් බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 2020…

මීට පෙර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහලේකම් දයාසිරි ජයසේකර මහතාට ලංකා නිදහස් පක්ෂයේ නායක මෛත්‍රීපාල සිරිසේන විසින් ඇරපු ඇරිල්ලම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තවත් ප්‍රබල මන්ත්‍රීවරුන් තිදෙනෙකුට අද(30) දින…

ගෝඨාභය ප්‍රමුඛ රාජපක්ෂ රෙජීමය විසින් අරාජික කොට බංකොලොත් කරන ලද රටට එම අසීරු මොහොතේ නායකත්වයක් දෙමින් භාරගන්නා ලෙසට ජනතාව සිදුකල ඉල්ලීම භාරනොගත් ජවිපෙ ප්‍රමුඛ මාලිමා නායකත්වය දැන් විවිධ කතන්දර කියමින්…

වත්මන් අර්බුද වලට විසඳුම් ලබාදී රට ගොඩනැගිය හැකි දේශපාලන සන්ධානයක් බිහි කිරීමට මැදිහත් වන බව එක්සත් ජනරජ පෙරමුණු නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි. ඒ සඳහා “දේශය වෙනුවෙන්…

ජාතික ජන බලවේග රජයක් යටතේ මුදල් අමාත්‍යවරයා වනු ඇතැයි පැවසෙන සුනිල් හඳුන්නෙත්ති මහතා මුදල් අමාත්‍ය ධුරය බාරගත් පසු ජාත්‍යන්තරය සමඟ කටයුතු කරන ආකාරය පිළිබඳව මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා අදහස් පළ…

සමස්ත ශ්‍රම බලකායම ඇතුලත් සමාජ ආරක්ෂණ ක්‍රමවේදයක් සකස් කිරීමේ කමිටු රැස්වීම අමාත්‍ය මනූෂගේ ප්‍රධානත්වයෙන් රැස්වේ මෙරට විධිමත් සහ අවිධිමත් යන දෙඅංශයම ඇතුලත්ව සමස්ථ ශ්‍රම බලකායේ සමාජ ආරක්ෂණය පිළිබඳ පුළුල් ප්‍රතිපත්තියක්…

ජනාධිපති අරමුදල මගින් දැනට ගෙවනු ලබන වෛද්‍යාධාර දීමනා  50% සිට 100% දක්වා ඉහළ නැංවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි පියවර ගෙන තිබේ. ජනවාරි 1 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි…

යා යුතු වෙනත් පාරක් තිබෙනවා නම් කියන්නැයි විරුද්ධ මතවාද තිබෙන අයගෙන් ඉල්ලා සිටින බව එක්සත් ජාතික පක්ෂ උප නායක අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය. එම පාර හොඳ හොඳනම් එයින් ජනතාවට…

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී බදු අංකයක් (TIN) ලබාගැනීම මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ (ඔන්ලයින්) මෙන්ම දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට පැමිණීමෙන් ද සිදු කළ හැකි බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි. මෙම බදු අංකය…

මෝටර් රථ නැවතත් ආනයනය කිරීම සඳහා සූදානම් බව වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසයි. එ අනුව එන්ජින් ධාරිතාව 1000cc ට අඩු මෝටර් රථ ආනයනය කිරීමට නියමිතය. ඊට අවශ්‍ය කටයුතු ඉදිරි මාසයක කාලයක්…

‘යුක්තිය’ මෙහෙයුම යටතේ පසුගිය පැය 24 තුළ මත්ද්‍රව්‍ය සහ පාතාල චෝදනාවට සැකකරුවන් 1,038 ක් අත්අඩංගුවට ගත් බවත් ඉන් සැකකරුවන් 67 ක් සම්බන්ධව රැදවුම් නියෝග මත වැඩිදුර විමර්ශන කරන බවත් මහජන…

ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර සඳහා පුද්ගලයන් මුදල් යොදවන්නේ එහි ඇති අවදානම බාරගෙන බවත් ඒ වෙනුවෙන් එම බැඳුම්කර සඳහා පොලියද ගණනය කරන්නේ අවදානමද සලකා බවත් ජාතික ජන බලවේගයේ විධායක සභික හිටපු පාර්ලිමේන්තු…

නාගරික සංවර්ධන  අධිකාරිය  වාර්ෂිකව නිකුත් කරන සංවර්ධන සැලසුම් සංඛ්‍යාව සම්බන්ධයෙන් තමන් කිසිසේත් සෑහීමකට පත් නොවන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. නාගරික සංවර්ධන අධිකාරිය විසින් ප්‍රකාශයට…

රට ආර්ථික වශයෙන් නැවත නඟා සිටුවීම සඳහා රජය යම් යම් පියවර ගනු ලැබුවද දිගින් දිගටම වැට් බදු අය කිරීමේ ප්‍රතිපත්තියක් රජය තුළ නොමැති බව කෘෂිකර්ම හා වැවිලිකර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර…